වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හ්ම් .. එලකිරිය හරහා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක කැත වැඩක් නිසයි මෙතෙක් කල් නොකීවේ.. එත් බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම එලකිරියේත් පොස්ට් කරලා තියෙනවා..

    :angry: අද බඩු මාට්ටුනේ...... :D :cool: කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ...... :no:
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    :angry: අද බඩු මාට්ටුනේ...... :D :cool: කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ...... :no:

    මම හිතුම පොලා අම්බලන්ගොඩ කියල කියන කතා වලින්, උබ ක්‍රිකට් ගහපු හේමික මගෙ යාලුවෙක් මම හිතන්නෙ, හේමික 93 නේද A/L කරේ. පොලා G හිටියනම් කොමර්ස් තමයි කරන්න ඇත්තෙ A/L වලට

    මම හරිද
     
    • Like
    Reactions: polwattacom

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,328
    113
    වැඩේ හොදයි මම කලින් ඔය blog එක කියවල තිබුන. ලගදිනම් කියවන්න බැරිවුනා.
    blog post title දැක්ක ගමන් හිතුවේ copy කරලා කියල. අටමා තමයි දැන් promote කරන්නේ

    මේ දෙකම ලියන්නේ එකම කෙනෙක් බව දැනගත්තම කණගාටුවක් දැනෙන්නේ මොකද සරලව තමනේ අත්දැකිම් අනිත් අයත් එක්ක බෙදාගන්න අය අඩුවීම ගැන .

    දිගටම බ්ලොග් එක ලියන්න එලකිරියට වඩා වැඩිපිරිසක් බ්ලොග් කියවනවා

    ඔබට ජය
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සෙරීනා එන්ජිම දෙවැනි කොටස...

    පලවෙනි කොටස මෙතනින් බලන්න...http://www.elakiri.lk/forum/showthread.php?t=1684798&page=344

    wdd_zpsy0yrbctl.jpg

    යාන්තම් සෙරීනා කට්ට ඉවර උනා. හොද බාස්ල හොයාගන්න වෙන්නේ වැඩක් කරන්න දීලම තමා නේද බන්. අනික පොඩි පොඩි වැඩවලින් කොහොමත් බාසේක් මනින්න බැ මම හිතන්නේ.:)
    උබේ බාස්ට මමත් දිර්ගායුෂ පතනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හ්ම් .. එලකිරිය හරහා බ්ලොග් එක ප්‍රමෝට් කරන එක කැත වැඩක් නිසයි මෙතෙක් කල් නොකීවේ.. එත් බ්ලොග් එකේ තියන හැම ලිපියක්ම එලකිරියේත් පොස්ට් කරලා තියෙනවා..

    ඒක නම් ඇත්ත.
    2.50 බ්ලොග් කරන එව්න් ඒවා ප්‍රමෝට් කරගන්න එලකිරියේ ත්‍රෙඩ් එකෙන් බාගයක් දාලා ඉතිරි ටික බලන්න බ්ලොග් එකට ලිංක් එක දෙනවා.
    ඒ අතින් උඹ කරලා තියන වැඩේ නම් සැහෙන්න ආදර්ශමත් මචං. :) අඩුම තරමේ මෙච්චර ෆිට් එකේ ඉන්න අපිවත් දන්නෙ නෑනේ බ්ලොග් එක ගැන.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මම හිතුම පොලා අම්බලන්ගොඩ කියල කියන කතා වලින්, උබ ක්‍රිකට් ගහපු හේමික මගෙ යාලුවෙක් මම හිතන්නෙ, හේමික 93 නේද A/L කරේ. පොලා G හිටියනම් කොමර්ස් තමයි කරන්න ඇත්තෙ A/L වලට

    මම හරිද

    කොමර්ස් තමයි බන් මම කරේ.. උඹ කියන හේමික තමයි බොහෝදුරට..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක නම් ඇත්ත.
    2.50 බ්ලොග් කරන එව්න් ඒවා ප්‍රමෝට් කරගන්න එලකිරියේ ත්‍රෙඩ් එකෙන් බාගයක් දාලා ඉතිරි ටික බලන්න බ්ලොග් එකට ලිංක් එක දෙනවා.
    ඒ අතින් උඹ කරලා තියන වැඩේ නම් සැහෙන්න ආදර්ශමත් මචං. :) අඩුම තරමේ මෙච්චර ෆිට් එකේ ඉන්න අපිවත් දන්නෙ නෑනේ බ්ලොග් එක ගැන.

    එළකිරි එන්නෙත් බ්ලොග් කරන්නෙත් හිතේ සන්තෝසෙට නේ බන්.. ඔව්ව වැඩිපුර ප්‍රමෝට් කරලා අපි දිව්‍යලෝකේ යන්නද බන්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :angry: අද බඩු මාට්ටුනේ...... :D :cool: කියන්න එපායේ බොල.... කාලෙකින් බ්ලොග් පැත්තේ ගියෙත් නෑ...... :no:

    පැහෙන්නේ නැතුව තියන වැඩපල ටික ඉවරකරහන් බ්ලොග් කියවන්න කලින්..:growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැහෙන්නේ නැතුව තියන වැඩපල ටික ඉවරකරහන් බ්ලොග් කියවන්න කලින්..:growl::growl:

    බඩාට වැඩ වැඩිවෙලා ඉන්නෙ මේ දවස් වල.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එළකිරි එන්නෙත් බ්ලොග් කරන්නෙත් හිතේ සන්තෝසෙට නේ බන්.. ඔව්ව වැඩිපුර ප්‍රමෝට් කරලා අපි දිව්‍යලෝකේ යන්නද බන්..

    අනිවාර්යෙන් මචං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බස් එකක් ගෙනාව

    දාපන් පින්තුර අපිට බලන්න ඉතින්.. ඇයි අපිට මෙහෙම කරන්නේ මචන්.. ගෙනාව කියල කුතුහලය අවුස්සනවා එක පොස්ට් එකකින්.. ඊට පස්සේ කෝ පින්තුර..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාපන් පින්තුර අපිට බලන්න ඉතින්.. ඇයි අපිට මෙහෙම කරන්නේ මචන්.. ගෙනාව කියල කුතුහලය අවුස්සනවා එක පොස්ට් එකකින්.. ඊට පස්සේ කෝ පින්තුර..
    11892251_10206427031108595_6938237630488695027_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මගුල මම හිතුවේ අලුත්ම අලුත් බෝල කෝස්ටර් එකක් හරි සිවිලියන් එකක් හරි ගෙනත් කියල.. උඹ හිතන් හිටියේ පරණ සිවිලියන් එක විකුණලා අලුත් එකක් ගෙන්න නේද.. මේක කීයක් උනාද බන්.. AC තියෙනවා නේද..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගුල මම හිතුවේ අලුත්ම අලුත් බෝල කෝස්ටර් එකක් හරි සිවිලියන් එකක් හරි ගෙනත් කියල.. උඹ හිතන් හිටියේ පරණ සිවිලියන් එක විකුණලා අලුත් එකක් ගෙන්න නේද.. මේක කීයක් උනාද බන්.. AC තියෙනවා නේද..
    :rofl:මාමා නං කියයි. අලුත් ඒවා ගනං ඇහුවම තරු පේනවා :baffled:
    Ac තියෙනවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool: අපිව ට්‍රිපක් එක්කන් පල සංකේ...... :D

    අෆ්ෆේ ඔව්. :)
    අපිට ඔය අහලකවත් ඒසී නැති, ජර බර ගාන, යනකොට උඩ විසිවෙන ලේලඩ් කටු වල නම් ට්‍රිප් යන්න බෑ. :no: :P
     
    Status
    Not open for further replies.