වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

aamp

Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    Ela Ela
    Poda wassak :D
     
    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    Hayoo dan kapal walata sorry wenawane :(
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    11889686_1002428763141407_2608449844734779201_n.jpg

    three wheeler ම තමයි ඕකුන්. ඊයේ highway එකේ එකෙක් ගියා දකුණු පැත්තෙ lane එකේ වමේ මුකුත් නැතුව, හෙන අමාරුවෙන් එලව ගත්තේ ඌව අනිත් lane එකට.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හයියෝ පව් බස් එකේ වැඩ කරන මිනිස්සු

    :growl: මොන පව්ද.... ඔන්න අද බය වෙච්ච පාර..... සෙනග නෑ කියලා ට්‍රිප් දෙකක් දුවලා ගෙනත් දැම්මා...... :growl: මම අද මොකද උනේ කියලා හවසට බලලා.... හෙට උදේට ජාතිය අමතන්න ඕනා....... :growl: :frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    aorfuw.jpg

    168bv9k.jpg

    znlkyh.jpg

    :cool: ඔන්න මාමේ ෆෝන් එකෙන් බලපුවා......... ඉස්සරහා පාර පේන එක නම් රෑට වීදුරුවට දිලිසෙනවා...... :( දවල්ට අවුලක් නැතුව පේනවා..... :cool:
    sinhalayo
    dan oya system eken mona wage dewalda balanne. hama halt ekakadima bus ekata nagina minissu gaanai bahina minissu gaanai ganan karanawada?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :growl: මොන පව්ද.... ඔන්න අද බය වෙච්ච පාර..... සෙනග නෑ කියලා ට්‍රිප් දෙකක් දුවලා ගෙනත් දැම්මා...... :growl: මම අද මොකද උනේ කියලා හවසට බලලා.... හෙට උදේට ජාතිය අමතන්න ඕනා....... :growl: :frown:

    :sorry: :sorry: :sorry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    three wheeler ම තමයි ඕකුන්. ඊයේ highway එකේ එකෙක් ගියා දකුණු පැත්තෙ lane එකේ වමේ මුකුත් නැතුව, හෙන අමාරුවෙන් එලව ගත්තේ ඌව අනිත් lane එකට.

    මෝඩ හැත්ත

    Blue color :eek: lassanai :lol:

    :lol:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    අම්මෝ පරිස්සමින් එන්න පුලුවන් උන එකම ඇති බන්, දුර ගමනක් යනකොට ලයිට් ටික චෙක් කරගෙනම යන්න ඕනෙ නේද? අඩුගානෙ ටෝච් එකක් වත් ලග තියාගන්න ඔනේ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    ඩ්‍රයිවරයා නිදි මතේද ඉන්නේ බලනවා...... ඉස්සරහා දොර කවර් වෙනවා..... :D

    11902551_934076643325143_8944424514298778033_n.jpg

    සෙනග නෑ.... අද කැපුනා කියන්න බෑ..... සෙනග ටික පේනවා..... :D :cool:

    11889411_934076719991802_2906815400294796327_n.jpg

    පිටිපස්සේ දොර ලග වෙන දේ මොනිටර් කරනවා...... කොන්දට මාටියා බෑ..... :D :P

    11863376_934076746658466_2530743864000624993_n.jpg

    ඔන්න සිංහළු බස් CCTV Project එක...... රෙකෝඩින් + ඔන්ලයින් මොනිටරින්...... :D :P

    ඩිසයින් + මේන්ටේන් බයි ටෙක් ස්මාට් ලංකා..... :D (0773-078-533) :P

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D
    :sorry::sorry::sorry::sorry::sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    වාහනේ කුලන්ට් ලීක් එකක් තියෙනවා සිහලු. :( යන තැනක් හොයා ගන්නත් නෑ. අද උදේ ගමනක් ගිහින් ඇවිත් බලනකොට ගැරිජ් එකේ පිටසක්වල ජීවියෙක් වමනේ කරලා වගේ කොළ පාටට තිබ්බ කියපන්කෝ ලීටර් බාගයක් විතර. :baffled: වැඩේ කියන්නේ හිට් එක වැඩි උනෙත් නැහැ. රේඩියේටර් එක බැලුවම කොර් එක පේනවා කියපන්කො. :shocked: නිකම් තෙත ගතිය විතරයි තියෙන්නේ ඇතුලේ. ආපහු වතුර පුරවල කරලා තිබ්බ. රේඩියේටර් මුඩියත් හොදයි. ආපහු ගමනක් යන්න සෙට් වෙලා යනකොට වාහනේ කලින්ට වඩා smooth විදියට ගියර් එහෙම මාරු වෙලා යන්න ගත්ත බන්. :eek::eek: මන් රේස් එකකුත් ගියා වාහන කාරයෝ දෙතුන්දෙනෙක් එක්කම.:lol: හැබැයි එන්ජිම රත් වෙලා තිබ්බෙත් නැහැ ගොඩක් ම. :no: මුල ටිකේ ටිකක් හොරයි වගේ උනා. නමුත් වෙනදට උදේ තියෙන තරම් ම නැහැ. මොකද උදේ ගිහින් පැය 8කට විතර පස්සේ ආපහු ගියේ. උදේට එහෙම මේකා ටිකක් ටිකක් හොරට හොරට ගියර් මාරු කරගෙන යන්නේ. අඩනවා ටිකක් වෙලා යනකම්. රත් උනාම හරියනවා. දැන් වාහනේ වතුර අඩුත් නැහැ. :dull: වාහනේ 2c diesel auto එකක්. පොලයිය ඇතුළු සියලු ජනතාවම දන්නවා නෙහ් වාහනේ ;) කට්ටියගෙන්ම උදව්වක් බලාපොරොත්තු වෙනවා. :yes: මේකට මොකද බොලව් කොරන්නේ? :sorry:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    3200 ක් උනා මචන්... :oo::oo::oo:

    කමක් නෑ බන්. එන්ජින් එක seize වෙලා හදන්න සෙට් උනා නම් ඔයිට හපන් වෙනවා නෙහ්. :):) ඔය බේරුනා මදැයි
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න ඉඳලා ඉඳලා වෙලාවක් යන්තම් හම්බුනා කාපු කට්ටක් දාන්න වාහන කටු හොයන අනාතයන් වෙනුවෙන්. :P

    සිංහලෙන් කොටන්න ගියාම එපා වෙනවා සිංහලු.:growl:

    උබට හොදට ටෝච් අල්ලන්න පුළුවන් ඇති නෙහ් :lol: විහිළුවක් කලේ.
    මොනවා උනත් නියම රැග් එක.
    මචන් උබ කොහෙද? දිගන හරියේද :)
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    CCTV හයි කරහම මලට පාරේ සෙනග අතෑරලා යන්න බෑ..... ඉස්සරහා මොනිටර් වෙනවා.... :D :P

    11863354_934076623325145_4634598951382721295_n.jpg

    බස් එක ඈතුල සර්විස් කරනකොට තෙමුනට අවුලක් නැති වෙන්න නයිට් විෂන් අවුට්ඩෝ කැමරා සෙට් කරේ... :D

    යකෝ බඩා දියුණු වෙලා තියන තරම්. :lol:
    වැඩි වැඩියෙන් හොයපන්, අරක විකුනනකන් නඩත්තු කරන්නත් එපැයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ බඩා දියුණු වෙලා තියන තරම්. :lol:
    වැඩි වැඩියෙන් හොයපන්, අරක විකුනනකන් නඩත්තු කරන්නත් එපැයි :P

    :shocked: බස් මගේ නෙවේ යකෝව්........ :no: :no:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    aorfuw.jpg

    168bv9k.jpg

    znlkyh.jpg

    :cool: ඔන්න මාමේ ෆෝන් එකෙන් බලපුවා......... ඉස්සරහා පාර පේන එක නම් රෑට වීදුරුවට දිලිසෙනවා...... :( දවල්ට අවුලක් නැතුව පේනවා..... :cool:

    දැන් ඉතින් පුටේ තව ෆෝන් බිලකුත් ගෙවහන්කෝ ඩේටා පැකේජ් එකට :D :no::no::baffled::baffled:
     
    Status
    Not open for further replies.