තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...
ඔව් ඔව් උබේ කතාවට මම එකගයි. මම එහෙම කිව්වේ මු හැම එකම මගේ නෙවෙයි කියන නිසා.

දෙමව්පියන්ගේනම් අනිවාර්යෙන්ම එක තමන්ගේ දෙයක්නේ.

බාඩා මම කිව්වා එක වරදවා හිතන්න එපෝ.




හරියට හරි මාමි.....
CCTV හයි කරත් හරි..... ඒකේ ඩ්රයිවර් ඊයේ නම් නිවාඩු.... අද මිසින්..... මුන්ගේ හොර හිත නිසානේ ඔය......
අපි වාහන නඩත්තු කරලා හොදට හදලා දෙන්නයි..... මුන් හොරකම් කරන්නයි දෙකක් බෑ නේ...... 


අදත් ආවේ නෑ..... එන්නේ නෑ කියලා කෝල් එකක්වත් දුන්නෙත් නෑ...... 