වාහන මිල ගැන මොකද හිතන්නෙ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    උඩ යනවා කිව්වෙ? තව වැඩිවෙයි කියලද කියන්නෙ? 1000cc ගෙන්නනවා කියනවා නේද? එහෙම උනොත් මේවා අඩුවෙන එකක් නැද්ද
    මහින්ද තෙල් ලිං හෑරුවා වගේ තමා කාර් ගේන එක. ලංකාවේ වාහන වැඩී , පරණ එවා සැහෙන්න අයින් වෙනකම් මුං ඕක නවත්තල තියනවා .

    ගෙනාවත් ටොප් ඔඩර් එකේ ඉන්න සේල් උන්ට පොඩි කෝටා දෙයි උන්‍ට මැච් එකක් ගහන් යන්න පුලුවන් වෙන්න . සේල් කාරයොත් දැන් යුස්ඩ් ඒවා සේල් වල දෙන්නේ 😁 අලුත් ක්‍රමයට හුරුවෙන්න .

    ඒ නිසා තියන හ්‍රයිබ්‍රිඩ් එක්කට ගිහින් ඒක මේන්ටේන් කරන්න ජීවත් වෙන එක ලාභයි සහ අඩුම මොකක් හරි වාහනයක් තියනවා .
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Lankawe inne pol buruwo tikakne, salli wala watinakama Danna kenek kawadawath defunayak deela ganne nehe, anik ratawal wala wahanayak kianne nikan transport ekata witharai. Mehe minissu wahana ganne pada show walata, minussu owa nogena hitiyoth nikanma prices bahinawa
     
    • Like
    Reactions: maverick44

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අනේ මෝඩ ගොබිලෝ, පොඩ්ඩක් මම මුලින් දාපු පොස්ට් එක කියවලා වරෙන්. එතන තියෙනවා උදාහරනෙ. :P
    ඒ වගේ තව වාහන ගොඩක් තියෙනව බන්. 32, 64 ලඩි යක්කු කියල හිතන් ඉන්න හරක්ට ඔවා තෙරෙන්නේ නෑ
    :ROFLMAO:
    මෝඩ හරකා තෝ මට වාහන ගැන උගවන්න කලින් depreciation වචනේ තේරුම ඉගෙන ගනින් තප්පුලන්නේ නැතුව. මට 32, 64 ලඩි නෑ. මම කිව්වේ උබේ ලදරම පාස් කරන්න BM, රේන්ජ් ඕනේ නෑ, 32 / 64 ලඩියක් තිබ්බත් ඇති කියල. උබේ කතාවෙන්ම තේරෙනවා උබ සාඩම්බර ලඩි හිමිකරුවෙක් කියල. දවසක අරන් වරෙන් ඕක පුවක් මලක් ගහල කතරගම යන්න. මගදී හිටන් හුටන් උනොත් මම දාගෙන යන්නම්. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: wissnshaftler

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517

    අරූ මලා
    උබ තවම වෙඩි තියනවා
    පව් යකූ සමාව දීපං 😄
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840

    ගොබිල්ස් ට පොඩ්ඩක් මල පැනලා වගේ. :ROFLMAO:
    උබට මොන හුචක්කුවක් තිබ්බත් මට වැඩක් නෑ #කො, කියපු දෙ තෙරුම්ගන්න තරම් මොලයක් නැති ගොබිලා :ROFLMAO:
    ආයේ ඉස්කෝලෙ ගිහින් වරෙන්, මෝඩ ගොබ්බයා
    මට ඔය ලඩි නෑ බන්, විල්බැරක්කයක් විතරයි තියෙන්නේ. (ගොබිලට සතුටු හිතෙන්න ඔහොම කිව්වේ :ROFLMAO: )
     
    • Haha
    Reactions: wissnshaftler

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    2018 දි අලුත් එකක් 75ක් උනා. දැන් ගේන්න දුන්නොත් ලක්ස 200ක් වත් වෙනව.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    අරූ මලා
    උබ තවම වෙඩි තියනවා
    පව් යකූ සමාව දීපං 😄
    :ROFLMAO: එළ කමෙන්ට් එක. ෆයර් කරන එක නැවැත්තුවා. (සමහරවිට අරු කියාවි අපි දෙන්නම එකෙක් කියල :ROFLMAO:).
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    455
    732
    93
    මෙහෙමයි, උඹ මේ කාලේ වාහන ගන්නවා නම් depreciation වැඩිම, ඒත් මාකට් වාහනයක් ගනින්.
    ඒ කාලේ (2017/2018) CHR එක ගියේ 55-67 වගේ අතර මිලකට, ඕකට අද 150ක් ගෙවන එක වටී ද?

    Depreciation වැඩිම නම් ඒ වාහනය මාකට් වෙන්නේ කොහොමද ?? :confused::confused: උබටවාහනය දුන්න එකා දුන්නේඕක කියලද ??
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    ජපානෙන් වාහන ගේන්නේ නැත්නම් ජපානෙන් ලෙඩ අදිනවා
    ඒ නිසා විතින් තව මාස 3ක් ඇතුලත වාහන ගෙනේවා
    බය නැතිව හිටපල්ලා
    ඔය අවුරුදු 20 30 පරණ යකඩ කදන්වලට ලක්ෂ ගණන් ගෙවන්න එපා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Depreciation වැඩිම නම් ඒ වාහනය මාකට් වෙන්නේ කොහොමද ?? :confused::confused: උබටවාහනය දුන්න එකා දුන්නේඕක කියලද ??
    උ පඬි ටෝක් දෙන්න ඇවිත් රෙවිල ගියා.... :ROFLMAO::ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Depreciation වැඩිම නම් ඒ වාහනය මාකට් වෙන්නේ කොහොමද ?? :confused::confused: උබටවාහනය දුන්න එකා දුන්නේඕක කියලද ??

    දන් නැද්ද ඉංග්‍රීසි පොඩ්ඩක් ඩාං වෙනවා ඩූං වෙනවා
    බන්ඩා මේක තනි සිංහල බෞද්ධ රට කරලා තියෙන්නේ 😄
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ඉස්සරහට අඩු වෙනව. රට යන්න ප්ලෑන් කරන් ඉන්න දන්න කියල අය ගැන අවධානෙන් ඉන්න.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාලකන්නි සමහර වාහන දෙසැම්බර් තිබ්බ ගානට වඩා ලක්ෂ 10ක් වැඩි කරලා දාලා..

    මුන්ට පුදුම තන්හාවක්..වැට් එකක් ගැහුවා තමයි..ඒත් වාහනයක මිල.ලක්ෂ 10කින් උඩ ගියාම හරියනවද..

    සේල් කාරයෝ කරන වැඩ..එක ඇඩ් එකක් දාපුවම අනිත් උනුත් ඒක බලලා දානවා ඒ ගානම හෝ වැඩියෙන්...

    ගන්න මනුස්සයාට ගන්නම ඕන නිසයි ප්‍රශ්නය...වාහන කියන්නේ ආසාවට ගන්න දෙයක් නෙමෙයිනේ
     
    අඩෝ ආතල් සීන් එක.
    මගේ එකත් ඉක්මන් දාන්න ඕන දහයක් විතර වැඩියෙන්. 🤣
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ ආතල් සීන් එක.
    මගේ එකත් ඉක්මන් දාන්න ඕන දහයක් විතර වැඩියෙන්. 🤣

    දාපන් කවුරුත් ගන්නේ නෑ...

    උඹට ගිය මාසේ දාන්න තිබුනා..සේල් කාරයො දාපු සැනින් ගත්තා ගිය මාසේ..

    දැන්නම් දවස් 5,6ක් ගිහින් කතා කරත් වාහන විකිණිලා නෑ... අවශ්‍යම එකා ඇරෙන්න දැන් ගන්නේ නෑ.. ආර්ථිකය මෙහෙම අස්ථාවර වෙනකොට වියදම් ගැන තීරණයක් අරන් commit වෙන්න බෑ නේ...

    ආන්ඩුව මාස් පතා කෙලිනවා එක එක ඒවාආ ගෙනල්ලා...එතකොට ලබන මාසයේ කොහෙන් කොහොම කෙලවෙයිද කවුද දන්නේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දාපන් කවුරුත් ගන්නේ නෑ...

    උඹට ගිය මාසේ දාන්න තිබුනා..සේල් කාරයො දාපු සැනින් ගත්තා ගිය මාසේ..

    දැන්නම් දවස් 5,6ක් ගිහින් කතා කරත් වාහන විකිණිලා නෑ... අවශ්‍යම එකා ඇරෙන්න දැන් ගන්නේ නෑ.. ආර්ථිකය මෙහෙම අස්ථාවර වෙනකොට වියදම් ගැන තීරණයක් අරන් commit වෙන්න බෑ නේ...

    ආන්ඩුව මාස් පතා කෙලිනවා එක එක ඒවාආ ගෙනල්ලා...එතකොට ලබන මාසයේ කොහෙන් කොහොම කෙලවෙයිද කවුද දන්නේ

    බහුතරය දුප්පත් උනාට ආන්ඩුව ප්‍රින්ට් කරපු සල්ලි කැරකෙන සෙට් එකක් ඉන්නවා. බොරු නම් කොළඹ වෙනස බලපං කෝ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    කාලකන්නි සමහර වාහන දෙසැම්බර් තිබ්බ ගානට වඩා ලක්ෂ 10ක් වැඩි කරලා දාලා..

    මුන්ට පුදුම තන්හාවක්..වැට් එකක් ගැහුවා තමයි..ඒත් වාහනයක මිල.ලක්ෂ 10කින් උඩ ගියාම හරියනවද..

    සේල් කාරයෝ කරන වැඩ..එක ඇඩ් එකක් දාපුවම අනිත් උනුත් ඒක බලලා දානවා ඒ ගානම හෝ වැඩියෙන්...

    ගන්න මනුස්සයාට ගන්නම ඕන නිසයි ප්‍රශ්නය...වාහන කියන්නේ ආසාවට ගන්න දෙයක් නෙමෙයිනේ
    Kalakanni hatta bn. Shit
     
    • Like
    Reactions: kolavari