වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :lol: රෑ දහවල් වෙනසක් නැතුව බඩු වැඩ....... :yes: බස් එකේ බැටරිය බින්දුවටම බහිනකම් වැඩ කරනවා..... :D :yes:

    උදේට තල්ලු ස්ටාර්ට්!! බන්ඩියට එක්සසයිස් :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :growl: මොන පව්ද.... ඔන්න අද බය වෙච්ච පාර..... සෙනග නෑ කියලා ට්‍රිප් දෙකක් දුවලා ගෙනත් දැම්මා...... :growl: මම අද මොකද උනේ කියලා හවසට බලලා.... හෙට උදේට ජාතිය අමතන්න ඕනා....... :growl: :frown:

    ඕකෙන් මේකෙන් බස් එකේ වැඩ කරන්න බුවෙක් නැති වෙයිද දන්නෑ. තව එකක් කැමරා ටික පරිස්සම් කරගන්න වෙයි උන්ගෙනුත්. ඕවා ටික මිසිං කරවලා කුඩ්ඩෙක් ගලවන් ගියා වගේ සීන් එකක් දෙයිද දන්නෑ :P එකෙනුත් පාඩුව උඹටනේ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහනේ කුලන්ට් ලීක් එකක් තියෙනවා සිහලු. :( යන තැනක් හොයා ගන්නත් නෑ. අද උදේ ගමනක් ගිහින් ඇවිත් බලනකොට ගැරිජ් එකේ පිටසක්වල ජීවියෙක් වමනේ කරලා වගේ කොළ පාටට තිබ්බ කියපන්කෝ ලීටර් බාගයක් විතර. :baffled: වැඩේ කියන්නේ හිට් එක වැඩි උනෙත් නැහැ. රේඩියේටර් එක බැලුවම කොර් එක පේනවා කියපන්කො. :shocked: නිකම් තෙත ගතිය විතරයි තියෙන්නේ ඇතුලේ. ආපහු වතුර පුරවල කරලා තිබ්බ. රේඩියේටර් මුඩියත් හොදයි. ආපහු ගමනක් යන්න සෙට් වෙලා යනකොට වාහනේ කලින්ට වඩා smooth විදියට ගියර් එහෙම මාරු වෙලා යන්න ගත්ත බන්. :eek::eek: මන් රේස් එකකුත් ගියා වාහන කාරයෝ දෙතුන්දෙනෙක් එක්කම.:lol: හැබැයි එන්ජිම රත් වෙලා තිබ්බෙත් නැහැ ගොඩක් ම. :no: මුල ටිකේ ටිකක් හොරයි වගේ උනා. නමුත් වෙනදට උදේ තියෙන තරම් ම නැහැ. මොකද උදේ ගිහින් පැය 8කට විතර පස්සේ ආපහු ගියේ. උදේට එහෙම මේකා ටිකක් ටිකක් හොරට හොරට ගියර් මාරු කරගෙන යන්නේ. අඩනවා ටිකක් වෙලා යනකම්. රත් උනාම හරියනවා. දැන් වාහනේ වතුර අඩුත් නැහැ. :dull: වාහනේ 2c diesel auto එකක්. පොලයිය ඇතුළු සියලු ජනතාවම දන්නවා නෙහ් වාහනේ ;) කට්ටියගෙන්ම උදව්වක් බලාපොරොත්තු වෙනවා. :yes: මේකට මොකද බොලව් කොරන්නේ? :sorry:

    මගෙ සිද්ධීයමයි. ටික දවසක් යනකං කල්පනාවෙන් පැදපන්. හැබැයි මගේනං කොහෙන්වත් ලීක් වෙලා තිබුණ බවක් හොයාගන්න තිබ්බෙ නැහැ.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43

    මචං, මගෙ යාළුවෙක්ටත් ඔය වගේ සිද්දියක් වෙලා තිබ්බ, ලීක් එකක් තිබ්බට හොයාගන්න බැහැල්ලු, උගෙ හෝස් එකක් පැලිල, නිකන් බැලුවට පේන්නෙ නෑ. අන්තිමට හොයාගන තියෙන්නෙ ස්ටාර්ට් කරල හොඳට රත් වෙනකන් ඉඳල. එතකොට වතුරෙ ප්‍රෙශර් එකත් එක්ක අස්සකින් පොඩියට ලීක් එකක් තිබිල හොයාගන.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    බොහෝදුරට thermostat valve එක බ්ලොක්.....
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0

    පොලයියේ ඒක බලා ගන්නේ කොහොමෙයි :baffled::baffled::baffled: ඒක වැඩ කරන්නේ නැති උනාම මක්කැයි වෙන්නේ :confused::confused:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගෙ සිද්ධීයමයි. ටික දවසක් යනකං කල්පනාවෙන් පැදපන්. හැබැයි මගේනං කොහෙන්වත් ලීක් වෙලා තිබුණ බවක් හොයාගන්න තිබ්බෙ නැහැ.

    ඔව් බන් මොකක් හරි වැඩක් බලන්න ඕන. මන් දිව්වොත් නම් වතුර බැලෙනවා. මහා ආණ්ඩුවේ කට්ටිය බලන්නේ වාහනේ ස්ටාර්ට් නොවුනොත් විතරයි(අන්තිමට ඒක අටවන්නෙත් මන් තමා :rolleyes:)

    මචං, මගෙ යාළුවෙක්ටත් ඔය වගේ සිද්දියක් වෙලා තිබ්බ, ලීක් එකක් තිබ්බට හොයාගන්න බැහැල්ලු, උගෙ හෝස් එකක් පැලිල, නිකන් බැලුවට පේන්නෙ නෑ. අන්තිමට හොයාගන තියෙන්නෙ ස්ටාර්ට් කරල හොඳට රත් වෙනකන් ඉඳල. එතකොට වතුරෙ ප්‍රෙශර් එකත් එක්ක අස්සකින් පොඩියට ලීක් එකක් තිබිල හොයාගන.

    බලන්න තියෙන ඔක්කොම බැලුව බන්. එහෙම හොයා ගන්න කියලත් නැහැ හරියට. :baffled: මේකේ වතුර ගිහින් තියෙන්නේ රෑ තිබිල පහුවදා උදේට බලනකොට වගේ නෙහ්. ඒකයි සීන් එක. Haunted wagon :eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඕකෙන් මේකෙන් බස් එකේ වැඩ කරන්න බුවෙක් නැති වෙයිද දන්නෑ. තව එකක් කැමරා ටික පරිස්සම් කරගන්න වෙයි උන්ගෙනුත්. ඕවා ටික මිසිං කරවලා කුඩ්ඩෙක් ගලවන් ගියා වගේ සීන් එකක් දෙයිද දන්නෑ :P එකෙනුත් පාඩුව උඹටනේ.

    :rofl: ඔව් ඊයේ එක එකා (වෙන බස් වල වැඩ කරන උන්) මේකට ඈවිත් කැමරා බලනවා...... මට බලලා එපා උනා..... එක එකා උපදෙස් දෙනව අපේ උන්ට...... ඕඩියෝ රෙකෝඩින් තිබ්බා නම් මරු කතා ටිකක් අහගන්න තිබ්බා...... :lol: :P

    ගලවන් ගියාට වැඩක් නෑ.... ඕවා ලොකු ගානක කැමරා නෙවේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතින් පුටේ තව ෆෝන් බිලකුත් ගෙවහන්කෝ ඩේටා පැකේජ් එකට :D :no::no::baffled::baffled:

    :rofl: පොඩි ඩේටා පැකේජ් එකක් ඈති...... නිතර බලන්නේ නෑ නේ...... කාඩ් සිස්ටම් එකෙන් දුවන්නේ...... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පොඩි ඩේටා පැකේජ් එකක් ඈති...... නිතර බලන්නේ නෑ නේ...... කාඩ් සිස්ටම් එකෙන් දුවන්නේ...... :yes:

    නැන්දට මාට්ටු නේද..:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැන්දට මාට්ටු නේද..:P:P

    :angry::angry:

    30nhp3o.jpg

    දැන් තත්වේ..... :D :P :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකො දැන් ගෑනියෙක්ට බස් එකේ යන්න විදියකුත් නෑ මුන් නිසා :angry: :frown: :sorry: :D

    :frown: :angry:

    :P උදේ වරුවෙනේ බලන්න ඕනා ලස්සන....... :love: එපා උනා ඕයි අද උදේ ටිකක් ඕක බලලා........ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එලකිරි වැඩක් බඩෝ.... ඒක නෙවේ බැරිවෙයිද අර පූජ්‍ය පක්ෂ සීට් එක ගාව කැම් එකේ ලයිව් බ්රෝඩ්කාස්ට් එකක් දෙන්න?

    :shocked: ඒ මොකෝ බං ඒ කැම් එක......?? :rolleyes:

    :shocked:

    අඩේ හොඳ හොඳ සෙල්ලම් අපිටත් පී.එම් එකක් දාපන් ඈ :rofl:

    :shocked: දවසම ඕක දිහා බලන් ඉන්න බෑ බං....... :no: ටර්න් තියෙන ටයිම් දන්න නිසා.... ඒ ඒ වෙලාවට පොඩ්ඩක් බලන්න ඕනා...... :yes:
     
    Status
    Not open for further replies.