වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අව්රුද්දට වඩානම් තියනවා මචං. ඔය මම සුද්ධකරපු කාර් එක දැන් මාස නවයකට විතර කලින් කරේ. ඕක මම දැන් විකුණලා යාලුවෙක් පාවිච්චි කරන්නේ. තාමත් පොඩ්ඩක් වත් කහ පාට වෙලා නෑ. ඊටපස්සෙත් කීපයකම කරා. කහ පාට ලේයර් එක ගියහම ආයි කහ වෙන්න ඉතිං අලුත් ලයිට් එකක් කහ වෙන්න යන කාළයම වගේ යයි මචං.

    මචන් මගෙ එක හෙඩ් ලයිට් එකක් විතරක් කහපාට වෙනවනේ.
    ඒක මාස 6 කට විතර සැරයක් පොලිෂ් කරන්නම වෙනවා.:oo:

    මමත් බ්‍රාසෝ දාල මැද්දට වැලි කොලෙන් කැපුවේ නෑ.
    ඊලග පාර ට්‍රයි කරන්න ඕනේ. :D

    හෙඩ් ලයිට් පොලිෂ් කරන තැනකින් මම එක පාරක් පොලිෂ් කරා. උන් ලයිට් එක ගලවල ඇතුලෙනුත් ක්ලීන් කෙරුව. :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :oo:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    හැමදාම වගෙ හොඳ ලිපියක් මචන්..

    තව පොඩි දෙයක් එකතුකරන්න හිතුනා..
    2000න් කපලා B කට් එකෙන් පොලිෂ් කරන්නත් පුලුවන්

    සමහරු 1500න් කපනවා..ඒත් එක අනුමත කරන්න අමාරුයි..පුරුදු නැති කෙනෙක් කලොත් සීරිලා වගෙ පේන්න පුලුවන්,, හොඳම 2000 තමයි

    හැබැයි ලයිට් එක සීරිම් ගොඩක් තිබුනොත් 1500න් වතුර සමග කපලා ඊට පස්සෙ 2000න් කපල B කට් හරි බ්‍රාසො හරි දාල පොලිෂ් කරල සීරිම් ටික නැති කරගන්න පුලුවන්.

    කපන්න ඕන සීමාව කියන්න කියලා හිතුන..
    මුලින්ම වතුර දාල 2000න් කපනකොට ෂයින් එක නැති වෙල බොඳවෙල වගෙ යයි..ඒත් නවත්වන්නෙ නැතිව වතුර දාල තව ටිකක් කපන්න..එතකොට ටික ටික ලාවට නැවත ෂයින් එක ක් වගෙ එන්න පටන් ගනියි.. එතකොට කොලෙන් කපන එක නවත්වල බ් කට් හරි බ්‍රාසො වලින් හරි පොලිෂ් කරන්න..
    බය වෙන්න කිසිම දෙයක් නෑ
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක දාපු එක හොඳයි :P
    You must spread some Reputation around before giving it to Mr.Tom again.:sorry:
    :):) නැත්තං චීන පටස් එකට ඕවා කරන්න ගිහින් අව්ල් ගියොත් මාව කන්න යයි :lol:
    මචන් මගෙ එක හෙඩ් ලයිට් එකක් විතරක් කහපාට වෙනවනේ.
    ඒක මාස 6 කට විතර සැරයක් පොලිෂ් කරන්නම වෙනවා.:oo:

    මමත් බ්‍රාසෝ දාල මැද්දට වැලි කොලෙන් කැපුවේ නෑ.
    ඊලග පාර ට්‍රයි කරන්න ඕනේ. :D

    හෙඩ් ලයිට් පොලිෂ් කරන තැනකින් මම එක පාරක් පොලිෂ් කරා. උන් ලයිට් එක ගලවල ඇතුලෙනුත් ක්ලීන් කෙරුව. :yes:

    මචං ඒ ලයිට් එක පස්සේ දාපු එකක් වෙන්න ඕනේ. ඒක තමයි ඒක ඉක්මනට කහපාට වෙන්නේ. මොකද කැඩිලා දාද්දි ගොඩක් වෙලාවට දාන්නේ ටිකක් ගාන අඩු එකක්නේ. බ්‍රාසෝ වලින් විතරක් හරියනව නම් කපන්න ඕනෙ නෑ. මාස 6 න් 6 ට බ්‍රාසෝ දැම්මත් කමක් නෑනේ බං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමදාම වගෙ හොඳ ලිපියක් මචන්..

    තව පොඩි දෙයක් එකතුකරන්න හිතුනා..
    2000න් කපලා B කට් එකෙන් පොලිෂ් කරන්නත් පුලුවන්

    සමහරු 1500න් කපනවා..ඒත් එක අනුමත කරන්න අමාරුයි..පුරුදු නැති කෙනෙක් කලොත් සීරිලා වගෙ පේන්න පුලුවන්,, හොඳම 2000 තමයි

    හැබැයි ලයිට් එක සීරිම් ගොඩක් තිබුනොත් 1500න් වතුර සමග කපලා ඊට පස්සෙ 2000න් කපල B කට් හරි බ්‍රාසො හරි දාල පොලිෂ් කරල සීරිම් ටික නැති කරගන්න පුලුවන්.

    කපන්න ඕන සීමාව කියන්න කියලා හිතුන..
    මුලින්ම වතුර දාල 2000න් කපනකොට ෂයින් එක නැති වෙල බොඳවෙල වගෙ යයි..ඒත් නවත්වන්නෙ නැතිව වතුර දාල තව ටිකක් කපන්න..එතකොට ටික ටික ලාවට නැවත ෂයින් එක ක් වගෙ එන්න පටන් ගනියි.. එතකොට කොලෙන් කපන එක නවත්වල බ් කට් හරි බ්‍රාසො වලින් හරි පොලිෂ් කරන්න..
    බය වෙන්න කිසිම දෙයක් නෑ

    අඩු වැඩිය එකතුකරපු එක බොහෝම වටිනවා මචෝ :):)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    wadagath thread ekak machan. Ela!

    Maath danna dewal tikak ekathu karannam.
    1. Light eka godak kaha wela nam issella 1500 kapanna, eeta passe 2000 nemei 2500n kapanna ona. 2000 madi duma wage ithuru wenawa.

    2. Kapanakota athin or laali kali thiyala kapuwama than than wadiyen kapenawa angili/lalle pressure eka nisa. Hondama de haiya sponge ekaka piti pase walikole thiyala eken kapana eka. Ethakota eka samanawa kapenawa.

    3. braso wenuwata polish ekak pawichchi kaloth itha honda finish ekak ganna puluwan.
    polish eke quality eka anuwa thama brand new light ekaka quality ekata kochchra lang wenna apita puluwanda kiyana eka theeranaya wenne.
    Rotary machine ekak saha eka eka strength wala polish thiyanawa nam niyameta wade karanna puluwan.

    4. Wadagathma de! Kochchra kapuwath UV light eka nisa tika dawasen aye kaha wenawa. Enisa UV protective sealant ekak hari aduma tharame clear coat ekak hari light eke plastic eka udin gahanna ona. Eeta passe aye awrudu gaanak giyath kaha wenne naha.
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    mehe servive station wala ewun owa karanwada

    මචං ඔය වැඩවලට සර්විස් ස්ටේෂන් වලට යන්න ඕනෙ නෑ. ඔය 2T ඔයිල් පොඩ්ඩක් ඇගිල්ලකට අරං ගෑවම ඉරි පේන්නේ නැතුව යනවා.[/QUOTE]

    2T oil kiyanne byke walata dana engine oil neda ,, car engine oil walata oka wenawada ,,,

    Brand new gatta car eke interior clean karaddi oya paper ekakata seerila macn thiyenne ,,,, okata shape weida
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wadagath thread ekak machan. Ela!

    Maath danna dewal tikak ekathu karannam.
    1. Light eka godak kaha wela nam issella 1500 kapanna, eeta passe 2000 nemei 2500n kapanna ona. 2000 madi duma wage ithuru wenawa.

    2. Kapanakota athin or laali kali thiyala kapuwama than than wadiyen kapenawa angili/lalle pressure eka nisa. Hondama de haiya sponge ekaka piti pase walikole thiyala eken kapana eka. Ethakota eka samanawa kapenawa.

    3. braso wenuwata polish ekak pawichchi kaloth itha honda finish ekak ganna puluwan.
    polish eke quality eka anuwa thama brand new light ekaka quality ekata kochchra lang wenna apita puluwanda kiyana eka theeranaya wenne.
    Rotary machine ekak saha eka eka strength wala polish thiyanawa nam niyameta wade karanna puluwan.

    4. Wadagathma de! Kochchra kapuwath UV light eka nisa tika dawasen aye kaha wenawa. Enisa UV protective sealant ekak hari aduma tharame clear coat ekak hari light eke plastic eka udin gahanna ona. Eeta passe aye awrudu gaanak giyath kaha wenne naha.

    Thanks Bro මේ විස්තර ටික, මේ ත්‍රෙඩ් එකට ගොඩක් වටිනවා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං ඔය වැඩවලට සර්විස් ස්ටේෂන් වලට යන්න ඕනෙ නෑ. ඔය 2T ඔයිල් පොඩ්ඩක් ඇගිල්ලකට අරං ගෑවම ඉරි පේන්නේ නැතුව යනවා.

    2T oil kiyanne byke walata dana engine oil neda ,, car engine oil walata oka wenawada ,,,

    Brand new gatta car eke interior clean karaddi oya paper ekakata seerila macn thiyenne ,,,, okata shape weida[/QUOTE]

    එහෙනම් මචං ඕකට හරියන්නෙ නෑ. පොලිෂ් එකකින් යන්තං කපලා බලන්න තමයි තියන්නේ. නමුත් එකපාරම කරලා බලන්න එපා. මුලින්ම පොඩි මුල්ලක් කරලා බැලුවනම් හොදයි.
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    2T oil kiyanne byke walata dana engine oil neda ,, car engine oil walata oka wenawada ,,,

    Brand new gatta car eke interior clean karaddi oya paper ekakata seerila macn thiyenne ,,,, okata shape weida

    එහෙනම් මචං ඕකට හරියන්නෙ නෑ. පොලිෂ් එකකින් යන්තං කපලා බලන්න තමයි තියන්නේ. නමුත් එකපාරම කරලා බලන්න එපා. මුලින්ම පොඩි මුල්ලක් කරලා බැලුවනම් හොදයි.
    [/QUOTE]

    hari macn method ekk hambaunoth kiyapan,, thanksss
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Sharing is Caring......

    rep+
    :D:D

    එහෙනම් මචං ඕකට හරියන්නෙ නෑ. පොලිෂ් එකකින් යන්තං කපලා බලන්න තමයි තියන්නේ. නමුත් එකපාරම කරලා බලන්න එපා. මුලින්ම පොඩි මුල්ලක් කරලා බැලුවනම් හොදයි.

    hari macn method ekk hambaunoth kiyapan,, thanksss[/QUOTE]
    ක්‍රමයක් හම්බුනොත් කියන්නම් මචං

    patta machoo
    rep +++++
    :):)
    :):)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මචං. හැබැයි සම්පූර්ණයෙන්ම විනිවිද පේන සුදුපාට එක නම් පේන්නෙ නෑනේ.

    ehenam shape

    wadagath thread ekak machan. Ela!

    Maath danna dewal tikak ekathu karannam.
    1. Light eka godak kaha wela nam issella 1500 kapanna, eeta passe 2000 nemei 2500n kapanna ona. 2000 madi duma wage ithuru wenawa.

    2. Kapanakota athin or laali kali thiyala kapuwama than than wadiyen kapenawa angili/lalle pressure eka nisa. Hondama de haiya sponge ekaka piti pase walikole thiyala eken kapana eka. Ethakota eka samanawa kapenawa.

    3. braso wenuwata polish ekak pawichchi kaloth itha honda finish ekak ganna puluwan.
    polish eke quality eka anuwa thama brand new light ekaka quality ekata kochchra lang wenna apita puluwanda kiyana eka theeranaya wenne.
    Rotary machine ekak saha eka eka strength wala polish thiyanawa nam niyameta wade karanna puluwan.

    4. Wadagathma de! Kochchra kapuwath UV light eka nisa tika dawasen aye kaha wenawa. Enisa UV protective sealant ekak hari aduma tharame clear coat ekak hari light eke plastic eka udin gahanna ona. Eeta passe aye awrudu gaanak giyath kaha wenne naha.

    ow eka karala UV protective sealant ekak gewoth kalayak thiganna puluwan lu :yes: .... samaharu wax ekak use karanawa dekala thiyenawa