චගු;17671031 said:මචන්,
වාහනේක ගොඩක් වෙලාවට දකින්නවත් නැති කොටසක් තමයි දොර, ජනෙල් බීඩින් වලින් වැසුන කොටස්. නමුත් දිරන්න ගන්නකොට ඉස්සෙල්ලම බඩු පැකට් වෙන්නෙත් මේ කොටස් මයි.
සමහර වෙලාවට දන්නෙම නෑ ඇතුලෙන් දාර සයිස් වලවල් මලකඩ කාල. ටෝච් එක අල්ලල කපල කෑලි බඩ් කරන්න වෙන තරමටම. ටෝච් එක ඇල්ලුවොත් එතැන ඉඳල ආයෙ දිරනව කියල මම අහල තියෙනව.
මේ මලකඩ / දිරන සීන් එක හැමෝටම වඩා මුහුදුබඩ ඉන්න අයගෙ වාහන වලට බලපානවා වැඩියි.
ඉතින් අලුත් / පරන වාහන මේ බීඩින් අස්සෙන් දිරන සීන් එකට මොකක් හරි කරන්න දෙයක් නැද්ද ?
බීඩින් එක යන්තම් උස්සලා යටින් ග්රීස් පාරක් ගාල තිබ්බොත් සාර්ථකයි ද ?
මූද පේන දුරින් ඉන්න නිසා මේ සීන් එක නිසා අලුත් වාහන දිරල තියෙන හැටි මම දැකල තියෙනව බන්.. අපරාදෙ, උඩින් යටින් දිරල දොර කනු "ටක ටොක" ගානකොට කට්ටිය ට වැඩේ දැනෙනකොට ගොඩ දාන්න බැරි තරම් වලවල්.. ඉතින් කැටලොය් සහ තහඩු බඩ් කිරීම තමයි.
පොඩ්ඩක් කියපල්ලකො මොකද මේකට කරන්නෙ ?
![]()
bump
thanks machan
+11 added
එල.....
රෙප්+
පට්ට බන් ..ගොඩක් ස්තුතියි+

වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
10. පෙට්රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

noted

bump

tnx!

bump

Thankswatinawa machan

ඕක පේ රත්තරං කියපු කතාවක්. බාගයක් පුරවල තිබුනම වාෂ්ප වීම වැඩී මචං. ගොඩක් වෙලාවට ෆුල් තිබුනම වාෂ්පවෙනව අඩුයු. මොකද පිරිල නෙ තියන්නෙ. ෆුල්ටෑන්ක් ලීටර් 40 ක් වැදුන කියලා ඒක වාහනේට දැනෙන බරක් නෙවෙයිනේ මචං. මොකද බාගයක් ගැහුවම ලීටර් 20 ක් වදිනව නම් කිලෝ විස්සක බරක් වාහනේට එන්නේ. ඕක තව 20 ක් වැඩි වුනා කියලා ඒ හැටි දැනෙන්නේ නෑ.මචන් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නන් හොඳයි. කලින් මේක කවුරුහරි අහලද දන්නෙත් නෑ, මොකද්ද full tank ගහන එකේ වාසිය? Full tank තියෙන කොට ඒ බරත් උස්සන් වාහනේ දුවන්න ඕන නේද? වාහනේ බර අඩු තරමට යොදන්න ඕන බලය අඩු හන්දා තෙල් ටැන්කියෙ පුලුවන් තරම් අඩුවෙන් තෙල් තියෙන තරමට නෙමේද fuel efficiency පැත්තෙන් හොඳ වෙන්නෙ?
Patrol pump එකට කුනු යයි කියල බයනම් full tank නොගහා, බාගයක් වගේ පුරවලා තියෙන එක නෙමෙද හොඳ?![]()
thanks

.patta

wqertyuiop

bump

bump

ThanksRaththaran watina thread ekak
weldone
thawa mewage watina ewa danna labewaa

rep+



සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.
Me gana nam mata sure na,man ahala tiyena widihatanan tikak rath wela tiyeddi oil darin karana eka thaama hoda
Ethakota hodata oil tika flush wenawa kiyala,(Around 45-55 celcius wage)
ඒකනේ බං කිව්වේ 'එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි' කියලා

,Mata kiyapu eka kiwwa widihatanan temparature wadi wena taramata hodai,
Handling amaru wena hinda thama oya wage range ekakadi karanna reccomend karanne.
Oil wala viscosity eka temparature ekath ekka adu wenawane ban,Wadi temparature ekedi oil flow wenawa wadi,ethakota oil wala tiyena jarawai,deposit okkama flush wenawa.,
Oil change karanne engine eka stop karala hinda kelawenna deyak na oil na kiyala.