වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අව්රුද්දට වඩානම් තියනවා මචං. ඔය මම සුද්ධකරපු කාර් එක දැන් මාස නවයකට විතර කලින් කරේ. ඕක මම දැන් විකුණලා යාලුවෙක් පාවිච්චි කරන්නේ. තාමත් පොඩ්ඩක් වත් කහ පාට වෙලා නෑ. ඊටපස්සෙත් කීපයකම කරා. කහ පාට ලේයර් එක ගියහම ආයි කහ වෙන්න ඉතිං අලුත් ලයිට් එකක් කහ වෙන්න යන කාළයම වගේ යයි මචං.

    එල.. එල... කරලා බලන්න ඕනේ ඉක්මනට... :D
     

    Micro Mind

    Member
    Mar 13, 2013
    274
    58
    0
    Thanks මගේ cvic එකේ කහ වෙලා තියන්නේ. toothpaste වැඩේ කරා හරි ගියේ නෑ. මේ වැඩේ ගැන අහලා තිබුනට කරන්න බයක් තිබුනා. මේක දැක්කම නම් බය නැතුව කරන්න හිතුනා‍.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අදනම් ටිකක් පරක්කු වෙලයි ත්‍රෙඩ් එකට රිංගුවේ...
    පුදනකොටම කාපි යකා කියල මෙන්න මේ ටික තමයි හිතට වැදුනේ..:P

    වතුර බාල්දියක් අරගෙන පුටුවක් තියලා ලයිට් එක ලගින් ඉදගන්න.:rofl:
    +Rep
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Thanks මගේ cvic එකේ කහ වෙලා තියන්නේ. toothpaste වැඩේ කරා හරි ගියේ නෑ. මේ වැඩේ ගැන අහලා තිබුනට කරන්න බයක් තිබුනා. මේක දැක්කම නම් බය නැතුව කරන්න හිතුනා‍.

    වැලි කොලෙන් කපන සීන් කෝන් එකට නේද බයේ හිටියේ..:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    sticker gahaneka chater ban
    ඔව් මචං. හැබැයි සම්පූර්ණයෙන්ම විනිවිද පේන සුදුපාට එක නම් පේන්නෙ නෑනේ.
    Good Post saho..TFS :yes::D
    :):)
    අදනම් ටිකක් පරක්කු වෙලයි ත්‍රෙඩ් එකට රිංගුවේ...
    පුදනකොටම කාපි යකා කියල මෙන්න මේ ටික තමයි හිතට වැදුනේ..:P

    වතුර බාල්දියක් අරගෙන පුටුවක් තියලා ලයිට් එක ලගින් ඉදගන්න.:rofl:
    +Rep

    :lol::lol: ඊටපස්සේ වෙන වැඩක් මතක් වුනාද:shocked:
    :D
    machan speedometer eke thiyana scraches marks yawanna widiyak thiyanawada

    bmp thanks

    ඒකට නම් මචං 2T ඔයිල් තමයි. නැත්තං එන්ජින් ඔයිල්.
    ඩෑෂ් කියලා තියන්නෙ මචං ක්ලීනිං ලික්විඩ් එහෙම හදන බ්‍රෑන්ඩ් එකක්. අන්න උන්ගේ පීසී ක්ලීනර් එකටත් ඕක ෂේප් වෙනවා.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: සීරිලා කැත වෙයි කියල තමයි
    බයවෙන්න එබා බං හීරෙන්නෙ නෑ.

    rep ++
    මම දැනුයි ත්රෙඩ් එක දැක්කේ

    ඔව් මචං. මේදවස්වල වැඩිය වෙලාව නැති නිසා වෙනද වගේ යාලුවෝ ටිකට වීඑම් ගහන්නත් බැරි වුනා. :sorry:
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    [QUOTE


    ඒකට නම් මචං 2T ඔයිල් තමයි. නැත්තං එන්ජින් ඔයිල්.
    ඩෑෂ් කියලා තියන්නෙ මචං ක්ලීනිං ලික්විඩ් එහෙම හදන බ්‍රෑන්ඩ් එකක්. අන්න උන්ගේ පීසී ක්ලීනර් එකටත් ඕක ෂේප් වෙනවා.[/QUOTE]

    mehe servive station wala ewun owa karanwada
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [QUOTE


    ඒකට නම් මචං 2T ඔයිල් තමයි. නැත්තං එන්ජින් ඔයිල්.
    ඩෑෂ් කියලා තියන්නෙ මචං ක්ලීනිං ලික්විඩ් එහෙම හදන බ්‍රෑන්ඩ් එකක්. අන්න උන්ගේ පීසී ක්ලීනර් එකටත් ඕක ෂේප් වෙනවා.

    mehe servive station wala ewun owa karanwada[/QUOTE]

    මචං ඔය වැඩවලට සර්විස් ස්ටේෂන් වලට යන්න ඕනෙ නෑ. ඔය 2T ඔයිල් පොඩ්ඩක් ඇගිල්ලකට අරං ගෑවම ඉරි පේන්නේ නැතුව යනවා.
     
    • Like
    Reactions: udaragun

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සැලකිය යුතුයි - මා අත්හදා බලා ඇත්තේ ජපන් වාහන වල ලයිට් වලට පමණක් බව සලකන්න.

    මේක දාපු එක හොඳයි :P
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:sorry:
     
    Last edited: