අව්රුද්දට වඩානම් තියනවා මචං. ඔය මම සුද්ධකරපු කාර් එක දැන් මාස නවයකට විතර කලින් කරේ. ඕක මම දැන් විකුණලා යාලුවෙක් පාවිච්චි කරන්නේ. තාමත් පොඩ්ඩක් වත් කහ පාට වෙලා නෑ. ඊටපස්සෙත් කීපයකම කරා. කහ පාට ලේයර් එක ගියහම ආයි කහ වෙන්න ඉතිං අලුත් ලයිට් එකක් කහ වෙන්න යන කාළයම වගේ යයි මචං.
මචන් මගෙ එක හෙඩ් ලයිට් එකක් විතරක් කහපාට වෙනවනේ.
ඒක මාස 6 කට විතර සැරයක් පොලිෂ් කරන්නම වෙනවා.

මමත් බ්රාසෝ දාල මැද්දට වැලි කොලෙන් කැපුවේ නෑ.
ඊලග පාර ට්රයි කරන්න ඕනේ.

හෙඩ් ලයිට් පොලිෂ් කරන තැනකින් මම එක පාරක් පොලිෂ් කරා. උන් ලයිට් එක ගලවල ඇතුලෙනුත් ක්ලීන් කෙරුව.


