වාහන ප්‍රශ්නයක්
මාර වහන ප්‍රශ්නයකට මුන ඩිල ඉන්නෙ මචන්ල මගෙ තිබ්බෙ vitz කාර් එකක් එක දුන්න දැන් වහනයක් ගන්න ඔන උපරිම 52කට වෙගෙ යන්න පුලුවන්. තිබ්බ කාර් එක දුන්නෙත් ඉඩකඩ එහෙම වැඩි වාහනයක් ගන්න ඔන නිස දැන් රෙද්ද ගන්න වහනයක් නැනෙ
මගෙ ඔප්ශන් ටික
1.පොඩ්ඩක් දුවපු 2014/2015 වගෙ axio hybrid එකක් ගන්න එක
2.Toyota vitz 2017/2018 Brand new එකක් ගන්න එක
මෙ දෙකෙන් මම නම් කැමති පලවෙනි එකට එත් ගෙදර අය කැමති 2වනeි කට උබලගෙ සජෙශන්ස් දිපල්ලකො තව අවුරුදු 3ක් පදින්න ඔන පර්මිට් කැල්ල හම්බෙනකන්. ඉතින් මෙදෙකෙන් මොකක්ද කරන්න හොද? මෙ ඔප්ශන් හැර වෙනත් යොජනා තියනවනම් එවත් දිපල්ලකො

Bota permit hambuwenna 3 years thiyenawada tawa?