අඩෝ campus tshirt මං නම් ගන්නෙ වැඩිය තෝරන්න කරදරයක් නැති හින්ද.
අනික ගානත් අඩුයිනෙ ටිකක්. රෙදි කඩයකට ගිහින් ඔව තෝරන්න එපා වෙනව නෙහ්. Canteen එකෙන් ගත්ත, ඔහෙ ඇන්ද. හැබැයි ගමේ යනකොට අදින්නෙ නෑ. බස් වල එහෙම සමහර dial සෙට් උනාම rag ගැනයි picketing ගැනයි අහන්න ගන්නව. උන්ට ඒව explain කරන්න ඕනි ඊටපස්සෙ.
බැරි වෙලාවත් නින්ද ගිහින් හිටියොත් pregnant කෙනෙක් හරි ලග හිටගෙන ඉන්නකොට පහුවදාට facebook ඉදි campus එකේ නමත් දාල.
මට නම් එහෙම tshirt එකක් ඇදන් යන එක අමතර බරක් වගේ. අපි කරන කියන දෙයින් university එකේ තත්වෙ මනිනව මිනිස්සු. මං කැමති නෑ මං හින්ද campus එකට ලැජ්ජ වෙනවට![]()
kiyapan balanna ube campus eki shool ekai
eka anuwa reply eka change wenawa
ettatama okata reply karanna one e wage school ekaka hari campus ekaka hari giya un misak ewa nethuwa hullana un nemei
