වාහන ලීසින් හුරන් කෑම

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    තැන්ස් මචන්.

    14330118_10210679133957109_7040590684289955257_n.jpg

    machan umba jeewitheta usawiyakata gihin thiyenawda ?

    nadu kiyana ewa kal edenawa ban rubber wage. avuruddak dekak gihin umbata oya potha hambela wedak thiyenawada kiyapanko. thawa athin kite karagena nadu kiyala. eta hondai e gana umba yaluwata deela nayak widiyata, uge leasing arrears eka berala potha ganna eka

    umbata salli wedinam, ona tharam kale kanna puluwannam nadu kiyapan
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    මචන් ගොඩක් වෙලාවට company වල සීන් වලට පොලිසිය බහිනවා අඩුයි ට්‍රයි එකක් දීපන් අව්ලක් නැහැ
    උබේ අයිතිය ඉල්ලලා නඩුව දාන්න කලින් finance company එකේදී අත්සන් කල දේවල් මොනාද කියල හොයල බලන්න
    (මම හිතනවා අත්සන් 20ක් 30ක් පෙන්වන පෙන්වන තැන් වල ගහන්න ඇති)
    pledge letter , lease combined letters වගේ දේවල්
    සරලව පැහැදිලි කලොත්

    උබේ වාහනේ lease එකේ අවසාන අව්රුද්ද හෝ දෙක උබේ යාළුවා එනවා finance company එකට lease එකක් ගන්න marketing officer loan එකක් දෙන්න යනවා උට උගේ crib එක අව්ල් උගේ වාහනේ market value එක 15 lax උට 14 lax ඉල්ලනවා (capital + interest= total receivable 22lax වගේ) ඕක දෙන්නේ උබ ඇප කාරයට අරන් උබේ ගෙවිලා ඉවර වෙන්න එන වාහනේ පොතයි යාළුවගේ වාහනේ පොතයි එකට combine කරලා එතකොට අරුට දෙන loan එකේ value එකෙන් කොටසක් උබේ වහනෙටත් අදාලයි ඒ වගේම ඕක conditions තියෙන්න පුළුවන් උබේ යාළුවගේ එකේ one year or two year වගේ ගෙවිලා ඉවර උනාම උබේ book එක release වෙනවා කියල ඕව පස්සේ agreement එකේ ප්‍රින්ට් කරන්නේ හිස්කොල කීපයක් තියනවා අත්සන් ගන්න උබ එන පොට බලල ප්‍රින්ට් කරනවා (ඕක තමා loan exposure එක)

    ඔය සේරම බලල නඩු කියපන් මචන් කොහොමත් company වල law firms තියනවා ඒවා වලින් බහිනවා උබ දැනුවත් නම් risk එකක් නැති නම් lawyer කෙනෙක් එළකිරි එකෙන් ලැබෙන එකේ හොයල බලල නඩු කියපන් කරන දේවල් හොදට හිතල විස්තර හොයල කරපන් company loan එකක් දෙන්නේ එක recover කරගන්නත් සේරම බලාගෙන එකයි මම පෙන්වල දුන්නේ

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    උබ කියන එක හරි බන්..
    උන් හිස් කොල වලට අත්සන් ගන්නව තමයි..
    ඒක මුලු උසාවියම දන්නව..
    උබල දන්නවද ලීසින් නඩු 80% කම්පැනිය පරදින බව...
    ඒකට බක් බක් ලෝයස් ල හරි යන්නේ නෑ..
    වෙලා තියෙන්නේ තමන් ගේ සාදාරනයට යන්න බයයි සල්ලියි කාලෙයි නැතිවෙයි කියල..
    උබල දන්නවද 4/3 ගෙවල තියනවනම් සීස් කරන්න බෑ කියලවත්..
    ඒත් මුන් සීස් කරනව විතරක් නෙමෙයි..
    උබලගෙන් සල්ලිත් ගන්නව...
    එක දෙයක් මතක තියාගන්න ඕනේ..
    වාරික තුනකට වඩා ඇරියස් වෙනවනම්..
    තත්වය අවුල් වගේනම්.
    ඉක්මනට කලින් වාහනය වැලිව් කල තැනින් වැලිවේශන් එකක් කරල තියාගන්න..
    වාහනේ බාර දෙනවනම් නිකම් ම කම්පැනියට දෙන්න එපා..
    පොලිසියක් මගින් හරි උසාවියක් මගින් හරි බාරදෙන්න...
    මගෙ කලින් ත්‍රෙඩ් එකක විස්තර දාල ඇති...මම කියන්නේ නෑ නඩු යන්න කියල,,
    ඒත් අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි නිරපරාදේ නාස්ති කරගන්න ඕනේ නෑ කියන එකයි මගේ අදහස
     
    ඔව් බන් හරි හම්බ කරන සල්ලි ටික ගෙවල ගෙවල සල්ලී වහනෙයි දෙකම නැති වෙන්න එද්දී එකේ වේදනාව ගොඩක් වැඩි මචන්
    එත් කලබල නොවී තමන් ගත්තු ණය ගත්තේ කොහොමද කොන්දේසි මොනවද කියල අවබෝදයක් තියෙන්න ඕන නැති නම් ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වැඩේ වෙන්නේ
    ඔතන මචන් 100 % ගෙවල තිබ්බත් 75% ගෙවල තිබ්බත් මු අරන් තියන ෆිනෑන්ස් පහසුකම මොකක්ද කියල බලන්න ඕන
    ඒ කියන්නේ වාහනේ පොතේ absolute ownership ද mortgage ද තියෙන්නේ බලන්න ඕන
    අනික vehicle loan , leasing , hire purchase කියන ටිකෙන් මොකක්ද කියල

    Difference between Lease and Hire Purchase: Ownership of the Asset: In a lease, ownership lies with the lessor. The lessee has the right to use the equipment and does not have the option to purchase. Whereas in hire purchase, the hirer has the option to purchase.

    ඔන්න ඕකයි අව්ල් සුද්ද සිංහල වලින් lease agreement එක කිව්වොත් විකුණුම්කරු (sale කරය හෝ registered owner) හට මුදල් ගෙවා අප විසින් ලබා ගත් වහනය මොහු හට (Lease එක ගන්න එකා) කොටස් 60 or 48 මාසිකව (ණය මුදල+පොලිය / 60 or 48) ගෙවා යාමට ලබා දෙනු ලැබේ . ගෙවල ඉවර උනාට වාහනේ company එකටයි අයිති ඔය ගෙවල ඉවර කලේ ගත්තු නය හා පොලිය company ය අවරුදු 4කට හෝ 5කට දුන්න සල්ලි ටිකයි එච්චර කල් සල්ලි යොදවපු එකට අදාළ පොළියයි එතකොට වාහනේ උබට අයිති වෙන්නේ deletion charge එක ගෙවල පරම අයිතිය අහෝසි කල ලියුම ගත්තම තමයි එය කියන්නේ ණයයි පොළියයි දෙකම ගෙවල දැම්මත් රු 2500කට 1000කට company ය විසින් වාහනේ උබට වික්කයි කියල (වික්ක කියල කියන්නේ absolute ownership එක delete කරාට කමක් නෑ කියල motor traffic commissioner ට ) ලියුමක් දෙනවා එක තමා deletion letter එක