වාහන මාකට් කවදා වගෙ බහීද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බොරු මාකට් එකක්නෙ ඕයි තියෙන්නෙ වාහන වලටත් පාලන මිලක් ඕනෙ.දැන් තෙල් සේරම තියෙනවනෙ.
     
    • Haha
    Reactions: Xi Jinping

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    බොරු මාකට් එකක්නෙ ඕයි තියෙන්නෙ වාහන වලටත් පාලන මිලක් ඕනෙ.දැන් තෙල් සේරම තියෙනවනෙ.
    Thel awa nisa wedi wenna epayi yako. Thel nethi dawasawala thamyi minissu wahana diha beluwewath nerhthe. Ane mehema ......
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පාලන මිලක් දාල QR කෝඩ් එකකට එකෙක්ට එක වාහනයක් විතරක් ගන්නහ් දෙන්නොන
    අඩු කලේ නැතිනම් ආනයන සීමාව අව්රුදු 15ක් කරලා අර දහනායක වගේ උන්ට කියන්නෝන මෙහෙට පටවහන් කියල ලක්ස 5 ට 6 තින (මෙහෙ ලක්ස 30-40 කියන) වාහන.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    Thel awa nisa wedi wenna epayi yako. Thel nethi dawasawala thamyi minissu wahana diha beluwewath nerhthe. Ane mehema ......
    තෙල් විතරක් තිබිලා පුක් ගහන්ටද? සල්ලිත් එපැයි යකෝ. තව කොච්චර වියදමක්ද වහනයක් කියන්නේ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    තෙල් විතරක් තිබිලා පුක් ගහන්ටද? සල්ලිත් එපැයි යකෝ. තව කොච්චර වියදමක්ද වහනයක් කියන්නේ
    මං උගේ comment එක point කරේ බං. Thel නැති වෙද්දී කවුරුත් වාහන ගන්න බලන්නේ නැහැ. ඉතින් market drop වෙනවා. Thel available වෙද්දී market එක drop වෙන්න බලපෑව එක දෙයක් අයින් වුණා කියන්නේ එකෙන් market එක up වෙන්න support එකක් වෙන්නේ. දැන් තෙල් තියනවා market එක බහින්නේ නැද්ද ඇහුවාම එක contradicting
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාකට් එක සැචුරේට්, කලින් වාහන ගත්තේ ඇති වෙන්න තිබුණු නිසාත් විකුණගන්න ලේසි නිසාත් ගොඩක් අය වාහන මාරු කළා, දැන් අලුතෙන් එකක් ගන්න ලීසිං කරන්න ලේසියෙන් පෙළඹෙන්නේ නැහැ. අලුත් ඒවා එන්නෙත් නැහැ, එතකොට මාකට් එකේ තියෙන වාහනයට ලොකු මුදලක් ලීසිං එකට ගෙවන්න කවුරුවත් කැමති නැහැ. ඉතින් මාකට් එක එක විදිහකට සැචුරේට්. ඉතින් ඉල්ලුම අඩු නිසා මිල බහිනවා. හැබැයි මෙහෙම තිබ්බොත් ඉම්පෝට් කරන්න ගත්තම මිල වැඩි වෙන්නත් පුළුවන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මාකට් එක සැචුරේට්, කලින් වාහන ගත්තේ ඇති වෙන්න තිබුණු නිසාත් විකුණගන්න ලේසි නිසාත් ගොඩක් අය වාහන මාරු කළා, දැන් අලුතෙන් එකක් ගන්න ලීසිං කරන්න ලේසියෙන් පෙළඹෙන්නේ නැහැ. අලුත් ඒවා එන්නෙත් නැහැ, එතකොට මාකට් එකේ තියෙන වාහනයට ලොකු මුදලක් ලීසිං එකට ගෙවන්න කවුරුවත් කැමති නැහැ. ඉතින් මාකට් එක එක විදිහකට සැචුරේට්. ඉතින් ඉල්ලුම අඩු නිසා මිල බහිනවා. හැබැයි මෙහෙම තිබ්බොත් ඉම්පෝට් කරන්න ගත්තම මිල වැඩි වෙන්නත් පුළුවන්.

    ඉම්පෝර්ට් කරද්දී කොහොමත් 2019 ට වඩා මිල වැඩි වෙනවනේ යෙන් එක වැඩි නිසා
    ඒ උනාට තාමත් 2018 අන්තිම ගෙනාව වාහනයක මිලට වඩා අඩුයි අලුතෙන් ගේන එක
    අලුත් එක 2018 එකට වඩා සැහෙන්න ගානකින් වැඩි උනත් 2018 එක ඊට වඩා මාර්කට් බහිනවනේ කොහොමත්
    වාහන ගෙනාවොත් ඩොලර් එක තව වැඩි වෙනවා කියනවනේ
    ඒ උනාට වාහන ගේන්න යන මුදලටත් වැඩියෙන් මේ අව්රුදු 2 තොරොම්බල් වලට වියදම් කරලා කියන්නේ
    එහෙම බැලුවම වාහන ගේන එක නවත්තපු එක බොරු වැඩක් සල්ලි කොහොමත් ගිහින්
    imf කොන්දේසි මොනවා දායිද දන්නේ නෑ
    කලින් නම් කිව්වේ ආනයන නැවත සක්‍රීය කරන්න ඕන කියල
    හිඟනම තත්වෙට පත්වෙලා නිසා සමහරවිට ඒ වගේ කොන්දේසි දාන එකක් නෑ