ආයෙ වැඩි වෙන්ඩ ලු යන්නෙ සේල් එක්ක අයියා කෙනෙක් තමා මටත් කීවේ 


2000cc වගේ ලොකු එන්ජින් තියන වාහන දෙගුනයල් තියාන් දෙන්න පුලුවන් ලීසිං දාල ගන්න පඩු නෑWathuren duwana ewada?
middle class eka jabuk nisa, leasing dala gattu ewa yakada barata deiආයෙ වැඩි වෙන්ඩ ලු යන්නෙ සේල් එක්ක අයියා කෙනෙක් තමා මටත් කීවේ![]()
eeta kln shed ekak ganin3800cc v93 ekak ganna oni. thawa adu wenakan idala.

සේල් අයියාට මේ දවස් වල බිස්නස් දවසට වාහන 30ක් විතර යනවාඅයියයි සේල් එකයි ත්රෙඩ් එකයි ඔක්කොම Bump![]()
වැඩි වෙනවාmiddle class eka jabuk nisa, leasing dala gattu ewa yakada barata dei![]()
තෙල් නෑති උනාට වාහන ගනන් යනවාවාහන වල යන්න තෙල් කෝ![]()
වැඩි උනාම දුක හිතෙයිThel ganan yanakota kawadawath vahana mila ihsla yannae. Import nokarana eka reason ekak. Anika model year parana weddi watimakama ibema aduwenawa. Kohmath thawa awuruddak yanna kalin wahana gennana kathawak yanawa. Ekath thamanta lc doler walin open karann dila.
3800cc v93 ekak ganna oni. thawa adu wenakan idala.

Ow mata 27,000k giya 60 liters gahanna dan godak gaman adu karala thiyenneගනන් යනවා ඇල්ටොයි මරුටියි නම්, 2,000 CC ට උඩ තියෙන උන් මේ දවස් වල යන්නෙ කට්ට දිහා බලාගෙන
කටු බලන් ඉද්දි පාත් වෙනවා ටැන්කිය ෆුල් ගහන්න 25+ ඕන
ඉස්සර වැගන් ආර් කාරයොන්ට බැන බැන ගියා උන් 40 ට කොටනවා කියලා, දැන් උන් අපිට කොචොක් එකට ඕවර්ටේක් කරන් යනවා,![]()
ඉස්සර වැගන් ආර් කාරයොන්ට බැන බැන ගියා උන් 40 ට කොටනවා කියලා, දැන් උන් අපිට කොචොක් එකට ඕවර්ටේක් කරන් යනවා,![]()