වාහන මිල බජට් එකෙන් අඩු වෙයිද?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    budget එක කවද්ද බන් ? මන් මේ week එකේ bik එකක් ගන්න හිටියේ, දැන් උඹල කියපු නිසා පොඩ්ඩක් ඉන්න හදන්නේ. හැබැයි කරුමෙට හරි වැඩි වුනොත් නම් අනාතයි,දැන් 378 ට තියෙන FZ s එක 450ක් වත් වෙයිද දන්නේ නැ
    sanglots.gif
    sanglots.gif
    sanglots.gif
    sanglots.gif
    sanglots.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රත්තරං;13561130 said:
    නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්‍රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්

    කොච්චර හම්බකරත් ජීවන වියදම අහස උසට :sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,284
    4,413
    113
    ඇයි එන්නද
    රත්තරං;13561130 said:
    නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්‍රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්

    that's true macho
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් උබලා ගොසිප්9 එකේ දාලා තිබ්බ මේ ලිපිය දැක්කද? මෙහෙම ගියොත් ආන්ඩුවට මල පාඩුයි. බලෙන් නැව් ගෙන්නන වරායටත් නැව් නැති වෙනවනේ..

    vehicle.jpg

    බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි

    පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවා..

    මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ.

    මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා

    පෙට්‍රල් කාර් 120% සිට 200% දක්වාද, ඩීසල් කාර් 180% සිට 250% දක්වාද, ත්‍රීවීල් 51% සිට 100% දක්වාද, මෝටර්සයිකල් 61% සිට 100% දක්වාද බදු වැඩි වීම නිසා වාහන විකිණීම අඩුවීම නිසා වාහන විකිණුම් සමාගම් බලවත් අපහසුතාවයට පත්වී සිටිනවා. එබැවින් ගෙන්වූ වාහන නැවත එම රටවලට යැවීමටයි ඔවුන් පෙළඹී තිබෙන්නේ.

    වාහන ප‍්‍රතිඅපනයනය කිරීමේදී වාහන අනායනයකරුවන් විසින් වාහන ගෙන්වීමේදී තීරු බදු වශයෙන් ගෙවූ මුදල් නැවත ලබාගැනීමට මේ වනවිට ඉල්ලිම් කර තිබෙන අතර එම ඉල්ලීම මේ වනවිට මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට යොමු කර ඇති බවයි රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පවසන්නේ.

    ප‍්‍රති අපනයනය කිරීමේදී කලින් ආනයනය සඳහා පැනවූ රේගු බදු සියයට 90 ක් නැවත ලබාදිය හැකි වුවත් ආනයනයේදී පැනවූ සියළු බදු ඔවුන්ට නැවත ලබා දීමේ හැකියාවක් දැනට නැති බවද ඔහු පවසනවා.

    වාහන ආපහු පටවා යැවීමෙ මෙම ගැටළුවට ස්ථිර පිළියමක් නොවන නිසා ස්ථිර පිළියමක් ලෙස වාහන ආනයනය කරුවන් විසින් ලබන මාසයේ පැවැත්වෙන අයවැයෙන් හෝ රජයෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මචං සෙකන්ඩ් හෑන්ඩ් වෑන් එකක් ගන්නයි ගෙදර අය හිතන් ඉන්නේ.සෙකන්ඩ් හෑන්ඩ් ඒවා වල ගාන වැඩි වෙයිද මචං ??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    වාහන නම් අඩු වෙන්නෙ නැතෝ. ලග තියෙන ඒව කොහොම හරි රෝල ගහල තියාගන්න. විකුනන්න නම් එපා. රජයේ සන්චිත තියෙන්නෙ 1% - 0.6% ලු. මේක රින අගයක් උනොත් ලංකාවට වාහන ගෙන්නන්න බෑලු. ලන්කාවෙ සේල් වල තියන වාහන ටිකත් කොහොම හරි රට පටවන්නලු. වාහන නම් අඩුවෙන්නෙ නෑ. මම නෙමේ කියන්නෙ. කාර් සේල් 5කින් විතර දැනට එකම කතාව කිව්ව. අපේ කාර් එක විකුනන හදන්නෙ. එතකොටයි මේටික දැන ගන්න ලැබුනෙ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo

    car sale karayao kawdda atta kiwwe... :rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    car sale karayao kawdda atta kiwwe... :rofl::rofl::rofl:
    නෑ මචන් හිතවත් මිනිස්සු. උන්ට අපිට බොරු කියන්න හේතුවක් නෑ. මොකද අපි වාහන ගන්න යන්නෙ නෑනෙ. අපේ කාර් එක විකුනන්න යන නිසා පොඩ්ඩක් හොයල බැලුවෙ. එතකොටයි සීන් එක කිව්වෙ. කීප දෙනෙක් එකම බොරුව කියයි කියල හිතන්න අමාරුයි. අනික අපේ ගෙවල් ගාව තියෙනව කාර් සේල් එකත් එක්ක මහා පරිමානයෙන් කරන ගරාජ් එකක්. මේ ඉරිද මම දන්න කියන එකෙක්ගෙ වාහනයක් හැප්පිලා ගෙනත් දැන්ම හදන්න. Advance නැතුව හදන්න බෑ කිව්ව. මිනිහ කවදාවත් එහෙම කියන්නෙ නෑ. හෙන සල්ලි. ඒත් දැන් අලුතෙන් ඕන බඩු ගන්නවත්, පඩි ගෙවන්නවත් සල්ලි නෑලු.
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    නෑ මචන් හිතවත් මිනිස්සු. උන්ට අපිට බොරු කියන්න හේතුවක් නෑ. මොකද අපි වාහන ගන්න යන්නෙ නෑනෙ. අපේ කාර් එක විකුනන්න යන නිසා පොඩ්ඩක් හොයල බැලුවෙ. එතකොටයි සීන් එක කිව්වෙ. කීප දෙනෙක් එකම බොරුව කියයි කියල හිතන්න අමාරුයි. අනික අපේ ගෙවල් ගාව තියෙනව කාර් සේල් එකත් එක්ක මහා පරිමානයෙන් කරන ගරාජ් එකක්. මේ ඉරිද මම දන්න කියන එකෙක්ගෙ වාහනයක් හැප්පිලා ගෙනත් දැන්ම හදන්න. Advance නැතුව හදන්න බෑ කිව්ව. මිනිහ කවදාවත් එහෙම කියන්නෙ නෑ. හෙන සල්ලි. ඒත් දැන් අලුතෙන් ඕන බඩු ගන්නවත්, පඩි ගෙවන්නවත් සල්ලි නෑලු.

    Me yana vidiyatanam vahana nemei ban... nomarii kaala beela hitiyoth ati... dannam rata daala yanna hitenava ban... :(:(:(

    et me rate nidahas adyapanen igenagena.. campus ekenuth igenagane..
    kohomada ban hitha hadagena ehema karanne??.... :no::no::no:

    Me rate asarana minissu apita viyadam karapuvata api mehetama vela innava ban.. :sorry::sorry::sorry:
     
    Mao

    Member
    Oct 16, 2012
    10
    1
    0

    මචෝ, මම අද මේ බ්ලොග් එකට සෙට් උනේ. කොටින්ම උඹගේ වටිනා යකඩ ත්‍රෙඩ් ටික නිසාමයි. උඹගේ වැඩේ නම් රටක් වටිනවා. මාත් පොඩිකාලේ ඉඳන් යකඩ ගොඩවල් වලටමයි හිත. මම තාම ෆයිනල් ඉයර් ඉන්ජෙක්. ඒත් වැඩිපුර වාසේ ගරාජ් එකේ. මගෙනුත් අදහස් අත්දැකීම් දෙන්නම් ඉස්සරහට.
    ඒක නෙමේ රත්තරං හයිබ්‍රිඩ් අඩු කලොත් එකක් ගැනීම ගැන අදහස මොකක් ද? මට ජපානෙ කෙනෙක් ඉන්නවා පාවිචියට එකක් දාගන්නැහැකි. ඒත් බයයි. ටෙක්නොලොජි එක ලංකාවට සෙට් ද?

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    වැඩක් නැ බං රත්තරන්. මරූටියක් ගන්න හීන බලබල ඉන්නකොට මහින්ද මාමා තරු විසිවෙන්න දුන්නා. දෙයියෝ බැලුවා වගේ ගනන් වැඩිවෙන්න කලින් බයික් කට්ටක්නං ගත්තා.අපි අර ආසියාවේ මොකක්ද එකලුනේ බං. ඒකයි අපිට ඔහොම වෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මචෝ, මම අද මේ බ්ලොග් එකට සෙට් උනේ. කොටින්ම උඹගේ වටිනා යකඩ ත්‍රෙඩ් ටික නිසාමයි. උඹගේ වැඩේ නම් රටක් වටිනවා. මාත් පොඩිකාලේ ඉඳන් යකඩ ගොඩවල් වලටමයි හිත. මම තාම ෆයිනල් ඉයර් ඉන්ජෙක්. ඒත් වැඩිපුර වාසේ ගරාජ් එකේ. මගෙනුත් අදහස් අත්දැකීම් දෙන්නම් ඉස්සරහට.
    ඒක නෙමේ රත්තරං හයිබ්‍රිඩ් අඩු කලොත් එකක් ගැනීම ගැන අදහස මොකක් ද? මට ජපානෙ කෙනෙක් ඉන්නවා පාවිචියට එකක් දාගන්නැහැකි. ඒත් බයයි. ටෙක්නොලොජි එක ලංකාවට සෙට් ද?

    japan price ekai + shipping cost ekai kiyak wenawa da ban ?