මචන් 15-16 අතර ගන්න පුළුවන් ජපන් වාහන මෙනාද?
CK2 95-98 එකක් ගන්න පුළුවන්
CB2/CB8 වගේ එකක් අරං (12-14) ඉතිරි සල්ලිවලට හොඳට කන්ඩිෂන් කරල ගත්තනං වඩා හොඳයි හැබැයි
![]()

වෙන bබ්රෑන්ඩ් එකක් දිහා හැරිලවත් බලන්න බැරි වෙයි![]()

දැනටනම් වෙන බ්රෑන්ඩ් එකක් දිහා හැරිලවත් බලන්න අදහසක් නෑ (වාහනයක් ගන්න යනවනං)
![]()

ඊවෝ 4,5 6, වලට මොකෝ ,7,8,9 වල බොඩිකිට් ගහන්නෙ, එතකොට වාහනේ කොලිටිය නැති වෙන්නෙ නැද්ද![]()

කවුද එහෙම කරන්නෙ?![]()

කවුද එහෙම කරන්නෙ?
![]()



ඔය යටින් එල්ලන මිට්සුබිසි කෑල්ල අහක්කරගන්න බැරිද කරුණාකරලා![]()

ඉක්මන් එකේ තිබ්බනේ ඊවෝ අරකට මේකට කන්වර්ට් කලා කියලා![]()
ඉක්මන් එකේ තිබ්බනේ ඊවෝ අරකට මේකට කන්වර්ට් කලා කියලා![]()
ඒ බොඩි කිට් එක විතරනේ. ලාන්සර් එකකට බොඩි කිට් එක තියල වෙන්න ඇති. ඊවෝ එකකට එහෙම කරන එකක් නෑ


ඒ කියන්නෙ බොඩිකිට් එක නෙමේ. නෝමල් ලාන්සර් කාර් එකක් අරන් එවෝ එකේ එන්ජින් ගියර්බොක්ස් ඉන්ටීරියර් සේරම හයි කරල ගන්න එක