වාහන මාකට් පොඩ්ඩක් අඩුවෙලා😍

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අම්මෝ එහෙම උනොත් නං ලොවෙත් බං..😍
    දැන් වාහන දාලා තියෙන්නෙ හිතෙන හිතෙන ගනන් ikman එකෙ බලන්න එකම වාහනෙ 10 ක වැඩියෙන් හරි අඩුවෙන් විකුනන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අද වාහන ගෙන්නන්න අවසර දෙනවා කිව්වොත් අලුතෙන් ගෙන්නන Japanese කාර් එකක් කියක් වෙයිද?
    Market eke thiyena ganata wada 20-30% adu weyi.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    තව අඩු වෙන්න ඕන ඉතින් අලුත් වාහන එන්න ගත්තොත් තවත් මරු.Inflation එකත් පොඩ්ඩක් අඩු වෙයි.සල්ලි වාශ්ප වෙන හන්ද.expecting a sri lankan vehicle market crash.🤩
    උද්ධමනය නිසා රුපියල විදේශ මුදල් එක්ක බාල්දු වෙනවා, එතකොට ඉම්පෝට් කරන වාහන මිළ වැඩියි, ඒ මිළට මැච් වෙන්න ලෝකල් වාහන මිලත් වැඩි වෙනවා. දැන් තියෙන මිල සාපේක්‍ෂව අඩුයි. නමුත් අපි බලන්නේ කොවිඩ් වලට කලින් මයින්ඩ් සෙට් එකෙන් නිසා අපිට දැනෙන මිල වැඩියි. හැබැයි පුරෝකථන කිරීම අමාරුම තැනක් ඔය වාහන මාකට් එක. හිතන්නේ නැති දේවල් වෙන්න පුළුවන්. කවුද හිතුවේ ලීෆ් එක මිලියන 10ට යාවි කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    අළුතෙන් වාහන ගෙනාවත් ඒ එන වාහන Double Price වෙනවා ඉස්සර ලක්ෂ 30 අළුතෙන් ගෙනාපු එකක් දැන් ගෙනාවා නම් ලක්ෂ 60 පනිනවා .
    එහෙම බැලුවොත් මේ තියෙන ගණන් ලාබයි 😀
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    අළුතෙන් වාහන ගෙනාවත් ඒ එන වාහන Double Price වෙනවා ඉස්සර ලක්ෂ 30 අළුතෙන් ගෙනාපු එකක් දැන් ගෙනාවා නම් ලක්ෂ 60 පනිනවා .
    එහෙම බැලුවොත් මේ තියෙන ගණන් ලාබයි 😀
    Yep.oken thawa samahara 2nd hand wahana ganan yanawa.

    Dan godak minissu hybrid ganne na.hybrid market eka issaraharata patta widiyata adu wenne.ahema adu unath mama nam gan na.lol owala loku repair ekak apu gaman parts wala ganan,hoyaganna thiyena amaruwai nisa ellenna wenne.

    Anika normal wahanayak unath maintain karanna issarahata godak amaru wei.

    A nisa gannawa nam. Basic hondata thel karana wahanayak ganna.parana ladi gannath epa
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,621
    2,131
    113
    adui kiwwata,ganna giyama aduwata na ne ban.balapanko Alto ekaka wunath ganan.oya alto ekak uba hithanawada 2015 wage 23-24 wage ganna puluwan wei kiyala?