http://www.elakiri.com/forum/showthread.php?t=1842762
Me thread eka dakkama mata mathak wenneme Ara mathale Smith pons.U rape wela kiriyen missing wechcha kalemai pilip avith thiyenne.
![]()
A/L ඉන්ග්රීසි ක්ලාස් කරන මගේ යාලුවෙක් ඉන්නවා..එයාට පන්තිය ගැන ඉරිදා ලන්කාදීප පත්තරේ ටිකක් ලොකු දැන්වීමක් දාගන්න ඕනි කිවුවා..ඉරිදා ලන්කාදීප පත්තරේ කොච්චර විතර මිනිස්සු බලනවද යාලුවනේ.ලන්කාදීප office එකකින් නම් කිවුවා ලක්ශ පහක් බලනවා කියලා..ඒක ඇත්තද.. ?
සදැල්ල අතිරේකේ දාන එක වඩා හොදයිලු..සදැල්ල අතිරේකේ කොච්චර බලනවා ඇත්ද ලන්කාවේ ..???
බම්ප් එකකින්වත් උදවුවක් කරන්න යාලුවනේ...වෙන අහන්න කෙනෙකුත් නැ..


U rape wela kiriyen missing wechcha kalemai pilip avith thiyenne.




