වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20308986 said:
    යතුරක් කපලා වාහනේ පිට හංගපන්.. උබ විතරක් දන්න තැනක. පිටින් ගන්න පුලුවන් වෙන්න. :)

    :lol: අලේ... උඹේ අදහස් නම්. උඹට මේවා කොහෙන් එනවද දන්නෙ න‍ෑ.

    ඔන්න බඩෝ කරනව නම් වැඩේ. සයිලන්සර් එකේ සෙලෝටේප් කෑල්ලක් දාලා අලව ගත්තනම් ආයි කාටවත් හොයන්න බෑ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :lol: අලේ... උඹේ අදහස් නම්. උඹට මේවා කොහෙන් එනවද දන්නෙ න‍ෑ.

    ඔන්න බඩෝ කරනව නම් වැඩේ. සයිලන්සර් එකේ සෙලෝටේප් කෑල්ලක් දාලා අලව ගත්තනම් ආයි කාටවත් හොයන්න බෑ.

    :shocked::shocked: සයිලන්සරේ කොහොමද මාමේ ටේප් අලවන් තියාගන්නේ.... රස්නෙට උණු වෙනවනේ...... :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked: සයිලන්සරේ කොහොමද මාමේ ටේප් අලවන් තියාගන්නේ.... රස්නෙට උණු වෙනවනේ...... :P

    ඒකනේ කිව්වේ ආයි කාටවත් හොයා ගන්න බෑ කියලා මාමේ.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P
    ගෙදර තියෙන මේසෙත් මැදින් බොක්ක ගැහිල, එහෙව් එකේ කාරෙකේ වෙන අවලම් වැඩ ගැන කුමන කතාද......:rolleyes:

    මේ DX එකේ..:baffled:

    3J9VCfq.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled::baffled: නෑ දවසක් ලිබර්ටි ප්ලාසා එකේ තියෙන උන්ගේ ශොප් එකකින් ඇහුවහම උන් කිව්වා යතුර විතරක් ඇති කියලා..... බර ගානක් ඉල්ලුවා මාමේ උන්.....!! :angry:

    ඉතින් මාමේ මේකෙත් තියෙනවා නේ ලොක් අන්ලොක් බට්න් ස්විච් එකක්.... මේක චිප් නෙවේද ආ.....? :baffled::P

    සන් ලංකා එකෙන් 2008 මම මේකට Security System එකක් දැම්මනේ... ඒකේ රිමෝට් දෙකක් ආවා..... එකක රීචාජබල් බැටරිය චාජ් වෙන්නේ නෑ.... උන්ට දුන්නහම හදන්න බෑ ලු... අලුත් එකක් ප්‍රෝග්‍රෑම් කරලා දෙන්න ඕනලු..... මොණර කොළ වලින්ම 8ක් ඉල්ලුවා මාමේ..... :angry::dull::( මේක අර දෙපැත්තටම සිග්නල් එක දෙන වර්ගේ එකක්.... කාර් එකට මොකෙක් හරි අතක් තිබ්බොත් වාහනෙත් බෙරිහන් දෙනවා.... මටත් වෝනින් එක එනවා.....!! :):)

    මතක විදිහට සහ දන්න තරමින් මචන් ලොක් අන්ලොක් බටන් තිබ්බට සේෆ්ටි චිප් එකක් නෑ ඕකේ.

    මචන් ඇල්ලුවහම බෙරිහන් දෙන එක සාර්තකද බන්? ඔයිට කලින් මගේ එකක තිබිලා හුලගටත් වදින්න ගත්තා බන්:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: අලේ... උඹේ අදහස් නම්. උඹට මේවා කොහෙන් එනවද දන්නෙ න‍ෑ.

    ඔන්න බඩෝ කරනව නම් වැඩේ. සයිලන්සර් එකේ සෙලෝටේප් කෑල්ලක් දාලා අලව ගත්තනම් ආයි කාටවත් හොයන්න බෑ.

    විහිලුවට නෙමේ සිරාවටමයි කිව්වේ.. :):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked::shocked: සයිලන්සරේ කොහොමද මාමේ ටේප් අලවන් තියාගන්නේ.... රස්නෙට උණු වෙනවනේ...... :P

    උබේ එකේ සයිලන්සරේ රත් වෙනවද?? එහෙනම් ලොකු අව්ලක් බන්. ඇන්ජිම ලගදිම හදන්න වෙයි

    Tom හා නැද්ද මම කියන්නේ?:oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20322337 said:
    මතක විදිහට සහ දන්න තරමින් මචන් ලොක් අන්ලොක් බටන් තිබ්බට සේෆ්ටි චිප් එකක් නෑ ඕකේ.

    මචන් ඇල්ලුවහම බෙරිහන් දෙන එක සාර්තකද බන්? ඔයිට කලින් මගේ එකක තිබිලා හුලගටත් වදින්න ගත්තා බන්:baffled:

    :P:P මම විහිලුවට කිව්වේ..... ඒක ඇතුලේ මහ ලොකු සීන් එකක් නෑ.... ඒක පාවිච්චි නොකරම තිබිලා දැන් ඒ කී එක වැඩ නෑ.... ස්ටීල් මේට් සන් ලංකා එකේ එක තමා පාවිච්චිය....!! :)

    ලොවෙත් සාර්ථකයි... හයි කරපු දවස් වල බස් එක ස්ටාර්ට් කරහම මේක වදිනවා.... බැරිම තැන ආයේ ගිහින් එජස්ට් කරගත්තා සෙන්සිටිවිටි එක.... දැන් ඉතින් ටිකක් ලොකු සීන් එකක් වෙන්න හෙලවුනොත් තමා මර හඩ දීගෙන කෑ ගහන්නේ.... :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20322358 said:
    උබේ එකේ සයිලන්සරේ රත් වෙනවද?? එහෙනම් ලොකු අව්ලක් බන්. ඇන්ජිම ලගදිම හදන්න වෙයි

    Tom හා නැද්ද මම කියන්නේ?:oo:

    :shocked::shocked: බය කරන්න එපා යකෝ...... :frown::growl::angry: කවදද ආයේ මෙහේ එන්නේ....?? ආවහම කෝල් එකක් දිය.....!! මේ හොද "වයින්" බෝතලයක් ඇන්න වරෝ..... ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked::shocked: බය කරන්න එපා යකෝ...... :frown::growl::angry: කවදද ආයේ මෙහේ එන්නේ....?? ආවහම කෝල් එකක් දිය.....!! මේ හොද "වයින්" බෝතලයක් ඇන්න වරෝ..... ;)

    එල... උබව හම්බ වෙන්න ඕනේ කමක් තියෙනවා. කිබුලගේ පොට් එකේ සෙට් වෙමු, හැබැයි ටික දවසක් යයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;20325043 said:
    එල... උබව හම්බ වෙන්න ඕනේ කමක් තියෙනවා. කිබුලගේ පොට් එකේ සෙට් වෙමු, හැබැයි ටික දවසක් යයි

    කිබුලා අන්කල්ගෙයි බඩා මාමගෙයි ඉතා රහසිගත ෆොටෝ එකක් හම්බුනා. .
    උබ යන තැනක පරිස්සමෙන් ගිහින් වරෙන්. . වැඩිය මුකුත් කියන්න හොද නෑ මමත් මේ බයෙන් ඉන්නේ. .

    tumblr_m3q6fnXWpD1qlfwsmo2_400.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20322358 said:
    උබේ එකේ සයිලන්සරේ රත් වෙනවද?? එහෙනම් ලොකු අව්ලක් බන්. ඇන්ජිම ලගදිම හදන්න වෙයි

    Tom හා නැද්ද මම කියන්නේ?:oo:

    ඒක තමයි මචං මාත් හිතුවේ. සාමානයයෙන් ඩීසල් වාහන වල සයිලන්සර් එක රත් උනාට පැට්‍රල් වාහන වල කූල් වෙන්න එපැයි. බඩාගේ සනියේ මොකක් හරි ලොකු අව්ලක් තියනවා. ඇන්ජිමයි සයිලන්සර් එකයි දෙකම තියන්න වෙයිද දන්නෙ නෑ.
     
    Status
    Not open for further replies.