වාහන මාකට් එක

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    NV 200 එකේ වාසි අවාසි මොනවද බං
    මාත් ගන්න හිතේ තියං හිටියා.

    ඒත් colombo වගේ දුවන්න අමාරුයි කියනවා හරවන්න ඕවර් take එහේම කරන්න ගියාම. පොඩි කාර් වගේ vitz, wagonr වගේ පොඩි ඉඩක පාර්ක් කරන්න, හරවන්න අමාරුයි කියනවා.
    wahane nam awulak naha ban. comfortable ekat awulak naha car eheka feeling ekami. back seat nam change karanna wei.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මචන් ලන්කාවේ උන්ගේ ජීවිතේ ප්‍රධාන අරමුණු තුනක් තියනවා..ලොකුවට වෙඩින් එකක් ගන්න එක..හොදට ගෙයක් හදාගන්න එක..සහ වාහනයක් ගන්න එක..මේ වාහනයක් ගන්න එක ජීවිතේ සාර්ථකත්වයක් කියලා සලකන රටක..ඒ විධියට මිනිස්සුන්ගේ මනස හැදුන රටක..සහ වාහනයක් ගන්න වෙන රටක වියදම් කරන්න ඕනි මුදල වගේ හය හත් ගුණයක් වැඩිපුර දීලා මිනිස්සු වාහන ගන්න රටක කවදාවත් වාහන මිල අඩුවෙලා..මේ හැම එකාටම වාහන ගන්න පුලුවන් වෙනවා කියලා එහෙමනම් හිතන්න එපා..කොටින්ම කියනවා නම් ජපන් වැගන් ආර් එකක් ආයේ ලක්ශ තිස් ගනන් වලට එහෙම හම්බවෙයි කියලා ලොවෙත් හිතන්න නම් එපා..පොඩි ගනන් වලින් මිල එහෙ මෙහෙ වෙයි..නමුත් මොනතරම් ආර්ථික පාඩු උනත් වාහනේ පාරේ දිව්වේ නැතත්..බඩගින්නේ හිටියත් ගත්‍ත වාහනේ අඩුවට දෙන්නේ නැති මිනිස්සු ලන්කාවේ ඉන්නේ..නිකම් වාහනේ ගෙදර තියලා තියයි එක වේලක් කාලා හරි..පුදුම විදියට යකඩ වලට ලව් කරන්නේ මේකේ එකාලා..ඒ හින්දා බන් ඔය මිල අඩුවෙනවා මාකට් වැටෙනවා ඕවා බයිලා..පුලුවන්නම් මේක සේව් කරලා තියාගෙන තව අවුරුද්දකින් බලපන්..
    ආයේ කියන්න දෙයක් නැ. සිරාම කතාව බං. අපේ වගේ රටවල මිනිස්සුන්ගේ තියෙන්නේ ඔය අරමුනු තුන තමා. ලෝකේ කොහොමද කියල බලන්න යන්නම ඕන හොද developed රටකට. අපේ රටේ මිනිස්සු පව්