දවස් හතරකට පස්සේ සිහලු වාහනේ ස්ටාර්ට් කරේ. කවදාවත් නැතුව හොඳටම දෙපැත්තට දඟලලා තමයි ස්ටාර්ට් වුනේ නිකං එන්ජිම අමාරුවෙන් කැරකෙන ගානට.
කටුවක් අතලඟ වගේ!!!![]()
එල එල.... එන්ජිමක් තියන්න කාලේ හරි මචෝ......

දවස් හතරකට පස්සේ සිහලු වාහනේ ස්ටාර්ට් කරේ. කවදාවත් නැතුව හොඳටම දෙපැත්තට දඟලලා තමයි ස්ටාර්ට් වුනේ නිකං එන්ජිම අමාරුවෙන් කැරකෙන ගානට.
කටුවක් අතලඟ වගේ!!!![]()
එල එල.... එන්ජිමක් තියන්න කාලේ හරි මචෝ......

මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මගේ වාහනේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න කියලා බැලුවෙ (දැනට ඉස්සරහ තියන දෙක පිටිපස්සට දාල අලුත් දෙක ඉස්සරහට දාන්න කියලා තමයි හදන්නේ). ජැපනීස් දෙකක් දාගන්න ඕන ප්‍රයිසස් බැලුවම මේ වගේ තමයි
බ්‍රිජිස්ටන් - 26500/=
යොකොහාමා - 21500/=
ටෝයෝ - 17000/=
ඔච්චර වියදම් කරලා ටයර් දාන්න හදන වාහනේ මොකක්ද බං.....??
ඊටත් අඩුයි මගේ හිතේ චයිනීස් එක......

ඔච්චර වියදම් කරලා ටයර් දාන්න හදන වාහනේ මොකක්ද බං.....??
![]()
මම නම් කියන්නේ අඩුවට තායිවාන් ටයර් දෙකක් දාගනින්......ඊටත් අඩුයි මගේ හිතේ චයිනීස් එක......
![]()
ඉස්සරහාට නම් ජපන් ටයර් දැම්මොත් මාර වෙනසක් දැනෙනවා නම් තමා..... ඒත් එහෙම ටයර් දාන්න අපිට කොයින්ද කාසි....![]()
![]()
Cctv walun hora allanne kohomada. Ban . Crowded bus ne. Nagina bahina minissu gaana ganan karalada
ඔව් ඔව් එහෙම තමා..... අපෝ උඹලගේ මොලේ.....

උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒ අතරේ අද මාර වැඩක් වුනා බන් දැන් පැයකට විතර ඉස්සරලා. මම ටැපික් එකක හිරවෙලා උන්නා පොඩි කන්දක් වගේ තැනක. එක පාරමට එන්ජිම නැවතුනා වගේ දැනුනා. ඒ පාර කලබොලේට බයවෙච්ච පාර යතුර කැරකෙව්වා. ක්රාක් ගෑවා මිසක් ස්ටාර්ට් වුනේ නෑ. දෙපාරක් විතර බැලුවා. පස්සෙ වාහාන හෝන් ගහනවා එක විකාරයයි. තප්පර 4ක් විතර ගියාට පස්සේ තමා තේරුනේ වාහනේ ස්ටාර්ට් එකේ තමා තියෙන්නේ කියල.
මම ස්ටාර්ට් එකේ තියෙන වාහනේ තමා යතුර කරකවල තියෙන්නේ![]()
![]()
අන්න ඒක තමා ජපනට වැරදුන තැන.... බලපන්.... ඉන්දියන් පල්සරේ...... ස්ටාර්ට් කරාට පස්සේ ආයේ මෝටරේ ගැහුවට වදින්නේ නෑ.....
ජපනට ඒ තාක්ෂණේ නැද්ද කොහෙද.....??
ඔච්චර එකේ උඹ බීලද වික්ස් හිටියේ......??



ඔවු ගොඩ දෙනෙක් කියන්නේ යොකොහාමා හරි බ්‍රිජිස්ටන් හරි දාන්න කියලා. මගේ ඔය මාරු කරන දෙක වාහනේට ආපු බ්‍රිජිස්ටන් ටයර් දෙක දැනට 64K ක් දුවලා තියනවා තාම කට්ටත් යන්තමට තියනවා.
මම පොඩ්ඩක් හොයලා බැලුවා ටෝයෝ ගැන පාවිච්චි කරපු අය බය නැතුව දාන්න කියලා කියනවා ඒක නිසා මමත් ඒක දැම්මා.
රිප්ලයි එකට තැන්කූ ටොමයියේ.
ඉස්සරහා ටයර් දෙකක් 64000Km ක්.....?? 
වාහනේ සිවික් FD4 බන්. කොහොම කරත් මමමනේ පදින්නෙ කියල හොද ටයර් දෙකක් දාගන්න කියලා හෙවුවෙ. අන්තිමට ඔය ටෝයෝ කියන ජැපනිස් ටයර් දෙකක් දාගත්තා. ගානත් ටිකක් අඩුයි නේ. දාලා තියන එවුනුත් කියනවා හොදයි කිසි අවුලක් නැහැ කියලා.
එල එල...... ටෝයෝ තමා FB15 ටත් ඔරිජිනල් ආවේ..... 
සෙරීනා එන්ජිම දෙවැනි කොටස...
.


සෙරීනා එන්ජිමේ පලවෙනි කොටසෙ ලින්ක් එක දෙන්න බැරිද?![]()
http://www.elakiri.lk/forum/showthread.php?t=1684798&page=344
හොයන්න උනාම හොදම දේ google කරන එක තමයි. "elakiri සෙරින එන්ජිම" කියල ගැහුවම ආවේ.


පළමු කොටසක් ගියාද අපිට මතක නැහැනේ![]()
සෙරින එන්ජිම 1 කොටස..
..............
...............
..............
මේ පොස්ට් එක කටු ජාතකයක් නිසා දිග වැඩියි... වාහනේ හදාගත්තු විදිහ ඊළඟ කොටසින් හැකි ඉක්මනින්ම...
සෙරීනා එන්ජිම දෙවැනි කොටස...
පලවෙනි කොටස මෙතනින් බලන්න...http://www.elakiri.lk/forum/showthread.php?t=1684798&page=344
..............
..............
.............
අම්බලන්ගොඩ බාප්පා බාස් උන්නැහේ තමයි එන්ජිම එකට තියල ෆේස් කරලා එන්ජිම ගොඩ දාල දුන්නේ.. අසනීපෙන් උන්නත් තාමත් වැඩ බාස් උන්නැහේ... එතුමා නීරෝගී වේවා.. දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..
සෙරීනා එන්ජිම දෙවැනි කොටස...
දීර්ගායු වේවා කියල තමයි ඉතින් ප්‍රාර්ථනාව මගේ..ඒ වගේ මිනිස්සු බොහොම විරලයි.. බාස් උන්නැහේ කොයිතරම් නිහතමානිද කියනවම් හදන්න දන්නේ නැති වාහනයක් කීයටවත් ගලවල විනාස කරන්නේ නැහැ.. බාස් උන්නැහේගේ දැනුමෙන් පිට ප්‍රශ්නයක් නම් කෙලින්ම අයිතිකාරයට කියනවා කාටවත් ගලවන්න දෙන්න එපා කෙලින්ම කොම්පැනි දාන්න කියල.. ඒ වගේද දැන් ඉන්න මක බාස්ල.. කොම්පනියටවත් හදන්න බැරිවෙන්න අනුභව කරලයි වැඩේ ඉවරයක් කරන්නේ.. ඒ අතින් බාප්පා බාස් රත්තරන් මනුස්සයෙක්..

හැමදාම වගේ තමන්ගේ මහන්සිය නොබලා කටු පාඨකයින් වෙනුවෙන් තමන් කාපු කට්ට ලිව්වට බොහෝම ස්තූතී මචෝ.
මම දැන් තමයි කොටස් දෙකම බලලා ඉවර වුනේ.
දැන් එන්න එන්න හොද මිනිස්සු අඩු වෙන සමාජයක් බිහි වෙන්නේ. ඉතිං හොද බාස්ලා කියන්නේ ඉතාම දුර්ලභ මිනිස්සු කොට්ටාසයක්.




මං කිව්වනේද මට හරියට ඇසෙම්බ්ලි ප්රෝග්රමින් ඉගැන්නුවෙ ගැරෙජ් එකක් කරන අයිය කෙනෙක් කියලා. පොර තමා බඩාගෙ දහිර වාට්ටුවත් ගොඩ දාල දුන්නේ.
මේ පොරට පින් සිද්ද වෙන්න ගොඩ දාගත්ත වැඩක් ඊයෙ. Arduino එකෙන් මේක කරන්න බෑ හරියට. ඇසෙම්බ්ලි වලින් විතරම තමා ගොඩයන්න පුලුවන්.
![]()
ඔය මෝටරේට කටුවක් වගේ එකක් සෙට් කරල තියෙන්නෙ. ඇත්තට කිව්වොත් මේ RPM මීටරයක කටුව. ඔය මෝටරෙන් කටුව එන්ජිමේ RPM එක අනුව දුවවන එක කරන්නෙ.වැඩේ ඉවරම වුනාම දාන්නම් වීඩියෝ එකක්..
ඕකම කියවන එක පම්පෝරි ගැහිල්ලක් වෙනවා.. හැබැයි ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මං පොරගෙන් හැමතිස්සෙම ඉගෙනගන්නවා. මාත් දන්න ඒවා කියල දෙනවා. පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..![]()

එහෙම හිතුවොත් තමන් ගැන, තමන්ගේ හිතවත් අය ගැන, හොද වැඩ ගැන මොකුත් අනිත් අයත් එක්ක කියන්න වෙන්නෙ නෑ. 


ඉස්සරහා ටයර් දෙකක් 64000Km ක්.....??
![]()
ඕකම කියවන එක පම්පෝරි ගැහිල්ලක් වෙනවා.. හැබැයි ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියරින් කලාට මං පොරගෙන් හැමතිස්සෙම ඉගෙනගන්නවා. මාත් දන්න ඒවා කියල දෙනවා. පොර ගෙදර වයිට් බෝඩ් එකකුත් හයිකරගෙන ඉන්නෙ ඉගෙනගන්නම. ඔන්න ඔහොම පොරවලුත් ඉන්නවා..![]()