වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Mage ekath ehemai ban.wadinawa wadinawa .issara poddakwath wedila tibbe nee..dan thelila tinawa.dan epa wela inne...lankawata hariyenne suv thamai:)

    ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ :yes::yes:
    යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ :yes:

    Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ

    hGJDhBR.png

    ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ :yes:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ :yes::yes:
    යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ :yes:

    Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ

    hGJDhBR.png

    ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ :yes:

    uba dote da ban inne :eek:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ :yes::yes:
    යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ :yes:

    Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ

    hGJDhBR.png

    ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ :yes:

    ඊයේ Lake house ඉස්සරහ පාර්ක් එකට දාන්න ගියා..Entrance එකේදිම වැද්දා කියහන්කෝ...අර වලේ තීන එක....ඈන්ගල් වැඩිකරලා මොකට හදලද මන්දා පාරවල්:frown::oo::baffled::(:angry::no:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඊයේ Lake house ඉස්සරහ පාර්ක් එකට දාන්න ගියා..Entrance එකේදිම වැද්දා කියහන්කෝ...අර වලේ තීන එක....ඈන්ගල් වැඩිකරලා මොකට හදලද මන්දා පාරවල්:frown::oo::baffled::(:angry::no:

    ප්රියස් එහෙම තිබ්බේ නැද්ද පාක් එකේ? :nerd:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ :yes::yes:
    යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ :yes:

    Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ

    hGJDhBR.png

    ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ :yes:

    Okata wisaduma thamai, Shocks replace karaddi KYB gas shocks dana eka. Rebound eka wadi. JDM shock eka wage nemei poddak stiff.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකට ලාන්සර්... නුවර දුවන්නෙ තාම කොහෙවත් තැලිල නෑ :yes::yes:
    යට එක සීරුමක් විතරයි තියෙන්නෙ ඒත් කැලෑගමක ගිහිං, පාරක යද්දි කවදාවත් යට වැදිලා නෑ :yes:

    Allion, Premio 150-160 Ground clearance තිබ්බට මිනිස්සු නැග්ග ගමන් බහිනව හිටු කියල සොෆ්ට් සස්පෙන්ෂන් නෙ

    hGJDhBR.png

    ප්‍රියස් එකක් නම් මේ පාරවල උස්සගෙන යන්න වෙන්නෙ :yes:

    මේක මාර්ගයක් නෙමේ ගුද මාර්ගයක්නේ බං:oo:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රත්තරං;21695969 said:
    මේක මාර්ගයක් නෙමේ ගුද මාර්ගයක්නේ බං:oo:

    ගුද මාර්ගෙ වුණත් යට නොවැදී දුවනවා ගේමක්ම නැතුව :) ලංකාවට ගැලපෙන්න සස්පෙන්ෂන් දාල තියෙන්නෙ (Stiff, High ground clearance)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Mata FB15 eka dila 30k or ita aduwen ganna tiyena SUV monawada ban??? matath oya yata wadina eka thamai ban karume...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Mata FB15 eka dila 30k or ita aduwen ganna tiyena SUV monawada ban??? matath oya yata wadina eka thamai ban karume...

    ලේලන්ඩ් එකක් ගනින්. ගංවතුරෙත් යන්න පුලුවන් :P:P

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ලේලන්ඩ් එකක් ගනින්. ගංවතුරෙත් යන්න පුලුවන් :P:P

    ehenam yakoo bottuwak gannawane... gan watura nati pattakata yata wadinne natuwa yanna wahanayak kiyapan ban :angry::angry::angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oh yaaa.... Excellent build quality..

    [IM]https://s12.postimg.org/c828p3xil/IMAG3171-600x1061.jpg[/IMG]

    [IM]https://s9.postimg.org/s8id1s06n/IMAG3173-672x380.jpg[/IMG]

    පලවෙනි ෆොටෝ එකේ තියෙන වගේ තැනකෛන් අත කැපුනහම තියෙන සනීපෙ කොහොමද:eek::eek:
     
    Status
    Not open for further replies.