වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    චගු;17671031 said:
    මචන්,
    වාහනේක ගොඩක් වෙලාවට දකින්නවත් නැති කොටසක් තමයි දොර, ජනෙල් බීඩින් වලින් වැසුන කොටස්. නමුත් දිරන්න ගන්නකොට ඉස්සෙල්ලම
    ඩු පැකට් වෙන්නෙත් මේ කොටස් මයි.
    සමහර වෙලාවට දන්නෙම නෑ ඇතුලෙන් දාර සයිස් වලවල් මල
    ඩ කාල. ටෝච් එක අල්ලල කපල කෑලි බඩ් කරන්න වෙන තරමටම. ටෝච් එක ඇල්ලුවොත් එතැන ඉඳල ආයෙ දිරනව කියල මම හල තියෙනව.
    මේ මලකඩ / දිරන සීන් එක හැමෝටම වඩා මුහුදුබඩ ඉන්න අයගෙ වාහන වලට බලපානවා වැඩියි.
    ඉතින් අලුත් / පරන වාහන මේ බීඩින් අස්සෙන් දිරන සීන් එකට මොකක් හරි කරන්න දෙයක් නැද්ද ?
    බීඩින් එක යන්තම් උස්සලා යටින් ග්‍රීස් පාරක් ගාල තිබ්බොත් සාර්ථකයි ද ?

    මූද පේන දුරින් ඉන්න නිසා මේ සීන් එක නිසා අලුත් වාහන දිරල තියෙන හැටි මම දැකල තියෙනව බන්.. අපරාදෙ, උඩින් යටින් දිරල දොර කනු "ටක ටොක" ගානකොට කට්ටිය ට වැඩේ දැනෙනකොට ගොඩ දාන්න බැරි තරම් වලවල්.. ඉතින් කැටලොය් සහ තහඩු බඩ් කිරීම තමයි.

    පොඩ්ඩක් කියපල්ලකො මොකද මේකට කරන්නෙ ?

    rust-repairs.jpg
    :shocked:

    ග්‍රීස් වැඩේ හරි යයි කියලා හිතනවා. ඒත් ඉතිං ග්‍රීස් කරන්න ගියහමනේ අව්ල තියන්නේ. මේ ගැන IDG ගෙන් ඇහුවනම් උපදෙසක් ගන්න පුලුවන් වෙයි මචං.
     
    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    Toyota coolent

    danna kenek innawa num podi upadesk dennako...
    toyta walta danne red cooletn 1 vitara da.. (red colur)
    market 1ke tiyana green colour 1 danne nadda..
    anika toyata 1ta water mix karanwa da???
    toyota coolent bottle 1ke num gahala tiyanawa 50 50 kiyla.. 1L
     
    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

    මචන් මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් නන් හොඳයි. කලින් මේක කවුරුහරි අහලද දන්නෙත් නෑ, මොකද්ද full tank ගහන එකේ වාසිය? Full tank තියෙන කොට ඒ බරත් උස්සන් වාහනේ දුවන්න ඕන නේද? වාහනේ බර අඩු තරමට යොදන්න ඕන බලය අඩු හන්දා තෙල් ටැන්කියෙ පුලුවන් තරම් අඩුවෙන් තෙල් තියෙන තරමට නෙමේද fuel efficiency පැත්තෙන් හොඳ වෙන්නෙ?

    Patrol pump එකට කුනු යයි කියල බයනම් full tank නොගහා, බාගයක් වගේ පුරවලා තියෙන එක නෙමෙද හොඳ? :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    :D
    :D
    :D
    watinawa machan
    Thanks

    ඕක පේ රත්තරං කියපු කතාවක්. බාගයක් පුරවල තිබුනම වාෂ්ප වීම වැඩී මචං. ගොඩක් වෙලාවට ෆුල් තිබුනම වාෂ්පවෙනව අඩුයු. මොකද පිරිල නෙ තියන්නෙ. ෆුල්ටෑන්ක් ලීටර් 40 ක් වැදුන කියලා ඒක වාහනේට දැනෙන බරක් නෙවෙයිනේ මචං. මොකද බාගයක් ගැහුවම ලීටර් 20 ක් වදිනව නම් කිලෝ විස්සක බරක් වාහනේට එන්නේ. ඕක තව 20 ක් වැඩි වුනා කියලා ඒ හැටි දැනෙන්නේ නෑ.

    :D
    :D
    wqertyuiop
    :D
    :D
    :D
    Raththaran watina thread ekak
    weldone

    thawa mewage watina ewa danna labewaa
    Thanks :D

    Thanks :D
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.

    Me gana nam mata sure na,man ahala tiyena widihatanan tikak rath wela tiyeddi oil darin karana eka thaama hoda:yes::yes:

    Ethakota hodata oil tika flush wenawa kiyala,(Around 45-55 celcius wage)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.

    Me gana nam mata sure na,man ahala tiyena widihatanan tikak rath wela tiyeddi oil darin karana eka thaama hoda:yes::yes:

    Ethakota hodata oil tika flush wenawa kiyala,(Around 45-55 celcius wage)

    ඒකනේ බං කිව්වේ 'එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි' කියලා
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    ඒකනේ බං කිව්වේ 'එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි' කියලා

    Mata kiyapu eka kiwwa widihatanan temparature wadi wena taramata hodai,
    Handling amaru wena hinda thama oya wage range ekakadi karanna reccomend karanne.
    Oil wala viscosity eka temparature ekath ekka adu wenawane ban,Wadi temparature ekedi oil flow wenawa wadi,ethakota oil wala tiyena jarawai,deposit okkama flush wenawa.:yes::yes:,
    Oil change karanne engine eka stop karala hinda kelawenna deyak na oil na kiyala.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mata kiyapu eka kiwwa widihatanan temparature wadi wena taramata hodai,
    Handling amaru wena hinda thama oya wage range ekakadi karanna reccomend karanne.
    Oil wala viscosity eka temparature ekath ekka adu wenawane ban,Wadi temparature ekedi oil flow wenawa wadi,ethakota oil wala tiyena jarawai,deposit okkama flush wenawa.:yes::yes:,
    Oil change karanne engine eka stop karala hinda kelawenna deyak na oil na kiyala.

    බලමු ඕක තාක්ෂණික දැනුම තියන කෙනෙක්ගෙන් අහලා. ඉස්සර නම් මම අහලා තියනවා වාහන වල හවසට තෙල් ඇරලා එලි වෙනකන් තෙල් යන්න තියලලු අලුත් ඒවා දාන්නේ.