වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :lol::lol: ඊටපස්සේ වෙන වැඩක් මතක් වුනාද:shocked:

    hqdefault.jpg

    පොඩි බම්ප් එකකටත් එක්ක...:lol:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    || 10++ TFS ||
    :):)
    bump rep++
    :):)

    hqdefault.jpg

    පොඩි බම්ප් එකකටත් එක්ක...:lol:

    :lol:
    :):)
    රථ ගායෙන් පෙලෙන්නන්ට වැදගත් ටිප් එකක්....
    :):)
    :)
    ටොමා රොක්ස්,
    :)
    එල මචන් . thx
    :):)
    ඔන්න තේ එකක් බොන්න ගානක් දැම්ම.:lol:
    එල එල ඊයේ ඉදලා හම්බුන ඒවගෙන් හාල් ගෝනියක් ගන්න ඉන්නේ ;)
    පට්ට මචං.....
    :):)
    patta machan
    :):)
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :(
    :):)
    එලකිරි ටොමා....
    :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ටොම් මාමේ..... ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක් මාමේ..... :D

    වැඩේ කරන්න කලින් හෙඩ් ලයිට් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලගන්න බැරි උනා...... :(

    ඕන් වැලි කොල නෑ...... රෙදි කෑල්ලකින් පිහලා දැම්මේ...... ගෑවා ලයිට් එක පුරාම සිග්නල් හර්බල් ටිකක්...... ගාලා ටිකක් වෙලා තියලා..... පිහදැම්මා රෙදි කෑල්ලෙන්..... ඊට පස්සේ බ්‍රාසෝ වලින් පිහ දැම්මා..... ඔය තියෙන්නේ දිලිසි දිලිසි....... :D

    25sxxt5.jpg

    ඕක හොදට සුද්ද කරන් යනකොට වෙන වැඩක් උනා..... ඒක වාහන හින්දා කාපු කටු ත්‍රෙඩ් එකේ දාන්නම්.... :D
     
    එල එල මචෝ... විස්තර කිව්වට තැංක්යූ වේවො.. තව යන්තං තියනව කියල හිතෙනව නම් සෑන්ඩ් පේපර් එකෙන් කපන්නම වෙනවා. හැබැයි නැත්තං තව මුකුත් කරන්න එපා.
    බ්‍රාසෝ ගානව නම් ටූත් පේස්ට් මොකටද මාමේ. ඕනෙ නම් බ්‍රාසෝ වැඩෙන් පස්සේ රෙදි කෑල්ලකින් ටුත් පේස්ට් ටිකක් ගාලා හේදුවනම් තවත් ටිකක් ෂයින් එක එයි. :)
    අර කියපු විස්තරේ කටු ත්‍රෙඩ් එකේ දාන්න.:cool: