වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

kiriketiya

Active member
  • Sep 24, 2014
    410
    142
    43
    :cool: අපිව ට්‍රිපක් එක්කන් පල සංකේ...... :D

    ඉතින් බඩා මාමටත් පුළුවන් නේ...

    අර ගිය ඩ්‍රයිවර් ආවද මාමෙ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඉතින් බඩා මාමටත් පුළුවන් නේ...

    අර ගිය ඩ්‍රයිවර් ආවද මාමෙ?

    :growl: මේකේ උන්ව එක පාරක් ට්‍රිපක් එක්කන් ගියා මම...... :yes:

    :baffled: ඌ තාම නම් ආවේ නෑ...... :no: ඒ උනාට බඩු වැඩ...... :D
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    සෑහෙන දවසකින් කොන අල්ලගත්ත. :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අෆ්ෆේ ඔව්. :)
    අපිට ඔය අහලකවත් ඒසී නැති, ජර බර ගාන, යනකොට උඩ විසිවෙන ලේලඩ් කටු වල නම් ට්‍රිප් යන්න බෑ. :no: :P

    ට්‍රිප් ? ලේලන්ඩ් එකක?:eek::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :growl: මේකේ උන්ව එක පාරක් ට්‍රිපක් එක්කන් ගියා මම...... :yes:

    :baffled: ඌ තාම නම් ආවේ නෑ...... :no: ඒ උනාට බඩු වැඩ...... :D

    ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරල CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..:lol::lol::lol::lol: කරනවානම් ඔන්න කුප්ප වැඩ ...
     
    Last edited:

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වාහනේ කුලන්ට් ලීක් එකක් තියෙනවා සිහලු. :( යන තැනක් හොයා ගන්නත් නෑ. අද උදේ ගමනක් ගිහින් ඇවිත් බලනකොට ගැරිජ් එකේ පිටසක්වල ජීවියෙක් වමනේ කරලා වගේ කොළ පාටට තිබ්බ කියපන්කෝ ලීටර් බාගයක් විතර. :baffled: වැඩේ කියන්නේ හිට් එක වැඩි උනෙත් නැහැ. රේඩියේටර් එක බැලුවම කොර් එක පේනවා කියපන්කො. :shocked: නිකම් තෙත ගතිය විතරයි තියෙන්නේ ඇතුලේ. ආපහු වතුර පුරවල කරලා තිබ්බ. රේඩියේටර් මුඩියත් හොදයි. ආපහු ගමනක් යන්න සෙට් වෙලා යනකොට වාහනේ කලින්ට වඩා smooth විදියට ගියර් එහෙම මාරු වෙලා යන්න ගත්ත බන්. :eek::eek: මන් රේස් එකකුත් ගියා වාහන කාරයෝ දෙතුන්දෙනෙක් එක්කම.:lol: හැබැයි එන්ජිම රත් වෙලා තිබ්බෙත් නැහැ ගොඩක් ම. :no: මුල ටිකේ ටිකක් හොරයි වගේ උනා. නමුත් වෙනදට උදේ තියෙන තරම් ම නැහැ. මොකද උදේ ගිහින් පැය 8කට විතර පස්සේ ආපහු ගියේ. උදේට එහෙම මේකා ටිකක් ටිකක් හොරට හොරට ගියර් මාරු කරගෙන යන්නේ. අඩනවා ටිකක් වෙලා යනකම්. රත් උනාම හරියනවා. දැන් වාහනේ වතුර අඩුත් නැහැ. :dull: වාහනේ 2c diesel auto එකක්. පොලයිය ඇතුළු සියලු ජනතාවම දන්නවා නෙහ් වාහනේ ;) කට්ටියගෙන්ම උදව්වක් බලාපොරොත්තු වෙනවා. :yes: මේකට මොකද බොලව් කොරන්නේ? :sorry:

    ඔන්න කලින් එකේම Part 2..
    බුවාගේ වාහනේ ගමනක් ගිහින් ආවම එක පාරට වතුර ගොඩක් ගිහින් තිබ්බා..
    කලිනුත් වුනා කියලා තියෙන්නේ..
    එන්ජින් ගාඩ් එක ගැලෙව්වම යට radiator එකට එන automatic gearbox එකේ ඔයිල් කූලර් එක හරියෙන්ලූ ලීක් වෙලා තිබ්බේ..
    බුවා ඒ ගමන වතුර බුබුළු පරීක්ෂාවකුත් කරලා..

    කට්ටියගෙන්ම උදව්වක් ඕනී...
    බුවාගේ Adsl Data ඉවර වෙලා...
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool:

    ඉබි ගමනින්.. මෙලෝ දෙයක් ලෝඩ් වෙන්නෙ නෑ.. :no: අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...:sorry::sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලුනේ...:cool:

    ඉබි ගමනින්.. මෙලෝ දෙයක් ලෝඩ් වෙන්නෙ නෑ.. :no: අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...:sorry::sorry::sorry:

    මගෙත් ලිමිට් පැනලා :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරල CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..:lol::lol::lol::lol: කරනවානම් ඔන්න කුප්ප වැඩ ...

    ඔන්න බඩෝ කරනවනම් වැඩ..:lol: මොකෝ කියන්නේ...:P

    ඒකටත් ඩ්‍රයිවරයට පේන්නම CCTV හයිකරමුද? හයිකරමුද??:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් HID වල බල්බ් එක මාරු කරලා එලිය වැඩි කරගන්න පුලුවන්ද?

    ඒක මෙහෙමයි.. කලර් ටෙම්පරේචර් එක වෙනස් වෙනකොට ඇහැට පේන එලිය(ලූමන්ස් ගාන) වෙනස් වෙනව. 8000K එකකට වඩා 4300K එකක ලූමන් ගාන වැඩියි. ඒ නිසා එලියෙ වැඩිවීමක් තියනවා.

    මෙන්න මේ කේස් එක තියනවා හැබැයි මෙහෙ ගොඩක් ගන්න තියන බල්බ් වල වගේම ඊබේ තියන බල්බ් වලත්. 4300K වල එලිය නෑ ගොඩක් වෙලාවට 6000 ඒව තරම්. බීබ් පටර්න් එකත් අවුල්.

    අහන්න එපා ඇයි කියලා. උන්ගෙ මොකක්හරි අවුලක්.. මාගාව තියනවා 4300 බල්බ් දෙකක්. දෙකම එලිය අවුල්. 6000 දෙකක් තියනවා පට්ටම එලියයි. 35W වුනාට නෝමල් හැලජන් 55W දෙකකට වඩා පට්ටම එලියයි.

    හැබැයි තව 6000 දෙකක් තියනවා ඒ දෙක අර ඔක්කොටම වඩා එලිය අවුල්. :no:

    උන්ගෙ බල්බ් වල කොලිටිය අවුල් ඇති මං හිතන්නෙ. :dull:

    එලිය වැඩිකරගන්න ඕනෙ නම් හොඳම වැඩේ 55W කිට් එකක් දාන එක.අනිත් එක චයිනීස් HID කිට් වල 55W වලටයි 35W වලටයි දෙකටම එන්නෙ එකම බල්බ් එක. වොට් ගාන වෙනස් වෙන්නෙ බැලස්ට් එකෙන්. බල්බ් වල ලයිෆ්ටයිම් එකේ වෙනසක් විතරක් වෙයි. හැබැයි ඒකත් ලොකුවෙනසක් වෙන එකක් නෑ.:dull:

    ඒ නිසා දැන් 35W කිට් එකක් තියනවනම් එහෙම 55W බැලස්ට් එකක් දාන්න පුලුවන්.

    මං ඔය කිව්වෙ චයිනීස් කිට් ගැන. අනිත් ඒවා ගැන නම් නොදනිමි..:)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න කලින් එකේම Part 2..
    බුවාගේ වාහනේ ගමනක් ගිහින් ආවම එක පාරට වතුර ගොඩක් ගිහින් තිබ්බා..
    කලිනුත් වුනා කියලා තියෙන්නේ..
    එන්ජින් ගාඩ් එක ගැලෙව්වම යට radiator එකට එන automatic gearbox එකේ ඔයිල් කූලර් එක හරියෙන්ලූ ලීක් වෙලා තිබ්බේ..
    බුවා ඒ ගමන වතුර බුබුළු පරීක්ෂාවකුත් කරලා..

    කට්ටියගෙන්ම උදව්වක් ඕනී...
    බුවාගේ Adsl Data ඉවර වෙලා...

    ඔටෝ කූලර් එක ලගින් ලීක් වෙනවනම් හරියටම බලන්න ඕන ඔයිල් කූලර් එකේ බටේ හයිවෙන කනෙක්ටර් එක ගාවින් අයිනෙන්ද ලීක් වෙන්නේ කියල.. බොහෝ දුරට යට ටැංකිය ඔයිල් කූලර් එක ගාවින් පුපුරලා වෙන්න ඕන.. ඉස්සෙල්ලම ලයිට් එකක් අරගෙන වාහනේ යටට ගිහින් වතුර යන තැන හොඳට පිහදාල හොඳින් විපරමෙන් බලන්න හරියටම වතුර යන්නේ කොතනින්ද කියල..

    ඔය වතුර බෝතලේ රේඩියේටර් කටට තියනකොට තොදකරලා අල්ලගන්න ඕන කටින් වතුර ලීක් නැතිවෙන්න.. දැන් ඔය බුබුළු දාන එකට හේතුව හරියට කියන්න බැහැ බෝතලේ හොලවන නිසා.. මොකද වතුර බෝතලේට හුලන් බෝල එන්නේ බෝතලේ කට හෙලවෙන නිසා වෙන්නත් පුළුවනි.. යටින් ලීක් එකත් තියන නිසා එතනින් හුලන් අදිනවා වෙන්නත් පුළුවනි යට ටැංකියේ සක්ෂන් එක නිසා.. ලීක් එක හොයාගන්නේ නැතුව එතන හදන්නේ නැතුව වාහනේ දුවන්න එපා.. ඩීසල් එකක් නිසා ගෑස්කට් එක යන්න පුළුවනි..
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඒක මෙහෙමයි.. කලර් ටෙම්පරේචර් එක වෙනස් වෙනකොට ඇහැට පේන එලිය(ලූමන්ස් ගාන) වෙනස් වෙනව. 8000K එකකට වඩා 4300K එකක ලූමන් ගාන වැඩියි. ඒ නිසා එලියෙ වැඩිවීමක් තියනවා.

    මෙන්න මේ කේස් එක තියනවා හැබැයි මෙහෙ ගොඩක් ගන්න තියන බල්බ් වල වගේම ඊබේ තියන බල්බ් වලත්. 4300K වල එලිය නෑ ගොඩක් වෙලාවට 6000 ඒව තරම්. බීබ් පටර්න් එකත් අවුල්.

    අහන්න එපා ඇයි කියලා. උන්ගෙ මොකක්හරි අවුලක්.. මාගාව තියනවා 4300 බල්බ් දෙකක්. දෙකම එලිය අවුල්. 6000 දෙකක් තියනවා පට්ටම එලියයි. 35W වුනාට නෝමල් හැලජන් 55W දෙකකට වඩා පට්ටම එලියයි.

    හැබැයි තව 6000 දෙකක් තියනවා ඒ දෙක අර ඔක්කොටම වඩා එලිය අවුල්. :no:

    උන්ගෙ බල්බ් වල කොලිටිය අවුල් ඇති මං හිතන්නෙ. :dull:

    එලිය වැඩිකරගන්න ඕනෙ නම් හොඳම වැඩේ 55W කිට් එකක් දාන එක.අනිත් එක චයිනීස් HID කිට් වල 55W වලටයි 35W වලටයි දෙකටම එන්නෙ එකම බල්බ් එක. වොට් ගාන වෙනස් වෙන්නෙ බැලස්ට් එකෙන්. බල්බ් වල ලයිෆ්ටයිම් එකේ වෙනසක් විතරක් වෙයි. හැබැයි ඒකත් ලොකුවෙනසක් වෙන එකක් නෑ.:dull:

    ඒ නිසා දැන් 35W කිට් එකක් තියනවනම් එහෙම 55W බැලස්ට් එකක් දාන්න පුලුවන්.

    මං ඔය කිව්වෙ චයිනීස් කිට් ගැන. අනිත් ඒවා ගැන නම් නොදනිමි..:)

    මචන් ඔය බැලස්ට් එක හෙඩ් ලයිට් එක ඇතුලෙත් හයි කරන්න පුලුවන්ද. මම එළියෙන් බැලුවට හොයාගන්න බෑ. එකෙන් නේද එතකොට 35w ද කියල හරියටම බලාගන්න වෙන්නේ.

    තව එකක් හෙඩ් ඩිම් වෙනස් වෙන්නේ බල්බ් එකෙන් නෙමේද? හෙඩ් එකේදී ෆෝකස් එකත් අවුල්.

    තැන්ක්ස් මචන් උබ සැහෙන විස්තරයක් දාල. මම පස්සේ දැක්කේ උබේ නෙට් ස්ලෝ කතාවක් කියල තියෙනවා. :)
     
    Status
    Not open for further replies.