Chinese eka neda ban eeGn එක වගෙ චයිනිස් හරි ඉන්දියන් හරි එකක් එනවද? මන් දැක්ක බැන්ඩ් නිව් සෙට් එකක් තියෙනවා
Chinese eka neda ban eeGn එක වගෙ චයිනිස් හරි ඉන්දියන් හරි එකක් එනවද? මන් දැක්ක බැන්ඩ් නිව් සෙට් එකක් තියෙනවා
XCD 125 හොඳ ද?
ගන්න එපා
ලෙඩ ගොඩක් කියලයි කියන්නේ
මම පැදලා නෑ තීන උන් කියන්නේ එපා කියල
දවසක් ගැරේජ් එකක ඉන්නකොට කොල්ලෙක් ආව ඔකකින්
ඌ ඔකේ cdi හෙව්වලු කොහෙවත් නෑලු. ඊට කලින් 14000 දීල එකක් දාල හරි ගිහින් නෑ
බාස් කිව්වේ අමුතු ලෙඩ එන මොඩල් එකක් කියල
අවුරුදු 15ක් නේ බන්. තව රෙපෙයා වගයක් තියෙනවා මචන්. එවා කරලම දානවා.
කඩෙට වගේ යන්න තමා. තව පොඩි පොඩි ගමන් යන්න 30/40km වගේ
මටත් එක තමා ස්කුටි වලට කැමති. ලොකු බයික් වල එවා කිසි දෙයක් බැනේ.
Mokakda wahane???2007???අවුරුදු 15ක් නේ බන්. තව රෙපෙයා වගයක් තියෙනවා මචන්. එවා කරලම දානවා.
කඩෙට වගේ යන්න තමා. තව පොඩි පොඩි ගමන් යන්න 30/40km වගේ
මටත් එක තමා ස්කුටි වලට කැමති. ලොකු බයික් වල එවා කිසි දෙයක් බැනේ.
Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...cd125 running repairs karanna nam parts thiyenawa ona tharam. clutch plate, razor, chain sprocket, brake pads cable godak ewa hero honda ewa set wenawa. hunk eke ehema. fuel economy ekath indian 150 ekakata wada wenasak na. mata nam cd125 eke awula traffic waladi. seating position ekath ekka hama thissema kakula ussanna path karanna amarui bn. colombo awata nam inne strictly not recommended.
ow e single cylinder twin cylinder wenasa ithin. dn kiyana ganan walata nm cd125 ganna eka boru wedak IMO. volty, tw wage ekak gannawa hodai ita wada.------ Post added on May 31, 2022 at 7:11 PM
Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...
Mee welawe godak duwana kenekta amarui itin
------ Post added on May 31, 2022 at 7:14 PM
MD 90 ekak ganilla bao ...ona barak addaki bike eka supiri Thel 45 karanawaස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව
ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
Mao ekak gatta 2k una patta comfortable ...wife + manchokka goni 2 kak genawa okkoma 170kg wage gamak naMD 90 ekak ganilla bao ...ona barak addaki bike eka supiri Thel 45 karanawa
Mao
------ Post added on May 31, 2022 at 10:17 PM
China model sahenna thiyanawaGn එක වගෙ චයිනිස් හරි ඉන්දියන් හරි එකක් එනවද? මන් දැක්ක බැන්ඩ් නිව් සෙට් එකක් තියෙනවා
වාහනයක් නම් තියෙනවා බන්. වාහන නම් වැඩි වෙන පාටක් නැ අඩු වෙනවා. සති දෙකක්ට කලින් දාපු ඇඩ් ටිකක් මන් නොට් කරන් හිටියා,ඊයේ බලද්දි ඔක්කොම ලක්ශ 5/6කින් විතර අඩු කරලා.වාහන ගන්න ඔන වාහන ගනන් වැඩි වෙනවා ලබන මාසේ ඉදන්
එකනෙ බන්. පාර්ට් නැති එකක් අරන් අමාරුවේ වැටෙන්න බැNe
Ne parts adui bn anika ganan. Mata company eken kiuwe masa 3kin spare parts awe ne kiyala. Matath apache ekaka podi part ekak nathuwa inne bn. Ntorq godak padinne kande mokda oka pick up hodata. Supiri bike ekak. Wiyadama thama wedi. Oka godak padinne thambi
එකද දන්නේ නැ බයික් වැඩි වෙන්නේscooter nam wikunanna damma gaman call karala enawa balanna. mage scooter ekak damma sell karanna. u kiuwa ganatama aran giya
ඩියො එක අස්ප ගණන් නේඑක්කො 4න්. නැත්නම් හතරෙන්. නැත්නම් 7රෙන්
(dio ekk ganin)
Ct100 බැන්ඩ් නිව් තියෙනවද?Bike akak gannawanam eka athakin ganna tinne brand new ana CT100 aka tamai...eka 50000km witara aulak netuwa duwanna puluwan wei..anithwa godak ewage spare parts hoyanna lesi nane..
☆☆mama dekka honda CD125 mee dawaswala puduma widiyata dala tinawa wikunanna...fuel economy aula wenna athi godak welawata...parts case hitan athi owata...hebei hoda bike akak..kalayata gelapenne nethi seen akak tinne lankawe
මොනාද 50-60 යන්න පුල්වන් මොඩල්Gannawa nn adum 50-60km/L yana ekk gnin, ape unge scooty tynw yanne 28km k wtr tank ek 4 5 L. Wdk na ne itin ohom
කාර් එක තියෙනවා බන්. ණය වෙලා හරි ස්කුටියක් ගන්න බැලුවේ. 10/12ක් වගේ කරන්නේ. ටවුන් එකට ගිහින් අවොත් 1000ක විතර තෙල් ඔනි සින් එකක් තියෙන්නේ.puke scooty ganne kawuda yakoo naya wela hari car ekak ganin
පල්සරුත් දැන් ගණන් වැඩි නෙද? කලින් පල්සර් එහෙම ටිකක් ගාණ අඩුයි.පල්සර් එකක් ගත්තොත් තෙල් පොලිමෙ ඉන්න වාර ගාන අඩුයි full tank 19L වදිනව![]()
2016 එවා ලක්ශ 3ට වැඩි දැන්Discover 135![]()
වාහනේ ඇක්සියො එකක්.
Mokakda wahane???2007???
------ Post added on May 31, 2022 at 7:11 PM
Hero honda 150cc 50+ thel karanawa issara apuwa danna taramata....CD 125 eka uparima 40k karai machan...but sepai itin reliable...
Mee welawe godak duwana kenekta amarui itin
------ Post added on May 31, 2022 at 7:14 PM
ඒ වුනාට ස්කූටරයක් ගෙදරකට වටිනව නේ බන්..?මම දැකල තියෙනව සමහරු හාල් මිටිය,සිමෙන්ති කොට්ට හිට දාගෙන යනව...වීල් එකක් ඇරුනම ස්කූටියෙනුත් මාර වැඩ තොගයක් ගන්නවනෙ...ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව
ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
අනිවා.....ස්කූටර් ලබ්බවල් ගන්න එපා බන්.
මෙලොම වැඩකට නැති වාහනයක්. බන්කුවෙ ඉදගෙන යනව වගේ. පෙට්‍රොල් ටැන්කිය පොඩියි. දුර යන්න බෑ, වලවල් පාරවල යන්න බෑ රෝද පොඩි නිසා.
අපේ එකෙක් ඉන්නව ඌ දවස් 2 න් දෙකට පෝලිමෙ ලගිනව
ජී එන් එකක් හරි සී ටී 100 ,ප්ළටින එකක් හරි ගනින්.
සල්ලි තියනව නන් එෆ් ඉසෙඩ්, පල්සර් අනන් මනන් ගනන්.
බඩු ගේන්න පුලුවන් එකනං වාසියක් තමයි...ඒ වුනාට ස්කූටරයක් ගෙදරකට වටිනව නේ බන්..?මම දැකල තියෙනව සමහරු හාල් මිටිය,සිමෙන්ති කොට්ට හිට දාගෙන යනව...වීල් එකක් ඇරුනම ස්කූටියෙනුත් මාර වැඩ තොගයක් ගන්නවනෙ...
ඒක ඇත්ත වෙන්න පුළුවන්...ගොඩක් තැන්වල තියෙන හින්ද කිව්වෙ...මට ස්කූටරයක් නෑ...අනිවා.....
බඩු ගේන්න පුලුවන් එකනං වාසියක් තමයි...
ඒත් මටනං ස්කූටරේ සෙට් නෑ....
හාල්නං මාත් බයික් එකේ ගේන්නෙ.... කිලෝ පහේ පැකට් පහක් හයක් ගේනව ගැටගහන්නෙත් නැතුව ටැංකිය උඩ තියාගෙන... කාර් එකේ රෝදෙත් අරං ගිහින් තියෙනව ඒ විදිහටම....
සිමෙන්තිත් ඇදල ඇති ඕන තරං....
මගෙනං අදහස, ඔය පොඩි පොඩි වාසි බලාගෙන ස්කූටරේකට යන එක පාඩුවක්...

Tinawa....price tamai wedi...eth itin kalayak maintains netuwa duwanna puluwan.Ct100 බැන්ඩ් නිව් තියෙනවද?