වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Scooty badu adinna nam hondai mama tiba alto eka wikka caf ekak hoyaganna nathiwa wego ekak gatte 50+petrol karanwa Nano ekak wikunna tiuenwa eka gannwada kiyala baluwe 20+petrol karanwa kiyanwa kattiya eke
    නැනෝ 25+ කරනව ac නැතුව, ac එක්ක 16-17 තමයි, මේන්ටේන් කොස්ට් සාපේක්ශව අඩුයි..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව

    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.

    වාහන ගන්න ඔන වාහන ගනන් වැඩි වෙනවා ලබන මාසේ ඉදන්
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93

    50-55 km per liter
    ෆුල් ගහල 285 KM ගිහින් තියෙනවා. නැවතුනේ නැහැ, හැබැයි බයට ෆුල් කර ගත්තා ඊට පස්සේ.
    කම්ෆර්ටබල්. ඕන තරම් දුර යන්න පුළුවන්.
    හැබැයි දාර සයිස්. මොකක් හරි වෙලා මග හිට්ටෝත්, ගූ යනවා තල්ලු කරන්න උනොත් පුතේ. :no:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Ne
    ඔවි ඉතින්.

    ආසාවකටනම් නෙමේ මචන් ඔය ගානට ගන්නේ. 2020 වගෙ එකක් ගන්න පුලුවන් නිස. ටික කාලයක් හරි ගැරජ් ගානේ ලගින්නේ නැතුව පදින්න පුලුවන් වෙයි කියලා හිතලා. පරණ කාර් එකක් අරන් අප්‍රෙල් මාසේ ඉදන් මේ සතිය වෙනකන්ක විටින් විට ගැරජ් වලා. එපා වෙලා ඉන්නේ දැන්.
    තව මට සෙට් උනා ජපන් 48cc පෙට්‍රොල් ස්කුටි වගයක් 2.90කට

    ලන්කාවේ එසෙම්බල් කරන්න ගත්ත නිස පාර්ට්ස් ඇවිලබල් නැද්ද තාම?
    Ne parts adui bn anika ganan. Mata company eken kiuwe masa 3kin spare parts awe ne kiyala. Matath apache ekaka podi part ekak nathuwa inne bn. Ntorq godak padinne kande mokda oka pick up hodata. Supiri bike ekak. Wiyadama thama wedi. Oka godak padinne thambi
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    Eka wenna athi ganan adu
    Bike akak gannawanam eka athakin ganna tinne brand new ana CT100 aka tamai...eka 50000km witara aulak netuwa duwanna puluwan wei..anithwa godak ewage spare parts hoyanna lesi nane..

    ☆☆mama dekka honda CD125 mee dawaswala puduma widiyata dala tinawa wikunanna...fuel economy aula wenna athi godak welawata...parts case hitan athi owata...hebei hoda bike akak..kalayata gelapenne nethi seen akak tinne lankawe
     
    • Like
    Reactions: nethumshan and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    වාහන නම් සති දෙකක්ට විතර කලින් දාපු එවා අද බලද්දි ගනන් අඩු කරලා තියෙනවා. බයික් එන්න එන්න වැඩි වෙනවනේ. 2016 ස්කුටි ටයිප් එවා ඔක්කොම වගේ දැන් ලක්ශ 4රින් උඩනේ. ලක්ශ 5.5කට වගේ ගන්න පුලුවන් tvs ntorq විතරයි. Ntorq වල අවුලක් නිසාද විකුනන්නේ මෙච්චර?
    Tvs Ntorq aka aluthen market ake tina nisa wenna athi...dio ehemanam boru ganan...kohomath oya indian bike gannakota brand new ma ganna balapan......nethnam mee dawaswala widiyata karadarai

    Bike padinna bayai me pathiwala wahana pisso wage yanne parawal kelin ne :sorry:
    Ekanam aththa...:)
    ------ Post added on May 31, 2022 at 1:54 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,107
    19,677
    113
    Miami
    Bike akak gannawanam eka athakin ganna tinne brand new ana CT100 aka tamai...eka 50000km witara aulak netuwa duwanna puluwan wei..anithwa godak ewage spare parts hoyanna lesi nane..

    ☆☆mama dekka honda CD125 mee dawaswala puduma widiyata dala tinawa wikunanna...fuel economy aula wenna athi godak welawata...parts case hitan athi owata...hebei hoda bike akak..kalayata gelapenne nethi seen akak tinne lankawe
    cd125 running repairs karanna nam parts thiyenawa ona tharam. clutch plate, razor, chain sprocket, brake pads cable godak ewa hero honda ewa set wenawa. hunk eke ehema. fuel economy ekath indian 150 ekakata wada wenasak na. mata nam cd125 eke awula traffic waladi. seating position ekath ekka hama thissema kakula ussanna path karanna amarui bn. colombo awata nam inne strictly not recommended.
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව

    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
    GN ගන්නෙ කොහොමද දැන්. 5කටත් එහා යන්නේ GN. :(
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    GN ගන්නෙ කොහොමද දැන්. 5කටත් එහා යන්නේ GN. :(
    Gn එක වගෙ චයිනිස් හරි ඉන්දියන් හරි එකක් එනවද? මන් දැක්ක බැන්ඩ් නිව් සෙට් එකක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වාහන නම් සති දෙකක්ට විතර කලින් දාපු එවා අද බලද්දි ගනන් අඩු කරලා තියෙනවා. බයික් එන්න එන්න වැඩි වෙනවනේ. 2016 ස්කුටි ටයිප් එවා ඔක්කොම වගේ දැන් ලක්ශ 4රින් උඩනේ. ලක්ශ 5.5කට වගේ ගන්න පුලුවන් tvs ntorq විතරයි. Ntorq වල අවුලක් නිසාද විකුනන්නේ මෙච්චර?
    puke scooty ganne kawuda yakoo naya wela hari car ekak ganin
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Scooters walata wada nan hoday.

    Eth okata parts enawada danne ne Dan.
    Wadiya hit wechcha model ekak newene.

    TVS badu ganan Dio walata wada.
    Oka thel karanne 35-38 wage ganakata giyoth.

    Onema single cylinder Japanese's 250tith karanawa 30-35 thel.

    Oya asmaa nan ganna.
    Ape office eke ekek gawa thiyanawa, uge adiyawa ahan idala epa wenawa ekay man Ehema kiwe.
    Magava Dio 2017 ekak tiyenava eke 35~40 athre ganak karava ban, habai ithin man widala yanne na.. godak welavata kade gihin badu genna thamai meka use wenne.