මචන්ලා මට තියෙන්නේ Suzuki swift 2003 ජීප් මොඩල් එකක්
මේකේ බන් break එක පාගද්දී වම පැත්තෙන් රෝදෙන් බරස් බරස් ගාලා සද්දයක් එනවා
මම මේකට ගොඩක් දේවල් කලා බන්
බාස් කාරය කිව්වා break pads, break liners මාරු කරමු කියලා . එක හරි ගියේ නැහැ. මු වැඩේ හරියට කලේ නැති නිසා වෙන තැනකට ගියා බන්
උන් නකල් ආර්ම් (මට හරියට මතක නැහැ නම ) මාරු කළා. ඒත් දවස් දෙකකින් වගේ ටිකක් දුර දුවද්දී මෙන්න ආපහු ආවා
ඊට පස්සේ යාලුවෙක් සෙට් කළා තැනක් . එතනින් ඩිස්ක් එක පේස් කළා . මේ මුකුත් කරත් තාම සද්දේ එනවා බන්
ජනෙල් එහෙම අරන් යද්දී ඒ සද්දේ ලොකුවට එනවා . පල්ලමක වගේ යද්දී එපා වෙනවා
බ්‍රේක් ගහන්න ලැජ්ජයි
බාස්ලානම් අරක කරාම හරියයි මේක කලාම හරියයි කියනවා
ඒත් බොරුවට සල්ලි වියදම් වෙනවා
මගේ ඉස්සර ශෝක්ස් දෙකත් දාන්න ඕනේ . මම ඒකත් කරන්න ඉන්නේ
මම බැලුවේ බන් වාහනේ කෙලින්ම AMW එකට වගේ දාන්න
ඒක හොද දෙයක්ද ? සමහරු කියනවා AMW ගසාගෙන කනවා කියලා
පොඩි ලෙඩ දෙක තුනක් තියෙනවා (එලෙක්ට්‍රික් අව්ල් ටිකක් එහෙම )
ඔය ඔක්කොම ටික AMW එකෙන් හදාගන්න එක හොදද . (නැත්තම් බ්‍රේක් කරද්දී සද්දේ එන එක . ඒක තමයි මට තියෙන ලොකුම අවුල. එකවත් හදාගන්න AMW එකෙන් . සල්ලි වියදම් කලාට බන් ලෙඩේ හදාගන්න බෑ නේ )
මම ඒකට දාන්න හිතුවේ මේ සෙට් වෙච්ච ඔක්කොමලා මක බාස්ලා හින්දා
උබලා පොඩි උපදෙසක් දියන්කෝ
මේ ලෙඩ ටික හදාගන්න