අව්රුද්දට වඩානම් තියනවා මචං. ඔය මම සුද්ධකරපු කාර් එක දැන් මාස නවයකට විතර කලින් කරේ. ඕක මම දැන් විකුණලා යාලුවෙක් පාවිච්චි කරන්නේ. තාමත් පොඩ්ඩක් වත් කහ පාට වෙලා නෑ. ඊටපස්සෙත් කීපයකම කරා. කහ පාට ලේයර් එක ගියහම ආයි කහ වෙන්න ඉතිං අලුත් ලයිට් එකක් කහ වෙන්න යන කාළයම වගේ යයි මචං.

patta

එල මචංඑල.. එල... කරලා බලන්න ඕනේ ඉක්මනට...![]()
tfs rep+



Thanks මගේ cvic එකේ කහ වෙලා තියන්නේ. toothpaste වැඩේ කරා හරි ගියේ නෑ. මේ වැඩේ ගැන අහලා තිබුනට කරන්න බයක් තිබුනා. මේක දැක්කම නම් බය නැතුව කරන්න හිතුනා.

වැලි කොලෙන් කපන සීන් කෝන් එකට නේද බයේ හිටියේ..![]()
සීරිලා කැත වෙයි කියල තමයිඔව් මචං. හැබැයි සම්පූර්ණයෙන්ම විනිවිද පේන සුදුපාට එක නම් පේන්නෙ නෑනේ.sticker gahaneka chater ban
Good Post saho..TFS![]()


අදනම් ටිකක් පරක්කු වෙලයි ත්රෙඩ් එකට රිංගුවේ...
පුදනකොටම කාපි යකා කියල මෙන්න මේ ටික තමයි හිතට වැදුනේ..![]()
වතුර බාල්දියක් අරගෙන පුටුවක් තියලා ලයිට් එක ලගින් ඉදගන්න.
+Rep

ඊටපස්සේ වෙන වැඩක් මතක් වුනාද
bump

machan speedometer eke thiyana scraches marks yawanna widiyak thiyanawada
bmp thanks
බයවෙන්න එබා බං හීරෙන්නෙ නෑ.සීරිලා කැත වෙයි කියල තමයි
rep ++
මම දැනුයි ත්රෙඩ් එක දැක්කේ

[QUOTE
ඒකට නම් මචං 2T ඔයිල් තමයි. නැත්තං එන්ජින් ඔයිල්.
ඩෑෂ් කියලා තියන්නෙ මචං ක්ලීනිං ලික්විඩ් එහෙම හදන බ්රෑන්ඩ් එකක්. අන්න උන්ගේ පීසී ක්ලීනර් එකටත් ඕක ෂේප් වෙනවා.
සැලකිය යුතුයි - මා අත්හදා බලා ඇත්තේ ජපන් වාහන වල ලයිට් වලට පමණක් බව සලකන්න.
