වාහන එලවන්න එපා වෙනවා මේ කාලකණ්ණි එක්ක

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=1842762

    Me thread eka dakkama mata mathak wenneme Ara mathale Smith pons. :lol: U rape wela kiriyen missing wechcha kalemai pilip avith thiyenne. :lol:

    A/L ඉන්ග්‍රීසි ක්ලාස් කරන මගේ යාලුවෙක් ඉන්නවා..එයාට පන්තිය ගැන ඉරිදා ලන්කාදීප පත්තරේ ටිකක් ලොකු දැන්වීමක් දාගන්න ඕනි කිවුවා..ඉරිදා ලන්කාදීප පත්තරේ කොච්චර විතර මිනිස්සු බලනවද යාලුවනේ.ලන්කාදීප office එකකින් නම් කිවුවා ලක්ශ පහක් බලනවා කියලා..ඒක ඇත්තද.. ?

    සදැල්ල අතිරේකේ දාන එක වඩා හොදයිලු..සදැල්ල අතිරේකේ කොච්චර බලනවා ඇත්ද ලන්කාවේ ..???

    බම්ප් එකකින්වත් උදවුවක් කරන්න යාලුවනේ...වෙන අහන්න කෙනෙකුත් නැ..

    2cwn45.jpg
    s!Al1-0F67go7zxZtg_itv65z1wuI__Q

    :oo::oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මම දැන් අවුරුදු දහයක් විතර පාරේ වාහන පදිනවා...දැන් යකෝ පාරට දැම්මම එපා වෙනවා වීල් කාරයොයි..ඒකටම සෙට් වෙන වැගන් ආර් කාරයොයි එකතු උනාම..පොඩි හයිබ්‍රිඩ් වාහන අරන් උන් 50න් එහා පාගන්නේ නැ..ඉතින් කොට කොට යනවා කාලකණ්ණි..

    තව ටික දවසක් යද්දී ප්‍රාඩෝ එකක් තිබ්බත් පදින්න වෙන්නේ උපරිම 50ට 60ට තමා ලන්කාවේ පාරවල්වල..දැන් වැගන් ආර් ලියාපදින්චි වීම දවසට 250ක්ලු..

    මෝටර් බයිසිකල්..ත්‍රීවීල්..වැගන් ආර්..
    ලන්කාවේ පාරවල්වල පිරුනාම(දැනටම වෙලා)ඔය ලොකු වාහන තියන එවුන්ටත් ගාටන්න තමයි වෙන්නේ..දැන් පාරක යද්දී ලොරියකුයි..ත්‍රීවීල් එකකුයි..වැගන් ආර් එකකුයි ඉස්සරහට සෙට් උනා කියන්නේ ඉතින් ආයේ කතා කරලා වැඩක් නැ..අනික හොදට බලපල්ලා ඔය වැගන් ආර් කවදාවත් වේගෙන් යන වාහනේකට පාගලා ඉස්සර කරනවා දැකලම නැ මමනම්..අයියෝ සන්සාරේ...ඇමිනෙනවා..

    ඊලගට ලොකුම ප්‍රශ්නේ..

    ඔය අලුත් පොඩි වාහන අරන් ඉන්න 95% කටම ඩ්‍රයිව්න් බැ..මේ ඊයේ පෙරේදා ලයිසන් ගත්ත උන්ද මන්දා..හෙමීට යන වාහනේකට ඉස්සර කරන්නේ නැතුව වැගන් ආර් තුනකුයි..ඇල්ටෝ දෙකකුයි පෝලිමක් තිබ්බා ඊයේ..පාරත් කෙලින්..ඉස්සරහින් වාහන එන්නෙත් නැ..ඒ උනාට උන් පෝලිමේ..මම වාහන හයටම ඉස්සර කරා..අයියෝ සන්සාරේ..ඇමිනෙනවා...

    පින් සිද්ද වෙයි..වාහන එලවන්න දන්නේ නැත්තම්..තාම පුරුදු නැත්තම් ගෙදරට වෙලා හිටපල්ලා අපිට පවු නොදී..අතුරු පාරක පුරුදු වෙයල්ලා මහ පාරේ ඇමිනෙන්නේ නැතුව..තමන්ගේ වාහනේ පාගලා යන්න බැරිනම් පිටිපස්සෙන් එන එකා පාගලා යන එකෙක්නම් ඌට ඉඩ දීපල්ලා..මේ ලන්කාවේ ඕක්කොම වාහන 660cc ඒවා නෙමෙයි..ඊට වඩා ලොකු එන්ජින් තියන ඒවත් තියනවා..

    සංරක්ෂණය කරන ලදී, ඇත්තටම ස්මිත් ද දන්නෙත් නෑනෙ :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    uba ithin moka gattat 0-100ta yana video tikak ussan enawa ne :lol:. ubath oya kiwwata 50ta ne yanne man wage :nerd::(

    උඹ 50 ට යන වීඩියෝ දැකල තමයි එහෙම යන්න පුරුදු වුණේ. :lol:
    දැන් චූන් පාන් කාරයත් මට ඉස්සර කරල යනවා :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Aththatama Smith wenna deyak ne u tamai. :lol:

    u tamai Lankadeepe gana ahala feb 20 thread eka dala. ad eka feb 27 pattare tibbe :yes::D

    ඔය මුස්ලිම් පොර මාතලේ බුලට් එකක්ද ... මාතලේ ග්ලෝබල් වගේ මොකද්ද නමක් තියෙන බුලට් එකක් ඉන්නවා ... පොරත් ජෙනුයින් ඩයල් එක ..... උගේ වාහනත් අවුලක් නෑ ... වෙන තැන වලට වැඩිය ගානත් අඩුයි.

    මම ගත්තේ මචන් කටුගස්තොට කාර් සේල් ගොඩක් තියන ඒරියා එකේ සේල් එකකින්..ඒ හම්බයා මාතලේ නෙමෙයි මචන්..මාතලේ ඉන්නවා බන් කාර් සේල් එකක් කරන එකෙක් රුශ්දි කියලා..උගෙත් වාහන හොදයි කියනවා..උගේ සේල් එකේ නමනම් දන්නේ නැ..කොහොමත් එහෙමයි කියලා මම ගත්ත තැන උනත් ඔක්කොම වාහන හොදයි කියන්න බැ..අනිවා ඔය අතර ජරාව තියනවා..අනිවා ඉන්ස්පෙක්ශන් කරලා ගත්තනම් අවුලක් නැ..

    ඇන්ඩ් මාතලේ... :shocked:
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    දෙයක් කියන්නම්..වාහන ගන්න ඉන්න හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා..මම මේ ලගදී 2016 unregistered විට්ස් එකක් ගත්තා..ඊට කලින් පාවිච්චි කලේ 2001 වගේ ජපන් කාර් එකක්..ඒක මම ගත්ත මිනිහා නියමෙටම පාවිච්චි කරලා තිබ්බා කාර් එක..මම අරන් අවුරුද්දක් විතර පාවිච්චි කලේ..ඒ අවුරුද්ද ඇතුලේ මම තේරුම් ගත්ත දේ මේකයි..

    සල්ලි ලක්ශ 25ක්වත් අතේ තියනවනම් කවදාවත් ලන්කාවේ අවුරුදු පහකට වඩා දුවපු වාහන ගන්න එපා..එහෙම මෝඩකමක් තවත් නැ..ඇයි මම එහෙම කියන්නේ..ලන්කාවේ අවුරුදු පහලොවක් වගේ දුවලා කියන්නේ අනිවාර්යයෙන් ගත්තට පස්සේ ලොකු ගානක් රෙපෙයාර් වලට වියදම් කරන්න වෙනවා..ලොකු රෙපෙයාර් නෙමෙයි වෙන්න පුලුවන් ..නමුත් අතේ තියන ගාන කෙලවෙනවා බලන් ඉද්දී..අත්දැකීමෙන් කියන්නේ..මොකද බොහෝ අය තමන්ගේ පලවෙනි වාහනේ විදියට එකක් ගද්දී නොදන්නාකම නිසා..අත්දැකීම් නැතිකම නිසා මේ අමාරුවේ වැටෙනවා..මගේ යාලුවෙක් අවුරුදු පහලොවක් විතර පරන කාර් එකක් අරන් පදිනවා..මිනිහා ගමනක් ගිහින් ආවම හැමදාම පහුවදාට වාහන හදන බාස් ගෙදරට එනවා..මිනිහා දුර ගමනක් ගියානම් පහුවදාට බාස් ගෙදර එනවා ඉරහද වගේ ශුවර්..

    තව මගේ යාලුවෙක් ගාව තියනවා 2005 ඇලියොන් 240ක්..මේ ලගදි ලක්ශ එකහමාරක රෙපෙයාර් එකක් කරා..අන්න එහෙම වියදම් කරන්න පුලුවන්නම්..රෙපෙයාර් වලට රස්තියාදු වෙන්න පුලුවන්නම් පරන වාහන ගන්න..

    දැන් කියන්නම් මම unregistered ගත්ත විට්ස් එක ගැන..ඇත්තටම වාහනයක් කියන්නේ මොකද්ද කියලා තේරුනේ මේකෙන්..අලුතෙන් ගත්තම වාසි ගොඩක් තියනවා..පලවෙනි එක ටෙක්නොලජි එක අලුත්..2003 වාහනවල තාක්ෂණය නෙමෙයි 2016 වාහනේ තියෙන්නේ..පෙට්‍රල් කෙරුවාව එහෙම සුපිරි.ලීටරේට දුර 22ක් කරනවා..අනික කාලෙකට බොනට් එක ඇරලා එන්ජිම දිහා බලන්නවත් ඕනි නැ..120ට 130ට යන්න පුලුවන් දැනෙන්නෙවත් නැ..සද්ද බද්ද නැ..වාහන රෙපෙයාර් කරන ගැරේජ් එකක් දිහා බලන්නවත් ඕනි නැ අවුරුදු ගානක් යනකම්..කොටින්ම කිසිම වදයක් නැ..හිත සම්පූර්ණයෙන්ම නිදහස්...වෙනස තේරෙනවා හොදට පරන කාර් එකක් පැදලා අලුත්ම එකක් පදින කෙනෙකුට..

    මට දැන් තමයි තේරෙන්නේ මිනිස්සු ඔය වැගන් ආර්..වගේ ජපන් ඒවා මෙච්චර unregistered ගන්නේ මොකද කියලා..මම දැක්කා දැන් වාහන ගෙන්නන අය ලක්ශ 22 ට සුභාරු පොඩි unregistered කාර් එකක් ගෙන්නනවා subharu pleo කියලා..අලුත් නිසා මිනිස්සු ගන්නවා ගොඩක් අය..

    අනික ඔයා ලක්ශ 25ට ගන්න යන්නේ 2003 වගේ එකක් නේද..ඊලග ප්‍රශ්නේ ලක්ශ 20ට වැඩි ඔය වගේ පරන ඒවා විකුනන්න අමාරු වේගෙන එන්නේ..20න් පාතනම් ඕනි පරන එකක් විකුනන්න පුලුවන් ලන්කාවේ ..ලක්ශ 25ක් වියදම් කරන ගොඩක් මිනිස්සු අලුත් එක්කට යන්න බලන ප්‍රතිශතය දැන් වැඩිවේගෙන යනවා..මේ අලුත් වාහන මිල අඩුවීමත් එක්ක..අලුත් පොඩි වාහන මිල ඉහල ගියොත්නම් ඕවත් ගනන් යයි..ඒත් මතක තියාගන්න ඔයා ගන්න යන වාහනේ අවුරුදු පහලොවක් පරනයි කියලා..ගොඩක් මිනිස්සු ආසයි unregistered ගන්න..ඒකටම හරියන්න පොඩි වාහන මිල හොදටම අඩුවෙලා දැන් ..අනිවා ඒක ඔය පරන ලොකු වාහනවල මිලට බලපානවා..විකුනන්න ගියාමයි ඒක තේරෙන්නේ...විකුනන්න බැ කියනවා නෙමෙයි..කාර් අවුරුදු ගාන පරන වෙන්න වෙන්න විකුනන්න ගියාම ඒක බලපානව.( වැන් වලට අදාල නැ හොදේ)

    ඉතින් කල්පනා කරලා බලන්න.ඔය අවුරුදු දහය පහලොව පරන කාර් පදින එවුන් කවදාවත් ඒවගේ තියන ලෙඩ ගැන වියදම් ගැන කියන්නේ නැ..ඒ හින්දා පරිස්සමින් ..


    මචන්..1500ද 1000 කියලා කිසිම වෙනසක් තේරෙන්නේ නැ ඩ්‍රයිව් කරද්දී..මගේ පරන කාර් එක 1500...දැන් විට්ස් එක 1000 ඒ උනාට අර පරන එකට වඩා පිකප් දැන් එක..ඒකට හෙතුව එන්ජින් එක අලුත්..2000cc උනත් වැඩක් නැ අවුරුදු විස්සක් විතර පරනනම්..නියම performance ගන්න බැ එන්ජින් එකෙන් ගොඩක් පරන නම්.මමත් හිතුවේ විට්ස් 1000cc නිසා පිකප් මදි ඇති කියලා එහෙම වෙනසක් දැනෙන්නෙවත් නැ.....

    FB15 :lol::lol: