වාහන මිල ආයිත් වැඩිවෙලා නේද?

harshasoon

Well-known member
  • Feb 4, 2007
    999
    1,049
    93
    Pluto
    අයිත් කලින් තිබ්බ වගේම වාහන මිල වැඩි වේගෙන එනවා.. මට පේන්නේ sale කාරයෝ පහුගිය ටිකේ market එක down කරලා කුණු කොල්ලෙට වාහන ටික අරගෙන දැන් උන්ම market එක උස්සනවා... 😔 නැත්නං වෙනත් හේතුවක් තියේද?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අයිත් කලින් තිබ්බ වගේම වාහන මිල වැඩි වේගෙන එනවා.. මට පේන්නේ sale කාරයෝ පහුගිය ටිකේ market එක down කරලා කුණු කොල්ලෙට වාහන ටික අරගෙන දැන් උන්ම market එක උස්සනවා... 😔 නැත්නං වෙනත් හේතුවක් තියේද?
    ඕකට මිනිස්සු අහු වෙන නිසා ඒ දවස් වල ඕක කියද්දී හිනා වුන උන්ව දැන් හොයාගන්න ඕනෙ.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,472
    113
    Lease rate is expected to drop significantly,
    So vehicle market is expected to increase, prices have gone up a bit because of this anticipation
     
    • Like
    Reactions: harshasoon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අයිත් කලින් තිබ්බ වගේම වාහන මිල වැඩි වේගෙන එනවා.. මට පේන්නේ sale කාරයෝ පහුගිය ටිකේ market එක down කරලා කුණු කොල්ලෙට වාහන ටික අරගෙන දැන් උන්ම market එක උස්සනවා... 😔 නැත්නං වෙනත් හේතුවක් තියේද?
    oka thama mun karanne.

    sathi 2kata kalin wahane wikunanna giyama dan market eka bahagena yanne kiwwa.

    hamathanama adu wenawa adu wenawa kiyanawa.

    passe un wahana ekathu karan unma wadi karanawa.
     
    • Like
    Reactions: eksudda and ieannet