budget එක කවද්ද බන් ? මන් මේ week එකේ bik එකක් ගන්න හිටියේ, දැන් උඹල කියපු නිසා පොඩ්ඩක් ඉන්න හදන්නේ. හැබැයි කරුමෙට හරි වැඩි වුනොත් නම් අනාතයි,දැන් 378 ට තියෙන FZ s එක 450ක් වත් වෙයිද දන්නේ නැ
රත්තරං;13561130 said:නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්

රත්තරං;13561130 said:නෑ මචන් සෑහෙන්න වෙන්න ඉඩ තියෙනවා බන්.. බලපන්කො අපි වාහන වැඩිවෙද්දි හිතුවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නගී කියලනේ.. බලපන් ඒක වැටෙන වැටිල්ල.. වාහන 3,4 තියෙන එකා 1ට 2ට අඩු කරලා.. 1ක් තියෙන හුගක් උන් විකුනලා දානවා. ගන්න ඉන්න උන් අදහස අත අරිනවා. ප්රදානම හේතුවනම් බහුතරයක් මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ බන්
වාහන නම් අඩු වෙන්නෙ නැතෝ. ලග තියෙන ඒව කොහොම හරි රෝල ගහල තියාගන්න. විකුනන්න නම් එපා. රජයේ සන්චිත තියෙන්නෙ 1% - 0.6% ලු. මේක රින අගයක් උනොත් ලංකාවට වාහන ගෙන්නන්න බෑලු. ලන්කාවෙ සේල් වල තියන වාහන ටිකත් කොහොම හරි රට පටවන්නලු. වාහන නම් අඩුවෙන්නෙ නෑ. මම නෙමේ කියන්නෙ. කාර් සේල් 5කින් විතර දැනට එකම කතාව කිව්ව. අපේ කාර් එක විකුනන හදන්නෙ. එතකොටයි මේටික දැන ගන්න ලැබුනෙ.



නෑ මචන් හිතවත් මිනිස්සු. උන්ට අපිට බොරු කියන්න හේතුවක් නෑ. මොකද අපි වාහන ගන්න යන්නෙ නෑනෙ. අපේ කාර් එක විකුනන්න යන නිසා පොඩ්ඩක් හොයල බැලුවෙ. එතකොටයි සීන් එක කිව්වෙ. කීප දෙනෙක් එකම බොරුව කියයි කියල හිතන්න අමාරුයි. අනික අපේ ගෙවල් ගාව තියෙනව කාර් සේල් එකත් එක්ක මහා පරිමානයෙන් කරන ගරාජ් එකක්. මේ ඉරිද මම දන්න කියන එකෙක්ගෙ වාහනයක් හැප්පිලා ගෙනත් දැන්ම හදන්න. Advance නැතුව හදන්න බෑ කිව්ව. මිනිහ කවදාවත් එහෙම කියන්නෙ නෑ. හෙන සල්ලි. ඒත් දැන් අලුතෙන් ඕන බඩු ගන්නවත්, පඩි ගෙවන්නවත් සල්ලි නෑලු.car sale karayao kawdda atta kiwwe...![]()
නෑ මචන් හිතවත් මිනිස්සු. උන්ට අපිට බොරු කියන්න හේතුවක් නෑ. මොකද අපි වාහන ගන්න යන්නෙ නෑනෙ. අපේ කාර් එක විකුනන්න යන නිසා පොඩ්ඩක් හොයල බැලුවෙ. එතකොටයි සීන් එක කිව්වෙ. කීප දෙනෙක් එකම බොරුව කියයි කියල හිතන්න අමාරුයි. අනික අපේ ගෙවල් ගාව තියෙනව කාර් සේල් එකත් එක්ක මහා පරිමානයෙන් කරන ගරාජ් එකක්. මේ ඉරිද මම දන්න කියන එකෙක්ගෙ වාහනයක් හැප්පිලා ගෙනත් දැන්ම හදන්න. Advance නැතුව හදන්න බෑ කිව්ව. මිනිහ කවදාවත් එහෙම කියන්නෙ නෑ. හෙන සල්ලි. ඒත් දැන් අලුතෙන් ඕන බඩු ගන්නවත්, පඩි ගෙවන්නවත් සල්ලි නෑලු.









Me yana vidiyatanam vahana nemei ban... nomarii kaala beela hitiyoth ati... dannam rata daala yanna hitenava ban...


මචෝ, මම අද මේ බ්ලොග් එකට සෙට් උනේ. කොටින්ම උඹගේ වටිනා යකඩ ත්රෙඩ් ටික නිසාමයි. උඹගේ වැඩේ නම් රටක් වටිනවා. මාත් පොඩිකාලේ ඉඳන් යකඩ ගොඩවල් වලටමයි හිත. මම තාම ෆයිනල් ඉයර් ඉන්ජෙක්. ඒත් වැඩිපුර වාසේ ගරාජ් එකේ. මගෙනුත් අදහස් අත්දැකීම් දෙන්නම් ඉස්සරහට.
ඒක නෙමේ රත්තරං හයිබ්රිඩ් අඩු කලොත් එකක් ගැනීම ගැන අදහස මොකක් ද? මට ජපානෙ කෙනෙක් ඉන්නවා පාවිචියට එකක් දාගන්නැහැකි. ඒත් බයයි. ටෙක්නොලොජි එක ලංකාවට සෙට් ද?
Naa ban mama hithanne unge thaththata car business ekak athi... dada kiala thiyenneඑකිව්වේ අතිගරුජනපතිමහින්දරාජපක්ෂ ?