වාහන ගනන් අඩු උනත් බයික් ගනන් වැඩි වෙනවානේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,091
    198,587
    113
    Colombo, Sri Lanka
    bicycle GIF
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    XCD 125 හොඳ ද?

    ගන්න එපා
    ලෙඩ ගොඩක් කියලයි කියන්නේ
    මම පැදලා නෑ තීන උන් කියන්නේ එපා කියල
    දවසක් ගැරේජ් එකක ඉන්නකොට කොල්ලෙක් ආව ඔකකින්
    ඌ ඔකේ cdi හෙව්වලු කොහෙවත් නෑලු. ඊට කලින් 14000 දීල එකක් දාල හරි ගිහින් නෑ
    බාස් කිව්වේ අමුතු ලෙඩ එන මොඩල් එකක් කියල

    ස්කුටර් බුවාට
    tvs නටෝර්ක් මාර්කට් අඩුයි tvs කොහොමත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් අඩුයි තව ඔකේ තෙල් කරන්නේ අඩුවෙන්
    මම පදපු ස්කුටර් වලින් හොදට තෙල් කරනවා හොන්ඩ ඇක්ටිවා , ඩියෝ. ඊළඟ වටේ හීරෝ පෙසර් , tvs ස්කුටි පෙප්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    ගන්න එපා
    ලෙඩ ගොඩක් කියලයි කියන්නේ
    මම පැදලා නෑ තීන උන් කියන්නේ එපා කියල
    දවසක් ගැරේජ් එකක ඉන්නකොට කොල්ලෙක් ආව ඔකකින්
    ඌ ඔකේ cdi හෙව්වලු කොහෙවත් නෑලු. ඊට කලින් 14000 දීල එකක් දාල හරි ගිහින් නෑ
    බාස් කිව්වේ අමුතු ලෙඩ එන මොඩල් එකක් කියල

    Thank U GIF
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උඹ කොල්ලෙක් නම් (20-35) කාලයක් පාවිච්චි කරන්න හිතනවා නම්, කොන්දේ අමාරුවක් නැතිව දුර පදින්න එකක් හොයනවා නම්, පෙනුම බයික් එකක් හොයනවා නම් ටිකක් වියදම් කරලා මේකක් ගන්න. කිසිම පාඩුවක් වෙන්නේ නැහැ.
    මේවා Premium/Maxi Scooters. ඩියෝ පියෝ වගේ ගූ නෙවෙයි.

    මම නම් බයික් එකක හොයන්නේ කම්ෆර්ට් එකයි ප්‍රැක්ටිකල් වෙන එකයි. KTM වගේ ඒවා පඩ දාන්න හොඳයි. ගෙදරට ගෑස් ටැංකියක්, වී මල්ලක් ගෙන්න බැහැනේ ඒ ලබ්බවල් වල. එක එකාගේ චොයිස් එක වෙනස් ඉතිං.

    මෙතන තියෙන ඔක්කොම පැදලා තියෙනවා. Nmax එකෙයි, Burgman එකෙයි කිලෝමීටර් 200 ට වඩා එකදිගට දුර යනවා.
    ඉස්සර පල්සර් උට්ටක් තිබ්බ ඕකෙන් කොළඹ ගියාම කොන්ද ඉවරයි.

    කවද හරි වාහන ගෙන්නුවොත් ආපහු, මගේ ඊළඟ බයික් එක අනිවා Kymco Downtown. 25 ක් විතර වෙයි එතකොට. හැබැයි ඒ ගානට ගන්න පුළුවන් කාර් එකයි මේකයි අතරේ අනිවා මම තෝරාගන්නේ මේක.

    ---
    Ntorq එක Maxi Scooter නෙවෙයි. පොඩියි, පෙනුම තියෙනවා හැබැයි. මට නම් අල්ලන්නේ නැහැ.

    Burgman Ground clearance ටිකක් මදි. off-road ට්‍රිප් එහෙම යද්දී යට වදිනවා. මන් ඔකේ මහා ගැන වතුරෙත් ගිහින් ඇති, කිසිම ලෙඩක් නැහැ. හැබැයි තිතටම, හරියටම සර්විස් එක කරනවා.

    Kymco Downtown 125

    Honda PCX 150/125

    YAMAHA NMAX 125

    Suzuki Burgman Street 125

    TVS Ntorq 125
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මන් ගාව තියෙන්නේ tvs scooty pep එකක් මේක අනිත් scooter වගේ නෙමේ තෙල් 55- 65 ත් අතර ප්‍රමාණයක්‌ කරනවා හැබැයි 90cc engine එකක් thieyenne, දැනට thieyena scooters වලින් වැඩියෙන්ම තෙල් කරන්නේ මේකේ කියලා කියනවා,
    පෙනුම ගැන කියනවනම් කොල්ලෙක්ට ගැලපෙන්නේ නෑ, මහා අජූතයි
    Habai මේකෙන් ත්‍රීවීල් එකක වැඩ ටික මම ගන්නවා, මේ කාලේ හැටියට ගැලපෙනවා,
    Wife ලගේ මහා ගෙදර ගහින් එද්දී පොල් ගෝනි 2,3 අරන් එන්නේ,
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,673
    3,391
    113
    අවුරුදු 15ක් නේ බන්. තව රෙපෙයා වගයක් තියෙනවා මචන්. එවා කරලම දානවා.

    කඩෙට වගේ යන්න තමා. තව පොඩි පොඩි ගමන් යන්න 30/40km වගේ

    මටත් එක තමා ස්කුටි වලට කැමති. ලොකු බයික් වල එවා කිසි දෙයක් බැනේ.

    අවුරුදු 15ක් නේ බන්. තව රෙපෙයා වගයක් තියෙනවා මචන්. එවා කරලම දානවා.

    කඩෙට වගේ යන්න තමා. තව පොඩි පොඩි ගමන් යන්න 30/40km වගේ

    මටත් එක තමා ස්කුටි වලට කැමති. ලොකු බයික් වල එවා කිසි දෙයක් බැනේ.
    Mokakda wahane???2007???
    ------ Post added on May 31, 2022 at 7:11 PM

    cd125 running repairs karanna nam parts thiyenawa ona tharam. clutch plate, razor, chain sprocket, brake pads cable godak ewa hero honda ewa set wenawa. hunk eke ehema. fuel economy ekath indian 150 ekakata wada wenasak na. mata nam cd125 eke awula traffic waladi. seating position ekath ekka hama thissema kakula ussanna path karanna amarui bn. colombo awata nam inne strictly not recommended.
    Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...

    Mee welawe godak duwana kenekta amarui itin
    ------ Post added on May 31, 2022 at 7:14 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,690
    113
    Miami
    ------ Post added on May 31, 2022 at 7:11 PM

    Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...

    Mee welawe godak duwana kenekta amarui itin
    ------ Post added on May 31, 2022 at 7:14 PM
    ow e single cylinder twin cylinder wenasa ithin. dn kiyana ganan walata nm cd125 ganna eka boru wedak IMO. volty, tw wage ekak gannawa hodai ita wada.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව

    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
    MD 90 ekak ganilla bao ...ona barak addaki bike eka supiri Thel 45 karanawa

    Mao
    ------ Post added on May 31, 2022 at 10:17 PM

    MD 90 ekak ganilla bao ...ona barak addaki bike eka supiri Thel 45 karanawa

    Mao
    ------ Post added on May 31, 2022 at 10:17 PM
    Mao ekak gatta 2k una patta comfortable ...wife + manchokka goni 2 kak genawa okkoma 170kg wage gamak na
    ------ Post added on May 31, 2022 at 10:19 PM
     
    Attachments

    • 2022_05_20_08.59.35.jpg
      2022_05_20_08.59.35.jpg
      269.8 KB · Views: 52

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    වාහන ගන්න ඔන වාහන ගනන් වැඩි වෙනවා ලබන මාසේ ඉදන්
    වාහනයක් නම් තියෙනවා බන්. වාහන නම් වැඩි වෙන පාටක් නැ අඩු වෙනවා. සති දෙකක්ට කලින් දාපු ඇඩ් ටිකක් මන් නොට් කරන් හිටියා,ඊයේ බලද්දි ඔක්කොම ලක්ශ 5/6කින් විතර අඩු කරලා.
    Ne

    Ne parts adui bn anika ganan. Mata company eken kiuwe masa 3kin spare parts awe ne kiyala. Matath apache ekaka podi part ekak nathuwa inne bn. Ntorq godak padinne kande mokda oka pick up hodata. Supiri bike ekak. Wiyadama thama wedi. Oka godak padinne thambi
    එකනෙ බන්. පාර්ට් නැති එකක් අරන් අමාරුවේ වැටෙන්න බැ
    scooter nam wikunanna damma gaman call karala enawa balanna. mage scooter ekak damma sell karanna. u kiuwa ganatama aran giya
    එකද දන්නේ නැ බයික් වැඩි වෙන්නේ
    එක්කො 4න්. නැත්නම් හතරෙන්. නැත්නම් 7රෙන්

    (dio ekk ganin)
    ඩියො එක අස්ප ගණන් නේ
    Bike akak gannawanam eka athakin ganna tinne brand new ana CT100 aka tamai...eka 50000km witara aulak netuwa duwanna puluwan wei..anithwa godak ewage spare parts hoyanna lesi nane..

    ☆☆mama dekka honda CD125 mee dawaswala puduma widiyata dala tinawa wikunanna...fuel economy aula wenna athi godak welawata...parts case hitan athi owata...hebei hoda bike akak..kalayata gelapenne nethi seen akak tinne lankawe
    Ct100 බැන්ඩ් නිව් තියෙනවද?
    Gannawa nn adum 50-60km/L yana ekk gnin, ape unge scooty tynw yanne 28km k wtr tank ek 4 5 L. Wdk na ne itin ohom
    මොනාද 50-60 යන්න පුල්වන් මොඩල්
    puke scooty ganne kawuda yakoo naya wela hari car ekak ganin
    කාර් එක තියෙනවා බන්. ණය වෙලා හරි ස්කුටියක් ගන්න බැලුවේ. 10/12ක් වගේ කරන්නේ. ටවුන් එකට ගිහින් අවොත් 1000ක විතර තෙල් ඔනි සින් එකක් තියෙන්නේ.
    පල්සර් එකක් ගත්තොත් තෙල් පොලිමෙ ඉන්න වාර ගාන අඩුයි full tank 19L වදිනව :lol:
    පල්සරුත් දැන් ගණන් වැඩි නෙද? කලින් පල්සර් එහෙම ටිකක් ගාණ අඩුයි.
    Discover 135 :love:
    2016 එවා ලක්ශ 3ට වැඩි දැන් 🥲

    Mokakda wahane???2007???
    ------ Post added on May 31, 2022 at 7:11 PM

    Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...

    Mee welawe godak duwana kenekta amarui itin
    ------ Post added on May 31, 2022 at 7:14 PM
    වාහනේ ඇක්සියො එකක්.
     
    • Wow
    • Like
    Reactions: NRTG and kasunkaru

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව

    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
    ඒ වුනාට ස්කූටරයක් ගෙදරකට වටිනව නේ බන්..?මම දැකල තියෙනව සමහරු හාල් මිටිය,සිමෙන්ති කොට්ට හිට දාගෙන යනව...වීල් එකක් ඇරුනම ස්කූටියෙනුත් මාර වැඩ තොගයක් ගන්නවනෙ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,804
    113
    Gampaha
    ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
    මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
    අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව

    ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
    සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
    අනිවා.....

    ඒ වුනාට ස්කූටරයක් ගෙදරකට වටිනව නේ බන්..?මම දැකල තියෙනව සමහරු හාල් මිටිය,සිමෙන්ති කොට්ට හිට දාගෙන යනව...වීල් එකක් ඇරුනම ස්කූටියෙනුත් මාර වැඩ තොගයක් ගන්නවනෙ...
    බඩු ගේන්න පුලුවන් එකනං වාසියක් තමයි...
    ඒත් මටනං ස්කූටරේ සෙට් නෑ....

    හාල්නං මාත් බයික් එකේ ගේන්නෙ.... කිලෝ පහේ පැකට් පහක් හයක් ගේනව ගැටගහන්නෙත් නැතුව ටැංකිය උඩ තියාගෙන... කාර් එකේ රෝදෙත් අරං ගිහින් තියෙනව ඒ විදිහටම....
    සිමෙන්තිත් ඇදල ඇති ඕන තරං....

    මගෙනං අදහස, ඔය පොඩි පොඩි වාසි බලාගෙන ස්කූටරේකට යන එක පාඩුවක්...
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අනිවා.....

    බඩු ගේන්න පුලුවන් එකනං වාසියක් තමයි...
    ඒත් මටනං ස්කූටරේ සෙට් නෑ....

    හාල්නං මාත් බයික් එකේ ගේන්නෙ.... කිලෝ පහේ පැකට් පහක් හයක් ගේනව ගැටගහන්නෙත් නැතුව ටැංකිය උඩ තියාගෙන... කාර් එකේ රෝදෙත් අරං ගිහින් තියෙනව ඒ විදිහටම....
    සිමෙන්තිත් ඇදල ඇති ඕන තරං....

    මගෙනං අදහස, ඔය පොඩි පොඩි වාසි බලාගෙන ස්කූටරේකට යන එක පාඩුවක්...
    ඒක ඇත්ත වෙන්න පුළුවන්...ගොඩක් තැන්වල තියෙන හින්ද කිව්වෙ...මට ස්කූටරයක් නෑ... :yes: :lol:
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya