|| 10++ TFS ||


bump rep++


![]()
පොඩි බම්ප් එකකටත් එක්ක...

thanks.


රථ ගායෙන් පෙලෙන්නන්ට වැදගත් ටිප් එකක්....



ටොමා රොක්ස්,

එල එල ඊයේ ඉදලා හම්බුන ඒවගෙන් හාල් ගෝනියක් ගන්න ඉන්නේඑල මචන් . thx
ඔන්න තේ එකක් බොන්න ගානක් දැම්ම.![]()

පට්ට මචං.....


patta machan


You must spread some Reputation around before giving it to Mr.Tom again.![]()


එලකිරි ටොමා....


ටොම් මාමේ..... ඔයා නම් දෙයියෙක් නෙවේ දේවාලයක් මාමේ.....![]()
වැඩේ කරන්න කලින් හෙඩ් ලයිට් එකේ ෆොටෝ කෑල්ලක් අල්ලගන්න බැරි උනා......![]()
ඕන් වැලි කොල නෑ...... රෙදි කෑල්ලකින් පිහලා දැම්මේ...... ගෑවා ලයිට් එක පුරාම සිග්නල් හර්බල් ටිකක්...... ගාලා ටිකක් වෙලා තියලා..... පිහදැම්මා රෙදි කෑල්ලෙන්..... ඊට පස්සේ බ්රාසෝ වලින් පිහ දැම්මා..... ඔය තියෙන්නේ දිලිසි දිලිසි.......![]()
![]()
ඕක හොදට සුද්ද කරන් යනකොට වෙන වැඩක් උනා..... ඒක වාහන හින්දා කාපු කටු ත්රෙඩ් එකේ දාන්නම්....![]()

