වාහන වැඩ්ඩෝ එන්නකෝ
මචන්ලා මගේ Nissan sunny FB15 කාර් එකක් තියනවා...
මම කලිනුත් එලකිරියේ මේක අහල ත්රෙඩ් එකක් දැම්මා....
මගේ කාර් එක Start එක ටිකක් අමරුයි.... දෙපාරක් වගේ ගහන්න ඕනි... වැස්ස දවසට 4 පාරක් වගේ...
හැඹැයි එක පාරක් Start වුනාට පස්සේ... ආයිත් off කරල ආයිත් දැම්මොත් එක පාරින් Start වෙනවා
Tune up එකක් කලා... Sensors ටික චෙක් කලා (Crank, Cam.... )... Scan එකට Fault 1k අහුවෙන්නෙත් නැහැ.
Injectors චෙක් කල.. ලීක් එකක් එහෙමත් නැහැ... Fuel pump එකත් මාරු කලා හරි ගියෙ නැහැ
Battery මාරු කලා.. Spark plugs අවුලක් නැහැ.
Start Motor එකත් අවුලක් නැහැ.
දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ මොකක් වෙන්න ඇතිද අවුල...
කොළඹ ගොඩක් තැන් වලට පෙන්නුවා... කිසි එකෙක්ට හොයාගන්න බැහැ...
මාතර Samarasinghe Motors කියල තැනකට ගෙනිච්චා.. එතන සුපිරි තැනක්.. උන්ටත් බැරිවුණා

Last edited: