වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

  • තමන්ගේ ඉස්කෝලේ එකෙක් එක දැකල කතා කරාවි කියල

  • තමන් ගියේ අනිත් උන්ට වඩා පොෂ් ඉස්කෝලෙකට කියල පෙන්නන්න

  • ඒ ගැන කිසිම දෙයක් දන්නේ නෑ අනිත් උන් කරන නිසා ට්‍රෙන්ඩ් එකට

  • තමන්ගේ ඉස්කෝලේ පොඩි උන්ව මෝටිවේට් කරන්න

  • හීන මානය/ දුපත් මානසිකත්වය නිසා

  • වෙනත් හේතු

  • ඒක අඩු කුලේ එවුන්ගේ ගතියක්

Results are only viewable after voting.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    හේතුව අවිල්ලා උන්ට ඉස්කෝලෙ ලොකුව කියනව ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් උන්ගෙ ජීවිතවල නැති එක. පොඩ්ඩක් නිකමට බලපන්කො benz, bmw, audi වාහන වල ඔය බැජ් ගහල තියනවද?.. මන් නම් දකින්නෙම Allion, Primio, swift, Aqua වගේ කාර් වල විතරයි. ඇල්ටො, නැනෝ වැගන් ආර වල ගැහුවොත් නම් කොහොමත් joke එකක් වෙනවා. :lol:
    MID level එකේ එවුන් යන්තම ලීස් එකක් දාල වාහනයක් ගත්තම උන්ට ඉතුරු වෙන්නේ වාහනෙයි ඉස්කොලෙයි විතරයි. හැබයි අර ලොකු වාහන වල යන එවුන්ට showoff දෙන්න තව ගොඩක් දේවල් තියනවා.
    තව දෙයක් උබල දැකල තියනවද AIS, Lyceum, Overseas වගේ ඉස්කෝල වල එවුන් බැජ් ගහගෙන යනව?
    mamanam dekala thiyaawa benz wala apple logo eka gahala tbiyanawa. iskole nam gahala dekala na.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගොඩක් ගම්වල ඉස්කෝලවල ඉගෙන ගෙන හොද තැන්වල ඉන්න අය ඉන්නවනේ එතකොට.ඒ ඉස්කෝල තාම තිබ්බ විදියමයි.ඒ ඉස්කෝලවල ආදිශිශ්‍යයෝ එකතුවෙලා ඒ ඉස්කෝලවලට උදව් කරන්නෙ නැත්තේ ඒ ඉස්කෝල පොඩි ඉස්කෝල නිසාද?මේකෙ අය කියනවනෙ ඉස්කෝලවල බැජ් ගහන් යන්නෙ ලොකුකමට කියල.එතකොට තමන් දැන් ඉන්න තත්වෙට එන්න ඉගෙන ගත්ත ඉස්කෝලෙට උදව්කරන්නෙ නැත්තෙ මොන හේතුවක් නිසාද?හැම එකම රජයෙන් ලැබෙන්න ඕන කියන අයට මෙන්න මේ ඉස්කෝලෙ old boys ලා ඉස්කෝලෙ දියුනුවට කරපු දේවල් බලන්න.

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හේතුව අවිල්ලා උන්ට ඉස්කෝලෙ ලොකුව කියනව ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් උන්ගෙ ජීවිතවල නැති එක. පොඩ්ඩක් නිකමට බලපන්කො benz, bmw, audi වාහන වල ඔය බැජ් ගහල තියනවද?.. මන් නම් දකින්නෙම Allion, Primio, swift, Aqua වගේ කාර් වල විතරයි. ඇල්ටො, නැනෝ වැගන් ආර වල ගැහුවොත් නම් කොහොමත් joke එකක් වෙනවා. :lol:
    අද උදෙත් දැක්කා X3 එකක බැජ් එකක් ගහන් යනවා :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    man nam dakala na. kalathurakin gahanawa athi. anith eka owa karanne OB eke ewun ganak hamba karanna
    මමනන් කොලබ ඕනතරන් දැකලා තියෙනවා :yes:
    අනිත් එක ගොඩක් වෙලාවට ඕවා කරන්නේ OBA එකෙන් නෙමෙයි එක එක batch වලින් ;)
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,879
    1
    15,211
    113
    උබ ගිය ඉස්කෝලෙටම තමයි මමත් ගියේ.ඒත් මම නම් ගහගෙන නැහැ(මරදානෙ).උබත් නෑ කියල හිතනව
    Mama giyeth ekata. Mama gahagenath na. :D
     
    • Like
    Reactions: MARADANA1

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    ඔය ඉස්කොල කතන්දර වලට මෙකෙ ඔනි තරම් මන් ඇරගෙන ඇති.
    ඒ ඇරගත්තෙ යථාර්තය පෙන්වන්න.
    ඉතිං ගොඩක් උන් කරෙ මන් ගිය ඉස්කොලෙ අඩුව පෙන්වලා උන්ගෙ මෝඩ මතෙ හරි කියලා ඔප්පු කරගන්න ට්‍රයි කරපු එක.

    එළකිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා පරණ එළකිරිය තිබ්බ කාලෙ නොතිබ්බ ජෙනුවින් අදහස් දැන් එළකිරියෙ වැටෙනවා .

    ඔව් ඔය ඉස්කොල කතන්දරෙ මෙහෙමයි .

    ගොඩක් වෙලාවට ඒ ඒ පුද්ගලයන්ට ,ඒ ඒ පවුල් වලට සමාජෙ තියෙන ලොකුම අචිව්මන්ට් එක ඔය අදාල ජනප්‍රිය පාසලකට තමන් හෝ තමන්ගෙ ළමයා ගියා කියන දේ වෙන්න පුළුවන් .

    අපෙ ගෙවල් ගාව ඉන්නවා කපල් එකක් ළමයා ගියෙ හෝමගම ජනාධිපතියට .
    ටියුෂන්ම දීලා ශිෂ්‍යත්වෙ ගොඩ දාල ආනන්දෙට ගියා .
    ළමය නෙමෙ ආනන්දෙය යන්නෙ අම්මයි තාත්තයි.
    උන්ගෙ කාර් වල ඔය ස්ටිකර් එක ගහගෙන.
    ඒ වගෙම තව දන්න එක්කෙ ඉන්නවා
    ඌත් ශිෂ්‍යත්වෙන් නාලන්දෙට ගිය එකෙක්
    ෆේස්බුක් එකෙ පොස්ට් ඌ 10 ක් ශෙයාර් කරොත් 9 ක් ම උගෙ ඉස්කොලෙ ගැන තමා .
    ඒ වගෙම තව ඉන්නවා රොයල් එකට අපෙ ඉස්කොලෙ ඉඳලා ඒ ලෙවල් වලට ගිය එකෙක් .
    ඌත් එහෙම තම .ඌ ඉපදිලා තියෙන්නෙත් රොයල් එකෙ වගෙ තමා ෆේස්බුක් එකෙ හැසිරීම.
    ඒ වගෙම ඌ ගත්තා සෙකන්ඩ් හැන්ඩ් හෙන පරණ කාර් එකක්.
    එකෙ රොයල් ස්ටිකර් එකක් ගහලා ෆේස්බුක් එකෙත් දැම්මා.

    ඒ ඉස්කොල වල වරදක් නෙමෙ මන් මෙ කිව්වෙ .
    අපෙ උන්ගෙ මානසිකත්වයෙ අවුලක්.

    සමහරු තමන් කරන රැකියාව ගහගෙන යනවා ස්ටිකර් එකක් විදියට කාර් එකෙ.
    ඩොක්ටර්ස් ලා කුරුසෙ,ලොයර් ලා නිතිඥ සංගමෙ ස්ටිකරෙ,ඉංජො අයි ඊ එස් එල් මෙම්බර්ශිප් එක ආදි වශයෙන් .
    ඒ වගෙම තමන් රැකියා කරන ස්ථානයෙ නම තියෙන ස්ටිකර් එකක් හෝ ශර්ට් එකක් ඇඳගෙන යන අයත් ඉන්නවා.

    එව්ව ඉතිං තමන්ට සමාජය ඇතුලෙ තැනක් හදාගන්න කරන දෙවල් .

    මන් පෞද්ගලිකව ගත්තොත් ඔය ඉස්කොල සීන් එකට අකමැති කෙනෙක්.
    මගෙ පවුලෙ ඉන්නවා ගමෙ මධ්‍යමහ විද්‍යාලෙ ඉඳන් රොයල් කොලිජිය දක්වා ගිය උන් .

    ඒ එක්කෙනෙක්ටවත් ගිය ඉස්කොලෙ නම නිසා සමාජෙ ලොකු වැඩක් ගන්න උනෙ නැහැ .
    මොකද ඉස්කොලෙ නම තිබ්බාට වැඩක් නැහැ ජීවිතෙ වෙන දෙවල් කරගෙන නැහැ.
    අපෙ මාම කාරයෙක් ඉන්නවා කසිප්පු බීලාම මලා.
    ගියෙ රොයල් එකට.
    ඒ යකාව දැක්කහම හිතෙන්නෙ නැහැ රොයල් ගිය එකෙක් කියලත්.
     
    රෝයල් එකට ගිහින් රෝයල් එකේ ඒවා ශෙයා කරන එක අව්ලක් නෑ කියමුකො. මම දන්න එකෙක් හිටිය ගම්පහ බණ්ඩාරණායකේ, ශෙයා කලොත් රෝයල් එක ගැන. රග්බි ටීම් එකේ මැචස් එහෙම යද්දි ස්ටේටස් පවා දානව රෝයල් එකට චියර් කරල. ඌ උගෙ ඇත්ත ඉස්කෝලෙත් හන්ගල තිබ්බෙ ප්‍රොෆයිල් එකෙන්.
     
    අපෙ ඉස්කෝලට ගිය උන් ඉන්නවා ඉස්කෝ නම දාන්නත් ලැජ්ජයි ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙ.

    හැබැයි ඉංග්‍රිසි කොර්ස් එකකට ගිය බ්‍රිටිෂ් කවුන්සිල් එකෙ නම නම් තියෙනවා .
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය ඉස්කොල කතන්දර වලට මෙකෙ ඔනි තරම් මන් ඇරගෙන ඇති.
    ඒ ඇරගත්තෙ යථාර්තය පෙන්වන්න.
    ඉතිං ගොඩක් උන් කරෙ මන් ගිය ඉස්කොලෙ අඩුව පෙන්වලා උන්ගෙ මෝඩ මතෙ හරි කියලා ඔප්පු කරගන්න ට්‍රයි කරපු එක.

    එළකිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා පරණ එළකිරිය තිබ්බ කාලෙ නොතිබ්බ ජෙනුවින් අදහස් දැන් එළකිරියෙ වැටෙනවා .

    ඔව් ඔය ඉස්කොල කතන්දරෙ මෙහෙමයි .

    ගොඩක් වෙලාවට ඒ ඒ පුද්ගලයන්ට ,ඒ ඒ පවුල් වලට සමාජෙ තියෙන ලොකුම අචිව්මන්ට් එක ඔය අදාල ජනප්‍රිය පාසලකට තමන් හෝ තමන්ගෙ ළමයා ගියා කියන දේ වෙන්න පුළුවන් .

    අපෙ ගෙවල් ගාව ඉන්නවා කපල් එකක් ළමයා ගියෙ හෝමගම ජනාධිපතියට .
    ටියුෂන්ම දීලා ශිෂ්‍යත්වෙ ගොඩ දාල ආනන්දෙට ගියා .
    ළමය නෙමෙ ආනන්දෙය යන්නෙ අම්මයි තාත්තයි.
    උන්ගෙ කාර් වල ඔය ස්ටිකර් එක ගහගෙන.
    ඒ වගෙම තව දන්න එක්කෙ ඉන්නවා
    ඌත් ශිෂ්‍යත්වෙන් නාලන්දෙට ගිය එකෙක්
    ෆේස්බුක් එකෙ පොස්ට් ඌ 10 ක් ශෙයාර් කරොත් 9 ක් ම උගෙ ඉස්කොලෙ ගැන තමා .
    ඒ වගෙම තව ඉන්නවා රොයල් එකට අපෙ ඉස්කොලෙ ඉඳලා ඒ ලෙවල් වලට ගිය එකෙක් .
    ඌත් එහෙම තම .ඌ ඉපදිලා තියෙන්නෙත් රොයල් එකෙ වගෙ තමා ෆේස්බුක් එකෙ හැසිරීම.
    ඒ වගෙම ඌ ගත්තා සෙකන්ඩ් හැන්ඩ් හෙන පරණ කාර් එකක්.
    එකෙ රොයල් ස්ටිකර් එකක් ගහලා ෆේස්බුක් එකෙත් දැම්මා.

    ඒ ඉස්කොල වල වරදක් නෙමෙ මන් මෙ කිව්වෙ .
    අපෙ උන්ගෙ මානසිකත්වයෙ අවුලක්.

    සමහරු තමන් කරන රැකියාව ගහගෙන යනවා ස්ටිකර් එකක් විදියට කාර් එකෙ.
    ඩොක්ටර්ස් ලා කුරුසෙ,ලොයර් ලා නිතිඥ සංගමෙ ස්ටිකරෙ,ඉංජො අයි ඊ එස් එල් මෙම්බර්ශිප් එක ආදි වශයෙන් .
    ඒ වගෙම තමන් රැකියා කරන ස්ථානයෙ නම තියෙන ස්ටිකර් එකක් හෝ ශර්ට් එකක් ඇඳගෙන යන අයත් ඉන්නවා.

    එව්ව ඉතිං තමන්ට සමාජය ඇතුලෙ තැනක් හදාගන්න කරන දෙවල් .

    මන් පෞද්ගලිකව ගත්තොත් ඔය ඉස්කොල සීන් එකට අකමැති කෙනෙක්.
    මගෙ පවුලෙ ඉන්නවා ගමෙ මධ්‍යමහ විද්‍යාලෙ ඉඳන් රොයල් කොලිජිය දක්වා ගිය උන් .

    ඒ එක්කෙනෙක්ටවත් ගිය ඉස්කොලෙ නම නිසා සමාජෙ ලොකු වැඩක් ගන්න උනෙ නැහැ .
    මොකද ඉස්කොලෙ නම තිබ්බාට වැඩක් නැහැ ජීවිතෙ වෙන දෙවල් කරගෙන නැහැ.
    අපෙ මාම කාරයෙක් ඉන්නවා කසිප්පු බීලාම මලා.
    ගියෙ රොයල් එකට.
    ඒ යකාව දැක්කහම හිතෙන්නෙ නැහැ රොයල් ගිය එකෙක් කියලත්.
    තමන් නිසා ඉස්කෝලේ බැබලෙනවා නම් අන්න ඒක බං වටින්නේ ඒත් ගොඩක් උන් බලන්නේ ඉස්කෝලේ නිසා තමන් බැබලෙන්න. ඕවා අපිට වෙනස් කරන්න බෑ බං ඒක අතකට ගොඩක් උන්ට ඉස්කෝලේ නම ඇරෙන්න සමාජයට ගිහින් පෙන්නන්න කියලා උන්ගෙම දෙයක් නෑ. ඉතිං හැට පැනලත් උන් මනසින් තාම ඉන්නේ ඉස්කෝලේ ඇහුවම කියන්නේ ඉගෙනගත්ත ඉස්කෝලෙට තියෙන ගෞරවය කියලා ඒත් උන්ගේ හිත දන්නවා ඉස්කෝලේ කර තියාගෙන යන්නේ සමාජයෙන් උන්ට ගෞරවයක්‌ ලැබෙයි කියලා හිතාගෙන උන් ගන්න මානසික ආතල් එකක 😁😁😁
     
    ඔය ඉස්කොල සීන් එක ගැන කිව්වහම ගොඩක් උන් කියන්නෙ " තමන්ට ඒ වගෙ ඉස්කොලෙකට යන්න බැරි නිසා කියවනවා " කියලා .

    ඔව් එක අතකට ඇත්ත.
    ඒ වගෙ ඉස්කොලෙකට ගියානම් ඔය වගෙ මෝඩයො වගෙ හැසිරෙවි .
    ස්ටිකර් ගහගෙන ,කොඩි ගහගෙන ගමෙ උන් චූන් කරන්න දඟලාවි ,ෆේස්බුක් එකෙ ඉස්කොලෙ නැතුව බැරි වෙවි .

    එහෙම නොගිය එකත් හොඳයි එක අතකට .

    තමන් ශිෂ්යත්වෙ කරපු ඉස්කොලෙ ගැන, ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්ත ගමෙ ඉස්කොලෙ ගැන කිසි කතාවක් නැහැ .
    නගරෙ ලොකුයි කියන ඉස්කොලෙට ගියානම් අන්න ඒ ඉස්කොලෙ නම තමා කියවන්නෙ ,පම්පොරි ගහන්නෙ.

    තව අපෙ උදාහරණයක් තියෙනවා මගෙම යාළුවෙක් .
    පිළියන්දල ඉස්කොලෙක ඉඳලා ආවා ශිෂ්‍යත්වෙන් අපෙ ඉස්කොලෙට .
    ඉගෙන ගන්න දක්ෂයි. අපෙ ඉස්කොලෙදි සමාජවාදෙය බැස්සා.
    චේගුවෙරා තමා උගෙ වීරයා උනෙ.
    ඒ ලෙවල් වලට රොයල් එකට ගියා .
    ෆේස්බුක් එකෙ තනිකරම සමාජවාදෙ තම .
    ඒත් මූ අනික් අතට රොයල් එකට ගිය එක ගැන පට්ට ආඩම්බර වෙනවා.

    ලංකාවෙ ධනවාදෙ මුදුන් මල්කඩ රොයල් එක.
    ඉතිං පෙනවානෙ .තමන්ගෙ මතවාදෙ වැඩකුත් නැහැ ඉස්කොලෙත් එක්ක.
     
    • Like
    Reactions: Ryan08

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අපෙ ගෙවල් ගාව ඉන්නවා කපල් එකක් ළමයා ගියෙ හෝමගම ජනාධිපතියට .
    ටියුෂන්ම දීලා ශිෂ්‍යත්වෙ ගොඩ දාල ආනන්දෙට ගියා .
    ළමය නෙමෙ ආනන්දෙය යන්නෙ අම්මයි තාත්තයි.
    උන්ගෙ කාර් වල ඔය ස්ටිකර් එක ගහගෙන.
    මේකනන් සැරටම තියෙනවා :yes:
    මම දන්න එකෙක් ඉන්නවා ඌ ගිහින් තියෙන්නේ ගොඩක් පිටිසර ඉස්කෝලෙකට (හැබැයි කියන්න කැමති නෑ පොරට ඒක මදිකමක් වගේ )
    පොඩි එකාව royal දාගත්තා (හදන්න තියෙන ඔක්කොම ලියකියවිලි හොරට හදලා :P)
    දැන් පොර ඉන්නේ royalist සීන් එකේ :rofl:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔය ඉස්කොල සීන් එක ගැන කිව්වහම ගොඩක් උන් කියන්නෙ " තමන්ට ඒ වගෙ ඉස්කොලෙකට යන්න බැරි නිසා කියවනවා " කියලා .

    ඔව් එක අතකට ඇත්ත.
    ඒ වගෙ ඉස්කොලෙකට ගියානම් ඔය වගෙ මෝඩයො වගෙ හැසිරෙවි .
    ස්ටිකර් ගහගෙන ,කොඩි ගහගෙන ගමෙ උන් චූන් කරන්න දඟලාවි ,ෆේස්බුක් එකෙ ඉස්කොලෙ නැතුව බැරි වෙවි .

    එහෙම නොගිය එකත් හොඳයි එක අතකට .

    තමන් ශිෂ්යත්වෙ කරපු ඉස්කොලෙ ගැන, ඕ ලෙවල් වෙනකන් ඉගෙන ගත්ත ගමෙ ඉස්කොලෙ ගැන කිසි කතාවක් නැහැ .
    නගරෙ ලොකුයි කියන ඉස්කොලෙට ගියානම් අන්න ඒ ඉස්කොලෙ නම තමා කියවන්නෙ ,පම්පොරි ගහන්නෙ.

    තව අපෙ උදාහරණයක් තියෙනවා මගෙම යාළුවෙක් .
    පිළියන්දල ඉස්කොලෙක ඉඳලා ආවා ශිෂ්‍යත්වෙන් අපෙ ඉස්කොලෙට .
    ඉගෙන ගන්න දක්ෂයි. අපෙ ඉස්කොලෙදි සමාජවාදෙය බැස්සා.
    චේගුවෙරා තමා උගෙ වීරයා උනෙ.
    ඒ ලෙවල් වලට රොයල් එකට ගියා .
    ෆේස්බුක් එකෙ තනිකරම සමාජවාදෙ තම .
    ඒත් මූ අනික් අතට රොයල් එකට ගිය එක ගැන පට්ට ආඩම්බර වෙනවා.

    ලංකාවෙ ධනවාදෙ මුදුන් මල්කඩ රොයල් එක.
    ඉතිං පෙනවානෙ .තමන්ගෙ මතවාදෙ වැඩකුත් නැහැ ඉස්කොලෙත් එක්ක.
    😁😁😁😁
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ඔය ඉස්කොල කතන්දර වලට මෙකෙ ඔනි තරම් මන් ඇරගෙන ඇති.
    ඒ ඇරගත්තෙ යථාර්තය පෙන්වන්න.
    ඉතිං ගොඩක් උන් කරෙ මන් ගිය ඉස්කොලෙ අඩුව පෙන්වලා උන්ගෙ මෝඩ මතෙ හරි කියලා ඔප්පු කරගන්න ට්‍රයි කරපු එක.

    එළකිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා පරණ එළකිරිය තිබ්බ කාලෙ නොතිබ්බ ජෙනුවින් අදහස් දැන් එළකිරියෙ වැටෙනවා .

    ඔව් ඔය ඉස්කොල කතන්දරෙ මෙහෙමයි .

    ගොඩක් වෙලාවට ඒ ඒ පුද්ගලයන්ට ,ඒ ඒ පවුල් වලට සමාජෙ තියෙන ලොකුම අචිව්මන්ට් එක ඔය අදාල ජනප්‍රිය පාසලකට තමන් හෝ තමන්ගෙ ළමයා ගියා කියන දේ වෙන්න පුළුවන් .

    අපෙ ගෙවල් ගාව ඉන්නවා කපල් එකක් ළමයා ගියෙ හෝමගම ජනාධිපතියට .
    ටියුෂන්ම දීලා ශිෂ්‍යත්වෙ ගොඩ දාල ආනන්දෙට ගියා .
    ළමය නෙමෙ ආනන්දෙය යන්නෙ අම්මයි තාත්තයි.
    උන්ගෙ කාර් වල ඔය ස්ටිකර් එක ගහගෙන.
    ඒ වගෙම තව දන්න එක්කෙ ඉන්නවා
    ඌත් ශිෂ්‍යත්වෙන් නාලන්දෙට ගිය එකෙක්
    ෆේස්බුක් එකෙ පොස්ට් ඌ 10 ක් ශෙයාර් කරොත් 9 ක් ම උගෙ ඉස්කොලෙ ගැන තමා .
    ඒ වගෙම තව ඉන්නවා රොයල් එකට අපෙ ඉස්කොලෙ ඉඳලා ඒ ලෙවල් වලට ගිය එකෙක් .
    ඌත් එහෙම තම .ඌ ඉපදිලා තියෙන්නෙත් රොයල් එකෙ වගෙ තමා ෆේස්බුක් එකෙ හැසිරීම.
    ඒ වගෙම ඌ ගත්තා සෙකන්ඩ් හැන්ඩ් හෙන පරණ කාර් එකක්.
    එකෙ රොයල් ස්ටිකර් එකක් ගහලා ෆේස්බුක් එකෙත් දැම්මා.

    ඒ ඉස්කොල වල වරදක් නෙමෙ මන් මෙ කිව්වෙ .
    අපෙ උන්ගෙ මානසිකත්වයෙ අවුලක්.

    සමහරු තමන් කරන රැකියාව ගහගෙන යනවා ස්ටිකර් එකක් විදියට කාර් එකෙ.
    ඩොක්ටර්ස් ලා කුරුසෙ,ලොයර් ලා නිතිඥ සංගමෙ ස්ටිකරෙ,ඉංජො අයි ඊ එස් එල් මෙම්බර්ශිප් එක ආදි වශයෙන් .
    ඒ වගෙම තමන් රැකියා කරන ස්ථානයෙ නම තියෙන ස්ටිකර් එකක් හෝ ශර්ට් එකක් ඇඳගෙන යන අයත් ඉන්නවා.

    එව්ව ඉතිං තමන්ට සමාජය ඇතුලෙ තැනක් හදාගන්න කරන දෙවල් .

    මන් පෞද්ගලිකව ගත්තොත් ඔය ඉස්කොල සීන් එකට අකමැති කෙනෙක්.
    මගෙ පවුලෙ ඉන්නවා ගමෙ මධ්‍යමහ විද්‍යාලෙ ඉඳන් රොයල් කොලිජිය දක්වා ගිය උන් .

    ඒ එක්කෙනෙක්ටවත් ගිය ඉස්කොලෙ නම නිසා සමාජෙ ලොකු වැඩක් ගන්න උනෙ නැහැ .
    මොකද ඉස්කොලෙ නම තිබ්බාට වැඩක් නැහැ ජීවිතෙ වෙන දෙවල් කරගෙන නැහැ.
    අපෙ මාම කාරයෙක් ඉන්නවා කසිප්පු බීලාම මලා.
    ගියෙ රොයල් එකට.
    ඒ යකාව දැක්කහම හිතෙන්නෙ නැහැ රොයල් ගිය එකෙක් කියලත්.
    Thank you machan umbe ideas share kara gattata. Me prasne ahanna gihilla matath une umbata wechcha dema thama. Balapanko comment tika kiyawala 🤣
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    Thank you machan umbe ideas share kara gattata. Me prasne ahanna gihilla matath une umbata wechcha dema thama. Balapanko comment tika kiyawala 🤣
    පරණ කිරිය තිබ්බ කාලෙ තඩි අකුරෙන් පාට කරලා මන් කෙටුවා ඉස්කොල සීන් එක ගැන .මොකද එකෙක් මගෙ ඉස්කොලෙ ඇදලා අරන් මට ඉන්සල්ට් කරන්න ආපු නිසා මන් යථාර්ථය පැහැදිලි කරා .
    කමෙන්ට්ස් බලන උන් මොනවා හිතුවාද දන්නෙ නැහැ .
    සමහරු ටැග්ස් පවා දැම්මා ඉස්කොලෙ නම කියලා අපහස කරලා .

    කිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා ටිකක් ජෙනුවින් අදහස් වැටෙනවා .
    මට පේන්නෙ පරණ ගොඩක් උන් හැලිලා කිරියෙන් .
    පරණ කිහිපදෙනෙක් විතරයි අදටත් ඉන්නෙ.
    අළුත් අය සහ පරණ අයගෙන් ටොපික් එකක් ගැන වෙනස් අදහසක් දෙන්න බය අය දැන් එලියට ඇවිත් තියෙනවා .
    ඒක හොඳ ප්‍රවණතාවක් .
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    පරණ කිරිය තිබ්බ කාලෙ තඩි අකුරෙන් පාට කරලා මන් කෙටුවා ඉස්කොල සීන් එක ගැන .මොකද එකෙක් මගෙ ඉස්කොලෙ ඇදලා අරන් මට ඉන්සල්ට් කරන්න ආපු නිසා මන් යථාර්ථය පැහැදිලි කරා .
    කමෙන්ට්ස් බලන උන් මොනවා හිතුවාද දන්නෙ නැහැ .
    සමහරු ටැග්ස් පවා දැම්මා ඉස්කොලෙ නම කියලා අපහස කරලා .

    කිරිය වෙනස් වෙච්ච නිසාද මන්දා ටිකක් ජෙනුවින් අදහස් වැටෙනවා .
    මට පේන්නෙ පරණ ගොඩක් උන් හැලිලා කිරියෙන් .
    පරණ කිහිපදෙනෙක් විතරයි අදටත් ඉන්නෙ.
    අළුත් අය සහ පරණ අයගෙන් ටොපික් එකක් ගැන වෙනස් අදහසක් දෙන්න බය අය දැන් එලියට ඇවිත් තියෙනවා .
    ඒක හොඳ ප්‍රවණතාවක් .
    Mamath Elakiriyata awe umba apu kalema thama