වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දවස් හතරකට පස්සේ සිහලු වාහනේ ස්ටාර්ට් කරේ. කවදාවත් නැතුව හොඳටම දෙපැත්තට දඟලලා තමයි ස්ටාර්ට් වුනේ නිකං එන්ජිම අමාරුවෙන් කැරකෙන ගානට.
    කටුවක් අතලඟ වගේ!!! :baffled::baffled:

    :cool: එල එල.... එන්ජිමක් තියන්න කාලේ හරි මචෝ...... :lol: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මගේ වාහනේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න කියලා බැලුවෙ (දැනට ඉස්සරහ තියන දෙක පිටිපස්සට දාල අලුත් දෙක ඉස්සරහට දාන්න කියලා තමයි හදන්නේ). ජැපනීස් දෙකක් දාගන්න ඕන ප්‍රයිසස් බැලුවම මේ වගේ තමයි
    බ්‍රිජිස්ටන් - 26500/=
    යොකොහාමා - 21500/=
    ටෝයෝ - 17000/=

    :shocked: ඔච්චර වියදම් කරලා ටයර් දාන්න හදන වාහනේ මොකක්ද බං.....?? :oo:

    මම නම් කියන්නේ අඩුවට තායිවාන් ටයර් දෙකක් දාගනින්...... :yes: ඊටත් අඩුයි මගේ හිතේ චයිනීස් එක...... :D

    ඉස්සරහාට නම් ජපන් ටයර් දැම්මොත් මාර වෙනසක් දැනෙනවා නම් තමා..... ඒත් එහෙම ටයර් දාන්න අපිට කොයින්ද කාසි.... :( :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    වාහනේ සිවික් FD4 බන්. කොහොම කරත් මමමනේ පදින්නෙ කියල හොද ටයර් දෙකක් දාගන්න කියලා හෙවුවෙ. අන්තිමට ඔය ටෝයෝ කියන ජැපනිස් ටයර් දෙකක් දාගත්තා. ගානත් ටිකක් අඩුයි නේ. දාලා තියන එවුනුත් කියනවා හොදයි කිසි අවුලක් නැහැ කියලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒ අතරේ අද මාර වැඩක් වුනා බන් දැන් පැයකට විතර ඉස්සරලා. මම ටැපික් එකක හිරවෙලා උන්නා පොඩි කන්දක් වගේ තැනක. එක පාරමට එන්ජිම නැවතුනා වගේ දැනුනා. ඒ පාර කලබොලේට බයවෙච්ච පාර යතුර කැරකෙව්වා. ක්රාක් ගෑවා මිසක් ස්ටාර්ට් වුනේ නෑ. දෙපාරක් විතර බැලුවා. පස්සෙ වාහාන හෝන් ගහනවා එක විකාරයයි. තප්පර 4ක් විතර ගියාට පස්සේ තමා තේරුනේ වාහනේ ස්ටාර්ට් එකේ තමා තියෙන්නේ කියල. :baffled:
    මම ස්ටාර්ට් එකේ තියෙන වාහනේ තමා යතුර කරකවල තියෙන්නේ :baffled: :no::no:

    :baffled: අන්න ඒක තමා ජපනට වැරදුන තැන.... බලපන්.... ඉන්දියන් පල්සරේ...... ස්ටාර්ට් කරාට පස්සේ ආයේ මෝටරේ ගැහුවට වදින්නේ නෑ..... :no: ජපනට ඒ තාක්ෂණේ නැද්ද කොහෙද.....?? :lol:

    ඒ උඹේ එකේ RPM මීටරයක් තියෙනවා නේද.....?? :growl: ඔච්චර එකේ උඹ බීලද වික්ස් හිටියේ......?? :lol: :rofl:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    සෙරීනා එන්ජිම දෙවැනි කොටස...

    හැමදාම වගෙ සුපිරි කතාව මාමෙ, :):)
    බාප්ප බාස්ට දීර්ගායුවේවා කියල ප්‍රර්තනා කරනව.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔවු ගොඩ දෙනෙක් කියන්නේ යොකොහාමා හරි බ්‍රිජිස්ටන් හරි දාන්න කියලා. මගේ ඔය මාරු කරන දෙක වාහනේට ආපු බ්‍රිජිස්ටන් ටයර් දෙක දැනට 64K ක් දුවලා තියනවා තාම කට්ටත් යන්තමට තියනවා.
    මම පොඩ්ඩක් හොයලා බැලුවා ටෝයෝ ගැන පාවිච්චි කරපු අය බය නැතුව දාන්න කියලා කියනවා ඒක නිසා මමත් ඒක දැම්මා.
    රිප්ලයි එකට තැන්කූ ටොමයියේ.

    :shocked: ඉස්සරහා ටයර් දෙකක් 64000Km ක්.....?? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වාහනේ සිවික් FD4 බන්. කොහොම කරත් මමමනේ පදින්නෙ කියල හොද ටයර් දෙකක් දාගන්න කියලා හෙවුවෙ. අන්තිමට ඔය ටෝයෝ කියන ජැපනිස් ටයර් දෙකක් දාගත්තා. ගානත් ටිකක් අඩුයි නේ. දාලා තියන එවුනුත් කියනවා හොදයි කිසි අවුලක් නැහැ කියලා.

    :cool: එල එල...... ටෝයෝ තමා FB15 ටත් ඔරිජිනල් ආවේ..... :D
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සෙරින එන්ජිම 1 කොටස..
    ..............
    ...............
    ..............

    මේ පොස්ට් එක කටු ජාතකයක් නිසා දිග වැඩියි... වාහනේ හදාගත්තු විදිහ ඊළඟ කොටසින් හැකි ඉක්මනින්ම...

    සෙරීනා එන්ජිම දෙවැනි කොටස...

    පලවෙනි කොටස මෙතනින් බලන්න...http://www.elakiri.lk/forum/showthread.php?t=1684798&page=344

    ..............
    ..............
    .............
    අම්බලන්ගොඩ බාප්පා බාස් උන්නැහේ තමයි එන්ජිම එකට තියල ෆේස් කරලා එන්ජිම ගොඩ දාල දුන්නේ.. අසනීපෙන් උන්නත් තාමත් වැඩ බාස් උන්නැහේ... එතුමා නීරෝගී වේවා.. දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..

    හැමදාම වගේ තමන්ගේ මහන්සිය නොබලා කටු පාඨකයින් වෙනුවෙන් තමන් කාපු කට්ට ලිව්වට බොහෝම ස්තූතී මචෝ.
    මම දැන් තමයි කොටස් දෙකම බලලා ඉවර වුනේ.
    දැන් එන්න එන්න හොද මිනිස්සු අඩු වෙන සමාජයක් බිහි වෙන්නේ. ඉතිං හොද බාස්ලා කියන්නේ ඉතාම දුර්ලභ මිනිස්සු කොට්ටාසයක්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙරීනා එන්ජිම දෙවැනි කොටස...

    දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..

    මේකනම් අනිත් හැම කතාවටම වඩා හිතට වැදුනා අයියේ..

    ඒ වගේ මිනිස්සු බොහොම විරලයි. ඒ වගේ මනුස්සයෙක්ට ඕන උදව්වක් කලත් කමක් නෑ. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැමදාම වගේ තමන්ගේ මහන්සිය නොබලා කටු පාඨකයින් වෙනුවෙන් තමන් කාපු කට්ට ලිව්වට බොහෝම ස්තූතී මචෝ.
    මම දැන් තමයි කොටස් දෙකම බලලා ඉවර වුනේ.
    දැන් එන්න එන්න හොද මිනිස්සු අඩු වෙන සමාජයක් බිහි වෙන්නේ. ඉතිං හොද බාස්ලා කියන්නේ ඉතාම දුර්ලභ මිනිස්සු කොට්ටාසයක්.

    මං කිව්වනේද මට හරියට ඇසෙම්බ්ලි ප්‍රෝග්‍රමින් ඉගැන්නුවෙ ගැරෙජ් එකක් කරන අයිය කෙනෙක් කියලා. පොර තමා බඩාගෙ දහිර වාට්ටුවත් ගොඩ දාල දුන්නේ.:yes:

    මේ පොරට පින් සිද්ද වෙන්න ගොඩ දාගත්ත වැඩක් ඊයෙ. Arduino එකෙන් මේක කරන්න බෑ හරියට. ඇසෙම්බ්ලි වලින් විතරම තමා ගොඩයන්න පුලුවන්.:yes:

    kB94Ua6.jpg

    ඔය මෝටරේට කටුවක් වගේ එකක් සෙට් කරල තියෙන්නෙ. ඇත්තට කිව්වොත් මේ RPM මීටරයක කටුව. ඔය මෝටරෙන් කටුව එන්ජිමේ RPM එක අනුව දුවවන එක කරන්නෙ.වැඩේ ඉවරම වුනාම දාන්නම් වීඩියෝ එකක්..:yes:

    ඕකම කියවන එක පම්පෝරි ගැහිල්ලක් වෙනවා.. හැබැයි ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මං පොරගෙන් හැමතිස්සෙම ඉගෙනගන්නවා. මාත් දන්න ඒවා කියල දෙනවා. පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..:yes:
     
    ඒ වගේ මිනිස්සු ආස්‍රය කරන්න ලැබෙන්නෙ නම් ඉතිං පිනකටම තමයි. :)
    පම්පෝරි ගැහිල්ලක්නම් වෙන්නෙ නෑ මල්ලි. :no: එහෙම හිතුවොත් තමන් ගැන, තමන්ගේ හිතවත් අය ගැන, හොද වැඩ ගැන මොකුත් අනිත් අයත් එක්ක කියන්න වෙන්නෙ නෑ.
    ඕක හදලා ඉවර වෙනකන් අපි බලාගෙන ඉන්නවා විස්තර දැනගන්න.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රේඩියේටර් කට්ට කෑවට පස්සෙ තිබිච්ච කූලන්ට් ටික ගිය හන්ද ෆ්ලෂ් කරල කූලන්ට් දාන්න වෙලා තිබ්බෙ. විහිළුවට වගේ ලාෆ් එකෙන් ගනන් අහල බැලුව. පන්දාස් ගානක් ඉල්ලුව වැඩේට. :eek:

    වීඩියෝ ටිකක් බැලුවම වැඩේ අමාරු නෑ වගේ... ඕන කරන බඩු ටිකත් අරගන වැඩේට බැස්ස. :cool:

    psXd8RP.jpg

    මුලින්ම තිබ්බ වතුර අයින් කරල උඩින් වතුර දාන ගමන් යටින් යන්න දුන්න. පොඩි කරාමයක් බුරුල් කරන්න විතරයි තියෙන්නෙ.

    cWvS1cS.jpg

    ඊට පස්සෙ යටින් වතුර එවල උඩින් උතුරල යැව්ව තිබිච්ච මලකඩ ඔක්කොම යන්න.

    ඊට පස්සෙ කරේ රේඩියේටරේ යට කරාමෙ වහල වතුර පුරවල විනාඩි 20ක් 30ක් තිබ්බ රත් වෙලා තර්මොස්ටැට් එක ඇරිල ඇතුලෙ තිබ්බ වතුර ටිකත් එනකන්.

    ආයෙ නිමෙන්න තියල වතුර යවල කලින් විදිහටම අලුත් වතුර දාල ස්ටාර්ට් කරල තිබ්බ තව විනාඩි 20ක් විතර. මම ෆෑන් එක කැරකෙන්න ගත්තම තර්මොස්ටැට් එක ඇරිල ඇති කියල උපකල්පනය කරා. :rofl:

    අන්තිමට ඒ වතුර ටිකත් යවල කූලන්ට් දාල බාගෙට බාගයක් වතුර දාල වැඩේ ගොඩ දැම්ම. ඔන්න ඔහොමයි උනේ. වැඩේට 1000ක් වත් ගියෙ නෑ. සල්ලි වලට ගන්න බැරි අත්දැකීමකුත් ගත්ත.

    • Like
    Reactions: laMir

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    :shocked: ඉස්සරහා ටයර් දෙකක් 64000Km ක්.....?? :shocked:

    නෑ යකූ පිටිපස්සෙ.
    ඉස්සරහ දෙක කලින් මාරු කරලා ටිකක් අලුත් දෙකක් තිවුනේ ඉස්සරහ තිවුන දෙක පිටිපස්සට දාලා අලුතෙන් ගත්තු දෙක ඉස්සරහට දැම්මා. අද උදේ පාන්දර ගිහින් වීල් එලයිමන්ට් පාරකුත් දාගත්තා. ටයර් දැම්මට පස්සේ සෑහෙන්න දැනෙන වෙනසක් තියනවා එදාම උදේ එන්ජින් ඔයිල්නුත් මාරු කරලා ෆුල් සින්තටික් එකක් දැම්මා ටයර් නිසාද ඔයිල් මාරු කරපු නිසාද දන්නේ නැහැ වෙනස. දැන් පාරෙ යනකොට මාර ස්මූත්.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ඕකම කියවන එක පම්පෝරි ගැහිල්ලක් වෙනවා.. හැබැයි ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මං පොරගෙන් හැමතිස්සෙම ඉගෙනගන්නවා. මාත් දන්න ඒවා කියල දෙනවා. පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..:yes:

    තමන් දන්න දෙයක් තව කෙනෙක්ට කියල දුන්නම හිතට දැනෙන සතුටු හැඟීම වෙන දේකින් ගන්න බෑ...
     
    Status
    Not open for further replies.