රත්තරං;17572563 said:
ලොකුම ආසාව බිස්නස් එක ගොඩදාගෙන තව අව්රුදු 5කින් ජොබ් එකෙන් අයින් වෙලා ගෙදරට වෙලා ආශික් එකේ ඉන්න එක බන්. ඒ ඉන්න ගමන් වාහන දෙක තුනක් තියාන වාහන බිස්නස් එකත් කරනවා, ඉක්මන් එකේ දාන ඔය පරන කාර් දෙක තුනක් ගෙනත් පේන්ට් කරලා හදනවා තනියම.
යමන් යමන් තරුනසේවා සභාවේ රත්මලානේ එකේ තියෙනවා. ලැජ්ජ වෙන්න දෙයක් නෑ. හොරකම් කරන්න මංකොල්ල කන්න තමා ලැජ්ජ වෙන්න ඕනේ. ශෝටක් ගහන් බැහැලා කැට්ලොව් කපමු..මාස තුනයිද කොහෙද කෝස් එක.ඒකත් වීක් එන්ඩ්
කොහොමද මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරද්දි ආතල් එක
මගේ පේන්ට් වැඩ කරන එකා තමා බන් මගේ මෝල කුලප්පු කරේ පෙන්ටින් ගැන
![]()

රත්තරං කියනව වගේ එන්ජිම කියන්නේ එන්ජිම බං. ඕක සුද්ද කරන්න යන්න එපා. ඕනෙම නම් නිකන් පිහදාන්න. තවත් ඕනෙම නම් ලාම්පුතෙල් ටිකක් රෙදි කෑල්ලකට පොගවලා පිටින් පේන තැන් පිහ දාන්න.

මටත් හිතුන අය්යෙ ඌ නම් හරියන එකෙක් නෙමෙ කියල.කලින් හදන්න දුන්න එකාට වහනෙ දුන්නහම ඇතුලෙ ඉදන්ම ඌ මජන් නාවල තමයි ආපහු දෙන්නෙ.ගම්පහ පැත්තෙ වැඩක් කරගන්න හොදයි කියල වෙන එකෙක් හෙම දන්නවද අය්යෙ?බොහොම ස්තුත්යි සහො

අල මල්ලි;17590655 said:හම්මේ මුල ඉඳන්ම කියෙව්වා... මේක කියෙව්වම බය හිතෙනවා බං...
වාහනේ එන්ජින් ටියුනප් එකක් කරන්න ඕන කොච්චර කාලෙන්කිද?
එක එක තැන්වල එක එක විදියට ටියුනප් කරනවනේ... නිවැරදි ක්‍රමයක් තියේද? (සමහර තැන්වල parts ගලවනවා, සමහර තැන්වල liquid වර්ග විතරක් පාවිච්චි කරනවා)
fuel additives පාවිච්චි කරාම fuel system එක clean වෙනවද? (soltron නෙවෙයි හොඳේ )
England ඉන්නකොට නම් redex කියල fuel additive එකක් පාවිච්චි කරා.. එහෙ ඉන්න උන් ගොඩක් මේක පාවිච්චි කරනවා. පැට්රල් ටැංකියට දාන්න තියෙන්නේ.![]()

චගු;17600623 said:මචන්... ඔටෝ වාහනයක් බෑවුමක එද්දි (අපි හිතමු කඩුගන්නාව කන්ද බහිනවා කියල ) D එකේ දාගෙන බ්රේක් එකෙන් එන එක හොඳ නෑ නෙ. බ්රේක් පෑඩ් රත් වෙලා තිරිංග අහන්නෙ නැති වෙන නිසා..
ඉතින් මචන් මොකක්ද ඔටෝ වාහනයක් තද බෑවුමක එන්න හොඳම ක්‍රමය.
පොඩ්ඩක් කියල දීපල්ලකො.
2 ට දාලා කන්ද බස්සපං මචං.![]()

චගු;17600824 said:ඒත් වාහනේ යද්දි එහෙම ගියර් මාරු කරන්න හොඳද මචන්..
> OD button එක මොකටද තියෙන්නෙ ?
> ඒකෙන් මොකක්ද වෙන්නෙ ?
> ඒක සාමාන්‍යයෙන් තියෙන්න ඕනි ON ද OFF ද ?
> ඔටෝ වාහනයක් ඇදගෙන යද්දි හෝ ඔටෝ වාහනයකින් වෙන එකක් අදිත් දි හෝ ගියර් එක කොහොමද තියෙන්න ඕනි. ?
(ගොං ප්‍රශ්න අහනවා නම් සමාවෙයං.. ඔටෝ ගියර් වලට මාරු වෙලා තාම මාස ගානයි. )![]()
![]()
1) මචං කන්ද බහින්න කලින්ම 2 කට දාගන්න. දන්න විදිහට නම් D to 2 හෝ 2 to D මාරු කලාට ගැටලුවක් නෑ. මගේ වැරැද්දක් තියනව නම් කව්රුහරි සහෝදරයෙක් නිවැරදි කරයි කියලා බලාපොරොත්තු වෙනවා.
2) OD එකෙන් ගියර් මාරුවෙන එක පාලනය කරන්න පුලුවන්. එ කියන්නේ 3 න් උඩට තියන ගියර් වලට මාරු නොවී තියාගන්න තමයි මේක දාන්නේ. මේක ඔන් කරන්න සුදුසු කෙලින් පාරව, හයිවේ වල එහෙම.
3) සාමාන්‍යයෙන් තියෙන්න ඕනි OFF කරලා.
4) ඔටෝ වාහනයක් අදින එක ඒ තරම් හොද වැඩක් නෙවෙයි හොදම දේ පටවගෙන යන එක. අදින්න ඕනෙම නම් ඉතිං නිව්ටල් දාලා තමයි.

OD default setting එක විදියට එන්නේ ON position එක.. ගොඩක් වාහන off කරලා ආයෙම ස්ටාර්ට් කරනකොට OD Automatically "ON" වෙනවා... කන්දක උඩට හරි පහලට හරි යනකොට විතරක් OD off කරාට අවුලක් නෑ... අනික් වෙලාවට on එකේ තියෙන එක වඩාත් හොඳයි...