මන් ගාව තියෙන්නේ tvs scooty pep එකක් මේක අනිත් scooter වගේ නෙමේ තෙල් 55- 65 ත් අතර ප්රමාණයක් කරනවා හැබැයි 90cc engine එකක් thieyenne, දැනට thieyena scooters වලින් වැඩියෙන්ම තෙල් කරන්නේ මේකේ කියලා කියනවා,
පෙනුම ගැන කියනවනම් කොල්ලෙක්ට ගැලපෙන්නේ නෑ, මහා අජූතයි
Habai මේකෙන් ත්රීවීල් එකක වැඩ ටික මම ගන්නවා, මේ කාලේ හැටියට ගැලපෙනවා,
Wife ලගේ මහා ගෙදර ගහින් එද්දී පොල් ගෝනි 2,3 අරන් එන්නේ,