අඩේ මම හිතන්නෙ ඔව්ව පොලිසියෙන් දාන ත්රීවීල්ද මන්ද බන්, මටත් සෑහෙන්න සෙට්වෙලා තියනව තනි ඉර පටන්ගන්න හරියෙදිම නවත්තන් හිටපු ත්රීවීල් එකක් පාරට දාල ගාට ගාට යනව, අපිත් ඉතින් ඒක පස්සෙන් යන්න ඕන. ඉස්සරහ අනිවාර්යෙන් පොලිසියෙන් ඉන්නවමයි.
මචන්ලා.
බැලූ බැල්මට මේකෙ අව්ලක් පේන්නෙ නැත්ද....?
මට දැක්ක ගමන් මතක් උනේ අපේ රත්තරන් සහෝදරයව.
ලාන් කූසර් කොතනද රත්තරන් එතන, රත්තරන් කොතනද ලාන් කූසර් එතන.............
View attachment 62840
View attachment 62841
View attachment 62842

රත්තරං;19484568 said:හෙන පරන කූසරයක්
ඕක යූඑන් වෙන්දේසියක එකක්
ජපානෙත් දැන් ඕවා නැතුව ඇති.. ඒ අතින් අපේ රටේ මිනිස්සු වාහන පරිස්සම් කරන්න දක්ශයෝ![]()
එදා නුවරඑළිය පාරෙ (A-5) වාහන වැඩියි. මේ විදියට වීල් එක යැව්වෙ පොලෝසිය නම් පොලෝසියෙ දෙන්නායි ත්රීවිල් එකායි මාස ගානකට හරියන්න හම්බකරන්න ඇති.
ලැයිසොම ගන්න ගියාම එතැන පොලෝසියෙ රාළහාමියි පෙන්නුවෙ මගේ ලැයිසොමට අවුරුදු 8ක් සම්පුර්ණ වෙන දවසෙ තමයි දඩකොලේ අරන් තියෙන්නෙ කියලා.

දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
වාහන පදිනකොට ඉතිං ඔහොම තමයි මල්ලි. ඕවට සැලෙන්න එපා. ආයිත් හදලා ලස්සන කරගමු. මචන් පොලා, ඊයෙ තවපොඩ්ඩෙන්
පාර තෙත වෙලාවට හෙමින් පැදපල්ලා මචන්ලා. ගිය අවුරුද්දෙත් දෙසැම්බර් වල මේ වගේම සීන් එකක් වෙලා ඉස්සරහ රෝදෙත් කඩල ගිහින් කෙලමවෙලා ගියා. ඒක පස්සේ ලියන්නම්.
![]()

බොල උපදිනකොට අපි කෙල්ලෝ පස්සෙත් යනවා බොලව්![]()

දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

දුකයි සිංහලු. . .
Discovery 125M කියලා මොකක්ද එකක් ඇවිත් කාර් එකට ඇන්නා කියහන්කෝ . . .
ඌ බ්රේක් ගහපු පාර මොකක්ද එක පැත්තකට ගිහින් කාර් එකේ වැදුන . . .
හැඩල් එක වැදිලා බොනට් එකයි, Front Fender එකයි ඉවරයි . . .
පැදගෙන ආපු එකා වැදිලා Driver Side Front Door එක ඇතුලට එබිලා . . .
මොකක්ද එකේ පිටිපස්සේ Grab Handle එක RHS Rear Door එකේ වැදිලා ඒ දොරත් ඉවරයි . . .
ඒක මොකක් උනත් බයික් එකක් නෙමෙයි . . . 20kmph ඇවිත් Hard Brake පාරක් ගැහුවම ඔහොම පැත්තකට යනවා නම් බයික් එකක් වෙන්න බෑ. . . .![]()
![]()
පැද්දේ නැත්තන් මරනවා කියල කිව්වත් ඉන්දියන් හුචක්කුවක් නම් පදින්නේ නෑ . . .![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

දැන් ඒ කෙල්ලො ආන්ටිලා වෙලා ඇති එහෙනම්...ඉතින් පස්සෙන් ගියපු ඒ කොල්ලො ගැන කවර කතාද?![]()
කුජීතයි යකෝ.මට මතක් උනේ නෑනෙ ඔහොම එකක් දාන්න

......මං නෑ ඕවට