බොරු මාකට් එකක්නෙ ඕයි තියෙන්නෙ වාහන වලටත් පාලන මිලක් ඕනෙ.දැන් තෙල් සේරම තියෙනවනෙ.
O/L and AL ඉවරයිOl karala hitapan loke tiyena hemadema hitanne nethuwa.ohoma giyoth 25 weddi ahanna prashnayal nethi wei
Thel awa nisa wedi wenna epayi yako. Thel nethi dawasawala thamyi minissu wahana diha beluwewath nerhthe. Ane mehema ......බොරු මාකට් එකක්නෙ ඕයි තියෙන්නෙ වාහන වලටත් පාලන මිලක් ඕනෙ.දැන් තෙල් සේරම තියෙනවනෙ.
තෙල් විතරක් තිබිලා පුක් ගහන්ටද? සල්ලිත් එපැයි යකෝ. තව කොච්චර වියදමක්ද වහනයක් කියන්නේThel awa nisa wedi wenna epayi yako. Thel nethi dawasawala thamyi minissu wahana diha beluwewath nerhthe. Ane mehema ......
මං උගේ comment එක point කරේ බං. Thel නැති වෙද්දී කවුරුත් වාහන ගන්න බලන්නේ නැහැ. ඉතින් market drop වෙනවා. Thel available වෙද්දී market එක drop වෙන්න බලපෑව එක දෙයක් අයින් වුණා කියන්නේ එකෙන් market එක up වෙන්න support එකක් වෙන්නේ. දැන් තෙල් තියනවා market එක බහින්නේ නැද්ද ඇහුවාම එක contradictingතෙල් විතරක් තිබිලා පුක් ගහන්ටද? සල්ලිත් එපැයි යකෝ. තව කොච්චර වියදමක්ද වහනයක් කියන්නේ
මාකට් එක සැචුරේට්, කලින් වාහන ගත්තේ ඇති වෙන්න තිබුණු නිසාත් විකුණගන්න ලේසි නිසාත් ගොඩක් අය වාහන මාරු කළා, දැන් අලුතෙන් එකක් ගන්න ලීසිං කරන්න ලේසියෙන් පෙළඹෙන්නේ නැහැ. අලුත් ඒවා එන්නෙත් නැහැ, එතකොට මාකට් එකේ තියෙන වාහනයට ලොකු මුදලක් ලීසිං එකට ගෙවන්න කවුරුවත් කැමති නැහැ. ඉතින් මාකට් එක එක විදිහකට සැචුරේට්. ඉතින් ඉල්ලුම අඩු නිසා මිල බහිනවා. හැබැයි මෙහෙම තිබ්බොත් ඉම්පෝට් කරන්න ගත්තම මිල වැඩි වෙන්නත් පුළුවන්.