වාහන මිල වැඩි වෙන්නයි යන්නෙ ඉක්මනින් ගන්න ☺️☺️☺️

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Money Gold GIF
     
    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    Thel ganan yanakota kawadawath vahana mila ihsla yannae. Import nokarana eka reason ekak. Anika model year parana weddi watimakama ibema aduwenawa. Kohmath thawa awuruddak yanna kalin wahana gennana kathawak yanawa. Ekath thamanta lc doler walin open karann dila.
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,388
    6,518
    113
    අයියයි සේල් එකයි ත්‍රෙඩ් එකයි ඔක්කොම Bump 🥴
    සේල් අයියාට මේ දවස් වල බිස්නස් දවසට වාහන 30ක් විතර යනවා
    middle class eka jabuk nisa, leasing dala gattu ewa yakada barata dei 🤣🤣🤣
    වැඩි වෙනවා
    වාහන වල යන්න තෙල් කෝ 😄
    තෙල් නෑති උනාට වාහන ගනන් යනවා
    Thel ganan yanakota kawadawath vahana mila ihsla yannae. Import nokarana eka reason ekak. Anika model year parana weddi watimakama ibema aduwenawa. Kohmath thawa awuruddak yanna kalin wahana gennana kathawak yanawa. Ekath thamanta lc doler walin open karann dila.
    වැඩි උනාම දුක හිතෙයි
    3800cc v93 ekak ganna oni. thawa adu wenakan idala.

    මොලෙ තියන කෙනෙක්
     
    • Like
    Reactions: luk3r

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    වාහන මිල අනිවාර්යෙන්ම වැඩි වෙනවා
    අද අපේ ගෙවල් ගාව මනුස්සයෙක් එයාගේ සනි fb15 දුන්නා 49 ට. පනහට දාල දවසයි
    ගන්න අය ඉක්මනට ගන්න හෙටම ගන්න
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ගනන් යනවා ඇල්ටොයි මරුටියි නම්, 2,000 CC ට උඩ තියෙන උන් මේ දවස් වල යන්නෙ කට්ට දිහා බලාගෙන :D
    කටු බලන් ඉද්දි පාත් වෙනවා ටැන්කිය ෆුල් ගහන්න 25+ ඕන :D
    ඉස්සර වැගන් ආර් කාරයොන්ට බැන බැන ගියා උන් 40 ට කොටනවා කියලා, දැන් උන් අපිට කොචොක් එකට ඕවර්ටේක් කරන් යනවා, :(
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ගනන් යනවා ඇල්ටොයි මරුටියි නම්, 2,000 CC ට උඩ තියෙන උන් මේ දවස් වල යන්නෙ කට්ට දිහා බලාගෙන :D
    කටු බලන් ඉද්දි පාත් වෙනවා ටැන්කිය ෆුල් ගහන්න 25+ ඕන :D
    ඉස්සර වැගන් ආර් කාරයොන්ට බැන බැන ගියා උන් 40 ට කොටනවා කියලා, දැන් උන් අපිට කොචොක් එකට ඕවර්ටේක් කරන් යනවා, :(
    Ow mata 27,000k giya 60 liters gahanna dan godak gaman adu karala thiyenne
     
    • Sad
    Reactions: Kolama

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Danma gannada ban ehenan 😜 Wahana oni gaanak kiyanna kiyahan ban. Thiyena ewwath padaganna baruwa inne. Nahayata udin wathura gihin thiyena eke dan ithin tsunamiyak aawath lankawe unta gaanakwath na. Sale eke ayyata kiyahan 300% wadi karanna kiyala 👍