2020 di 29 laks walata thibba grand i10 eka dan lankawe assemble karala, brandnew yanne 89 laks walata !!!
Import karana kaledi ewaye gana hithaganna puluwanne
Import karana kaledi ewaye gana hithaganna puluwanne
*කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ.
*මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල.
* අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල
මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
ඔවු නේ.ඒක තමයි බං මම කිව්වෙ. අලුතෙන් ගේන්න දුන්නොත් ටැක්ස් වැඩිකරයිද නැද්ද කියන එක නොසළකා මම හැදුවෙ. ඒ කියන්නෙ වාහන ගෙන්නන එක නවත්තද්දි තිබ්බ ටැක්ස් එකටමයි හැදුවෙ. හැබැයි ඉතිං වාහන වලට මේ වෙද්දිත් උපරිම ටැක්ස් එකක් ගහල තියෙන්නෙ බං ගහන්න තියෙන උපරිමයටම ගිහිල්ල මෙයිට වැඩිය තව මොනා වැඩි කරන්නද කියල හිතාගන්න බෑ Payee Taxතුත් මෙච්චර ගහල තියෙන එකේ. හරි නම් ඩිරෙක්ට් ටැක්ස් ගහන රටක ඉන්ඩිරෙක්ට් ටැක්ස් ගොඩක් අඩුවෙන්න ඕන.
ටැක්ස් එකයි අනිත් එක වාහන එහෙම ගේන්න දුන්නොත් ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක වැඩිවෙනව. එතකොට ඩොලර් එකට මොකක්වෙයිද කියන එකත් හිතාගන්න බෑ.
මම කියන්නෙ මචං දැන් 2nd hand මාර්කට් එක හොඳටම වැඩියෙන් යන්නෙ. අලුතෙන් වාහන ගෙන්නන්න දුන්නොත් යන ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරාම. ජනවාරි වල වගේ ගොඩක් අඩුවෙලා තිබ්බ හැබැයි ආයිත් හොඳටම ගණං ගිහිල්ල. අලුතෙන් වාහන ආවොත් මේක ටිකක් අඩුවෙයි. ඒ නැතත් කොලිටි වාහන එයි සකන්ඩ් හෑන්ඩ් මාකට් එකට
මටත් විශ්වාස නෑ බං. මහ බැංකුවෙ අධිපති මේ අවුරුද්දෙ කිව්ව නේ කෙලින්ම වාහන ආනයනකරුවන්ට දෙන්න බෑ කියල තව අවුරුද්දක් යනකල් කියල. තාම ගොඩක් item restrict කරල තියෙන්නෙ. ක්‍රමාණුකූලව ඒව අයින් කරගෙන එන්න ඕන. අනිත් එක Free float එකක රුපියල තියෙන්නෙ. වාහන ගෙන්නන්න දුන්නත් මම හිතන්නෙ නෑ ඩිරෙක්ට් දෙයි කියල එක්කො කෝටා ක්‍රමයකට පර්මිට් හෝල්ඩර්ස්ලට දෙයි අර කලින් මංගල කරා වගේ. එහෙම නැතුව වාහන ගේන්න දුන්නොත් ඉන්දියාවෙන් නෙමෙයි ඉතියෝපියාවෙන් හරි ඩොලර් එකට මොනව වෙයිද කියල හිතාගන්න බෑ. මම විශ්වාස කරන්නෙ නෑ එහෙම තීරණයක් ගනියි කියල
ඒ කියන්නෙ
මෝටර් බයික් වලට උන දේ කාර් වලටත් වෙන්න වගෙ යන්නෙ.කාලකන්නි
Thama wahana ganna epa moko me tike demand eka adu wena gaman thiyenne. Market ekata sahenna used wahana awilla thiyenawa eth thama boru ganan ussan inne.
2018 non safety Vitz ekak 65wage yanne . Thawa adu wei
machan vehicle permit gannawa kiwa ad eka kawadda tibune?*කුරුණෑගල main vehical sale එක්ක වත් වාහන නෑ.
*මේ සතියේ ලංකාදීපෙ ඇඩ් එකක් දාල තිබ්බ වාහන පර්මිට් මිලට ගන්නව කියල.
* අදුරන පොරක් කිව්ව ලබන මාසෙ ඉදන් Indian වාහන ගෙන්නන්ඩ අවසර දෙනව කියල
මේ සියලු කරුනු සලකා බලපුවහම මට හිතුන දැම්ම වාහනයක් නොගෙන මාසයක් විතර තව බලන්ඩ.උබල මේ ගැන තොරතුරක් දන්නවද ?
Me Sun day lankadeeepa pattaremachan vehicle permit gannawa kiwa ad eka kawadda tibune?