වාහන මාර්කට් එක

ඉස්සහරට වාහන මිල

  • වැඩි වෙනවා

    Votes: 137 74.1%
  • අඩු වෙනවා

    Votes: 48 25.9%

  • Total voters
    185

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන් මගේ සෙල් එකක් කරන යාලුවෙක් කිවුවේ, සමහරවිට ලබන අවුරුද්දම වාහන ගෙන්නන්න දෙන එකක් නෑ කියල. ඒක බැසිල්ලු decide කරන්නේ.
    Ehma unoth wahana raththaranwage Wei..
     
    • Like
    Reactions: kp_man

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අනිවා වැඩිවෙනවා.. දැන් බලපන් කඩවල් වල තියෙන බිස්කට් එහෙම රු 10 ~ 30කින් වගේ වැඩිවෙලානේ. එහෙම එකේ වාහන අඩුවෙන්න විදියක් නෑ ...... :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ඉස්සහරට වාහන මිල වැඩිවෙන තත්වයක් නේද තියෙන්නෙ. පාවිච්චි කරපු ඇල්ටෝ වල පවා ගනන් වැඩි වෙලා. ඔබගේ අදහස?

    ඇල්ටෝ නම් වැඩි වෙන එකමයි හොද.
    ඕවා හැප්පිලා බුල්ටෝ උනාම :lol:
    ඉන්න එවුන්ගේ කෑලී හොයන්න වෙනවා :dull:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    පෙට්ට්‍රල් අඩු කිරීමේ වාසිය පරිප්පු සැමන් වලින් දෙන්න තරං බුද්ධිමත් උන ආණ්ඩුවකින් තොපි අඩුවට වාහන බලාපොත්තු වෙනවද යකෝ.. :rofl: :rofl:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Mama car wagyak balan hitya normal bughet car wagon r alto waga wenada alto 2015 model eka 2nd hand market eka tibba laksha 14-15 waga dan laksha 19 wagon r tibba 26 waga dan laksha 33
    Mama kalpana kara api ganna salery ekata kawadawat mehama giyoth wachnayak ganna hamaba wenna naha
    Awrudu ganak idal idala salli hadan car ekak ganna hitya
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ehema kiwwata oya wikunanna dana ewwa nikan athuru dahan wenneth nahane ban 😃😃😃

    ඉම්පෝර්ට් කරාම අලුත් ඒවා, ඔය ගණන් වලට යද්දී, කට්ටියගේ නිකම්ම ගණන් බහිනවා බන්. එතකොට ඉතින්, අන්තිමට ගත්ත කෙනාට තමා පාඩුව. වාහන දෙක තුන ගෙවල් වල තියෙන අයට නම් හොදයි
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    ඉම්පෝර්ට් කරාම අලුත් ඒවා, ඔය ගණන් වලට යද්දී, කට්ටියගේ නිකම්ම ගණන් බහිනවා බන්. එතකොට ඉතින්, අන්තිමට ගත්ත කෙනාට තමා පාඩුව. වාහන දෙක තුන ගෙවල් වල තියෙන අයට නම් හොදයි

    Aththa kathawa.

    Ewunata dan wela thiyenne import aye open karana dawasak danne nathi hinda thama kattiya confuse wela inne.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aththa kathawa.

    Ewunata dan wela thiyenne import aye open karana dawasak danne nathi hinda thama kattiya confuse wela inne.

    බාප්පා මුදල් අමාත්‍යාංශේ, උදේ අහන්න ඉන්නේ මාත්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    වැඩි වෙනවා කියලා ආයේ කොහේ වැඩි වෙන්නද එහෙනං ඉතින් alto එකක් කෝටියක් විතර වෙලා, විට්ස් එකක් කෝටි දෙකක් වගේ වෙන්න තමා තියෙන්නේ.

    ඕන දෙක පරණ වෙන්න වෙන්න ගාන බහිනවා, ඔය සෙල් වල අවුවේ වේලි වේලි තිබ්බ ඒවා ඇගේ ගහන්නයි , දිගන්න බැරිව තිබ්බ පරණ ලඩ ඇගේ ගහන්නයි එක එක උන් පතුරවන බොරු නිවුස් වලට අහුවෙන්න එපා. කොහොමත් කොරෝනා සින් එකෙන් පස්සේ රට නොර්මල් වෙනකොට වාහන ගෙනව. එතකොට ඔය බොරු ගණන අඩු කරන්නම වෙනවා.

    මිනිස්සු නිකන් වාහන ගන්න පිස්සු හැදිලා තියෙන්නේ ආයේ සදහටම එන්නේ නෑ වගේ එහෙනං තියෙන සෙල් ඔක්කොම වහලා දාල ඒවගේ වැඩ කරන උන්ගේ රස්සා ටිකත් නැති කරලා ගෙදර යවල, වාහන ගෙන්නන්න දුන්න ලයිසන් ටික කැන්සල් කරන්නේ තියෙන්නේ. එහෙම වෙලා නෑ නේ තාම. මොනවා කරත් ලංකවේ රජයට වාහනේ හදන කම්පැනි එකට වඩා බදු හම්බ වෙනවා එක වාහනයක් ගේනකොට. එක හින්ද ඔය ගෙන්න බැරි කරන එක ටික දවසකින් අයින් කරාම අඩු වෙනවා පරණ ලඩ වල ගණන්.
    Sira kathawa
    meka tamai wenne
    parana ladi tika age gahanna unma boru hadanawa
     
    • Like
    Reactions: lasankandy

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    වාහන තියෙන උන් වැඩි වෙයි කියලා කියයි, අනික් සෙට් එක අඩු වෙයි කියලා කියයි.

    වාහන අඩු වෙයි හැබෙයි පරණ ගානටම නෙමෙයි.
    1. රජයට දැන් බදු ගන්න ක්‍රම ගොඩක්ම අඩුයි, වඩාත්ම ලේසි එක, වාහන
    2. ඉම්පොර්ට් ඕපන් කරපු ගමන්, රුපියල යට යනවා ආයෙ නෙක්ස්ට් ලෙවෙල්, එතකොට ලක්ශරි බද්ද වැඩියි ඉබේම ගණන් යයි.
    3. ඔය බ්‍රෙන්ඩික්ස් පොකුරු කිය කිය හිටියට උන් නැත්තම් අපනයනය 0යි. ලංකාව රබර්, කුලු බඩු අරවා මේවා කිව්වට, වැඩිපුරම අපනයනය ඇගලුම් තමයි.