වාහන ගන්න උදව්වක්

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    වාහන ගන්න උදව්වක්

    මචන් ලා,

    මට පජෙරො එකක් ගන්න හිතුනා 2nd හෑන්ඩ්, 2.8 ඩීසල්, manual ගියර් තියෙන.
    පහල තියෙන මොඩ්ල් ගෑන මොකද හිතන්නේ?

    Toyota Land cruiser TZ model
    Toyota Harrier
    Mitsubishi V 46 inter cooler ( 1993 & 1994 model )
    Nissan X trailer

    මම වෑඩිය Harrier සහ X trail එක ගන දන්නෙ නෑ.
    Triptonic gear system & sunroof සහිත ඩීසෙල් වාහනයක් නම් වඩාත් හොදයි.

    උබලා මොකද හිතන්නේ? :)
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    Mitsubishi

    මචන් X-Trail එක ගන්න එපා. ඒක පොඩි බන්. leg space එක හුගක් අඩුයි. Long Trip යනකොට හුගක් අමාරුයි. අපේ අයියා ලග එකක් තිබ්බා. හැබැයි fuel consumption එකනන් සෑහෙන්න හොදයි. 12-13/L වගේ වැඩ කරනවා. Long distance යද්දි තවත් වැඩි. මමනම් කියන්නේ Mitsubishi 2.8 Intercooler එක වඩා හොදයි කියලා. coz it's realy practical. But fuel consumption is low as 9-10km per liter since it's got a turbo engine. but accelaration is amzing machan just like a petrol car.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    math kiwwe ban thel gana hithala...:sorry:
    sapa gana hithuwoth nam ithin intecooler eka hoda
    budget eke hatiyataeth ane manda ::dull:..eth ban parana maraalekata ahu
    unoth ithin :baffled:
     
    Last edited:

    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    math kiwwe ban thel gana hithala...:sorry:
    sapa gana hithuwoth nam ithin intecooler eka hoda
    budget eke hatiyataeth ane manda ::dull:..eth ban parana maraalekata ahu
    unoth ithin :baffled:

    ඒක ගැනනන් මමත් හිතුවා මචෝ. පොඩ්ඩක් හොදට දන්න කෙනෙක් එක්ක ගිහින් search පාරක් දාල බලන්න ඕන. අනික එක 90' ගනන් වල ඇමතිලා මන්ත්‍රිලා තව කුඩු කාරයෝ වගේ එඋනුත් පාවිච්චි කරපු නිසා සෑහෙන්න හොයලා බලලා ගන්න ඕන. සමහර ඒවයේ Engine number Chassi Number එහෙමත් මකලා තියෙන්නේ. හොරට ලන්කාවට ගෙනාපුවත් තියනවා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් ලා,

    මට පජෙරො එකක් ගන්න හිතුනා 2nd හෑන්ඩ්, 2.8 ඩීසල්, manual ගියර් තියෙන.
    පහල තියෙන මොඩ්ල් ගෑන මොකද හිතන්නේ?

    Toyota Land cruiser TZ model
    Toyota Harrier
    Mitsubishi V 46 inter cooler ( 1993 & 1994 model )
    Nissan X trailer

    මම වෑඩිය Harrier සහ X trail එක ගන දන්නෙ නෑ.
    Triptonic gear system & sunroof සහිත ඩීසෙල් වාහනයක් නම් වඩාත් හොදයි.

    උබලා මොකද හිතන්නේ? :)

    4D56 pajero (palath saba) eka machan 2.5 Diesal engine ekak machan. Turbo non turbo dekenma tiyanava. Turbo eka nam patta.. 23 - 30 laks wage yanne. Off road walata Good.

    Harrier eka nam wadak naha mage dakmata anuwa. car ekak hondai ita wada. gewana gaanat aparade. sapata hondai. jeep ekak unata car ekak. petrol cons.. 8, 9 km/l wagee.

    Pajero V46 2.8 turbo intercooler ekath hondai, pickup ekath patta. sapath hondai. off road walata normal, sapatat ela. 9,10 kmpl unama mokoo diesal neee ban.. 32 - 46 laks wage wei. (computer modal eka(1992-1994) epa ita alut eka balapan,

    Land cruiser TZ kiyanne machan mulma prado modal eka neda. 1999 wage indan nee ave. bahande hondai. 2.8 , 3.0 diesal engine eka turbo non turbo dekama enava. ela bahande. off road walatat hondai. sapatat hondai
    45 laks walin uda thamai itin.

    X-trail ekath shoke. car ekak wage thamai off road nam katha wadak naha antimai. sapata ela. leg space madi kiyala kauda kiyala tibba. eka nam danne naha attatama.

    Machan oya land cruisar BJ 75, LJ 75(70 series) jeep ekak balapanko 38 laks wala indala tiyanava. sapata off road walata lassanata okkotama ela. pickup ekath hondai. elama bande.

    Choice is yours, mama katha kare macho machanical patten onna ohomai ova gana. Pajeros, Land cruisers hondai. Yanavanam Defender 110 1992 uda ekakata yanna 62- walin uda. athula sapai eliya gadol wage. pattama bande. habai sapatama ona nam pajeros hondai, toyota walatat wada.

    Diesal machanic knk ekka yanna ova mokak gattat balanna. engima hondai nam, diesal system eka hondai nam epamanai.

    Good Luck...........!!!!!!
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන් ලා,

    මට පජෙරො එකක් ගන්න හිතුනා 2nd හෑන්ඩ්, 2.8 ඩීසල්, manual ගියර් තියෙන.
    පහල තියෙන මොඩ්ල් ගෑන මොකද හිතන්නේ?

    Toyota Land cruiser TZ model
    Toyota Harrier
    Mitsubishi V 46 inter cooler ( 1993 & 1994 model )
    Nissan X trailer

    මම වෑඩිය Harrier සහ X trail එක ගන දන්නෙ නෑ.
    Triptonic gear system & sunroof සහිත ඩීසෙල් වාහනයක් නම් වඩාත් හොදයි.

    උබලා මොකද හිතන්නේ? :)

    Machan triptonic gears nam oya ekaka vat naha mama hitanne. harrier aluth modals wala, pajero(Montero), Nissan murano(like as X-trail) wala wage nam enava. but budjet eka anuwa amaru wei.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mitsubishi outlander eka ganath balanna.next year apith ekak gannawa ....:yes:.:cool:.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Thank u very very much every one for posting your comments here, I really appreciate it.
    Expecting more comments from you'll in the future.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Thank u very very much every one for posting your comments here, I really appreciate it.

    Machan my budget is around 6 million, so I am expecting more comments from you'll in the future.
    ayyo machan ehenam kisi ginnak nathuwa montero ehekata yaman..
    hoda sirawatama fit basek ekka palayan wahane balanna yaddi...
    one tharan badu have 47 wage indan udata...:rolleyes: