වාහන මාර්කට් එක

ඉස්සහරට වාහන මිල

  • වැඩි වෙනවා

    Votes: 137 74.1%
  • අඩු වෙනවා

    Votes: 48 25.9%

  • Total voters
    185

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    Import restrictions ena awurudde January wenakan remove karanne naha kiyala import karana kattiya kiyanawa. attada??? anyone has any updates???
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    me aurude aya import karanna denne na import karanna denakan wahana adu wenne na ethakan me ganama uda thiyei habai petrol adu karanna puluwan ehema unoth petrol wada karana wahana adu wenawa.
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    me aurude aya import karanna denne na import karanna denakan wahana adu wenne na ethakan me ganama uda thiyei habai petrol adu karanna puluwan ehema unoth petrol wada karana wahana adu wenawa.
    oya hithena deyak da kiwwe nathnam confirm case ekak da machang. matath kiwwe next year january first week thama kiyala aye import karanna denne.

    Mae tike spare parts genna denneth nedda?

    denawa man hithanne, spares wala nam aduwak peenna naha..
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    ලංකාවේ මිනිස්සු ආර්ථිකමට වශයෙන් හිරවෙන්නේ 1. වාහන 2. නිවාස 3. Wedding.
    ඇත්තටම මොන ලෝකෙද බන් අවුරුදු 10ක් 15ක් පරණ ගෙවිච්ච යකට ගොඩවල් වලට මිලියන ගණන් ගෙවන්නේ.

    අංක 2 නම් කරුමේ තමා.

    අංක 3 මෝඩකම
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ලංකාවේ මිනිස්සු ආර්ථිකමට වශයෙන් හිරවෙන්නේ 1. වාහන 2. නිවාස 3. Wedding.
    ඇත්තටම මොන ලෝකෙද බන් අවුරුදු 10ක් 15ක් පරණ ගෙවිච්ච යකට ගොඩවල් වලට මිලියන ගණන් ගෙවන්නේ.

    අංක 2 නම් කරුමේ තමා.

    අංක 3 මෝඩකම
    Lankawa gahana tax eka hatiyata monawa karnnada bn
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mae tike spare parts genna denneth nedda?

    recon spare parts genna denne na wahana wagema

    oya hithena deyak da kiwwe nathnam confirm case ekak da machang. matath kiwwe next year january first week thama kiyala aye import karanna denne.

    na recon spare parts genna denneth na wahana wagema denawanam dekama ekata denne. chandeta kalinam kiuwe me aurudama genne na kiyala dan wens karaida danne na.
     
    • Like
    Reactions: charithtg

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,118
    67,430
    113
    recon spare parts genna denne na wahana wagema

    na recon spare parts genna denneth na wahana wagema denawanam dekama ekata denne. chandeta kalinam kiuwe me aurudama genne na kiyala dan wens karaida danne na.
    How about brand new spare parts?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    Lankawa gahana tax eka hatiyata monawa karnnada bn

    බදු ප්‍රතිපත්ති හදන උන් කවදාවත් බදු ගෙවල වාහන ගන්න උන් නෙමෙයිනේ. උන්ගේ බදුත් යන්නෙ අපෙ උඩින්. ඕක ගමේ විටක් කාගෙන හුරේ දාන උන්ට තේරෙන්නේ නැනේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,118
    67,430
    113
    Car sale karayota raja magul.issara wikunun nethi damage wetcha wahaba okoma dila danawa
     
    • Like
    Reactions: RLT4U

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    import restriction eka gana update ekk nadda bn ,car sale karayo kiyana ewanan ganan ganna epa okun komath kiyanne thawa loku kalekata import karanne na kiyala unge wasiyata , politics pathen aranchiyak nadda e gana ?
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මචන් මගේ සෙල් එකක් කරන යාලුවෙක් කිවුවේ, සමහරවිට ලබන අවුරුද්දම වාහන ගෙන්නන්න දෙන එකක් නෑ කියල. ඒක බැසිල්ලු decide කරන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් මගේ සෙල් එකක් කරන යාලුවෙක් කිවුවේ, සමහරවිට ලබන අවුරුද්දම වාහන ගෙන්නන්න දෙන එකක් නෑ කියල. ඒක බැසිල්ලු decide කරන්නේ.

    සමහර විට ඇත්ත වෙන්න පුලුවන්.. ඔකා මේ ලගදි ටීවී එකට අවිල්ලා ඔහොම සීන් එකක් කිවා
     
    • Like
    Reactions: kp_man