වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...

    ඔව් ඔව් උබේ කතාවට මම එකගයි. මම එහෙම කිව්වේ මු හැම එකම මගේ නෙවෙයි කියන නිසා.:eek:
    දෙමව්පියන්ගේනම් අනිවාර්යෙන්ම එක තමන්ගේ දෙයක්නේ. :)
    බාඩා මම කිව්වා එක වරදවා හිතන්න එපෝ.:sorry:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඇයි බන් මේ ත්‍රෙඩ් එකත් දැන් මන්දගාමිව දුවන්නේ.:eek:ඉස්සරනම් දවසට පේජ් 5ක් 6ක් දුවනවා.
    කටු වැටෙන්නේ නැති නිසාද?:shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හුඟ දවසකින් මේ පැත්තට ආවේ... :) ෆෝන් කට්ටක් කන ගමන් ඉන්නෙ මේ ටිකේ... :baffled:
    කටු නම් ඉවරයක් නෑ මේ ජීවිතේ... :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තමුන්ගේ නොවුනත් දෙමාපියන්ගේ දේපල ආරක්ෂා කරලා දෙන එක දරුවන්ගේ වගකීම මචන්... ඒ දේපල අපිට ලැබෙනවද නැද්ද කියන එක වැදගත් නැහැ.. වෙන්න තියන වගකීම ඉෂ්ට කරානම් ඒ ඇති...

    :yes: හරියට හරි මාමි..... :D

    :yes::yes::yes:බඩා පනකඩාගෙන කරන්නෙ ඒක තමා.:dull:

    :cool: CCTV හයි කරත් හරි..... ඒකේ ඩ්‍රයිවර් ඊයේ නම් නිවාඩු.... අද මිසින්..... මුන්ගේ හොර හිත නිසානේ ඔය...... :growl: අපි වාහන නඩත්තු කරලා හොදට හදලා දෙන්නයි..... මුන් හොරකම් කරන්නයි දෙකක් බෑ නේ...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: හරියට හරි මාමි..... :D

    :cool: CCTV හයි කරත් හරි..... ඒකේ ඩ්‍රයිවර් ඊයේ නම් නිවාඩු.... අද මිසින්..... මුන්ගේ හොර හිත නිසානේ ඔය...... :growl: අපි වාහන නඩත්තු කරලා හොදට හදලා දෙන්නයි..... මුන් හොරකම් කරන්නයි දෙකක් බෑ නේ...... :angry:

    දැන් ඉතිං ඕකේ වැඩ කරන්න වෙන්නෙ උඹටම තමයි... එකෙක්වත් ඕකේ වැඩ කරන්න එන එකක් නෑ... රෙකෝඩ් කරපු වීඩියෝ ටික විකුනලා හරි ගානක් හොයාගනින්... :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඉතිං ඕකේ වැඩ කරන්න වෙන්නෙ උඹටම තමයි... එකෙක්වත් ඕකේ වැඩ කරන්න එන එකක් නෑ... රෙකෝඩ් කරපු වීඩියෝ ටික විකුනලා හරි ගානක් හොයාගනින්... :sorry:

    :baffled::baffled::baffled::baffled::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් උබේ කතාවට මම එකගයි. මම එහෙම කිව්වේ මු හැම එකම මගේ නෙවෙයි කියන නිසා.:eek:
    දෙමව්පියන්ගේනම් අනිවාර්යෙන්ම එක තමන්ගේ දෙයක්නේ. :)
    බාඩා මම කිව්වා එක වරදවා හිතන්න එපෝ.:sorry:

    :dull: ඔව් ඉතින් ඕවා මගේ නෙවේ..... ඒ උනාට මගේ තමා........ :dull:

    ඒ කියන්නේ..... සරලව කියනවා නම්..... මට මගේ නොවෙන...... මගේම බස් එකක් තිබුනා........ :baffled: :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    දැන් ඉතිං ඕකේ වැඩ කරන්න වෙන්නෙ උඹටම තමයි... එකෙක්වත් ඕකේ වැඩ කරන්න එන එකක් නෑ... රෙකෝඩ් කරපු වීඩියෝ ටික විකුනලා හරි ගානක් හොයාගනින්... :sorry:

    :baffled: හොරුන්ට හොරකම් කරන්න දීලා බස් දුවපු කාලේ ඉවරයි බං.... ගෙදර තිබ්බත් මොකෝ..... :D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :cool: CCTV හයි කරත් හරි..... ඒකේ ඩ්‍රයිවර් ඊයේ නම් නිවාඩු.... අද මිසින්..... මුන්ගේ හොර හිත නිසානේ ඔය...... :growl: අපි වාහන නඩත්තු කරලා හොදට හදලා දෙන්නයි..... මුන් හොරකම් කරන්නයි දෙකක් බෑ නේ...... :angry:

    අඩෝ ඒ කියන්නේ මුන් අනිවා මොකක් හරි හොර වැඩක් කරලා තියනවා.:shocked: උබට දැන් driverල හොයා හොයා ඉන්න වෙයිද දන්නේ නැ.:P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :dull: ඔව් ඉතින් ඕවා මගේ නෙවේ..... ඒ උනාට මගේ තමා........ :dull:

    ඒ කියන්නේ..... සරලව කියනවා නම්..... මට මගේ නොවෙන...... මගේම බස් එකක් තිබුනා........ :baffled: :baffled:

    :lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි බන් මේ ත්‍රෙඩ් එකත් දැන් මන්දගාමිව දුවන්නේ.:eek:ඉස්සරනම් දවසට පේජ් 5ක් 6ක් දුවනවා.
    කටු වැටෙන්නේ නැති නිසාද?:shocked:

    ආයේ high speed අල්ලනවා කියල කිව්වනේ බන්.. ඒ හින්ද දඩ කන්නේ නැතුව ත්‍රෙඩ් හෙමින් එලවන්නේ කට්ටිය..:lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ high speed අල්ලනවා කියල කිව්වනේ බන්.. ඒ හින්ද දඩ කන්නේ නැතුව ත්‍රෙඩ් හෙමින් එලවන්නේ කට්ටිය..:lol::lol::lol::lol::lol:

    මටත් කියවගෙන එන්න බැරිවුනා හොම්බෙන් ගිහින් හිටියෙ පහුගිය දවස් ටිකේ..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඒ කියන්නේ මුන් අනිවා මොකක් හරි හොර වැඩක් කරලා තියනවා.:shocked: උබට දැන් driverල හොයා හොයා ඉන්න වෙයිද දන්නේ නැ.:P

    :yes: හිතේ හොරකම තියෙන නිසානේ නො එන්නේ...... :growl: නැත්නම් අපි වැඩ කරපු තැන් වලත් CCTV තිබ්බා.... එහෙමයි කියලා අපි ඒ තැන් දාලා ආවයෑ....... :yes:

    අවුලක් නෑ...... අපේ කොන්දොස්තරලා ඉන්නෙත් ඩ්‍රයිවින් ලයිසන් එක්ක..... උන් දාලා දුවෝනවා...... :yes: :lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: හිතේ හොරකම තියෙන නිසානේ නො එන්නේ...... :growl: නැත්නම් අපි වැඩ කරපු තැන් වලත් CCTV තිබ්බා.... එහෙමයි කියලා අපි ඒ තැන් දාලා ආවයෑ....... :yes:

    අවුලක් නෑ...... අපේ කොන්දොස්තරලා ඉන්නෙත් ඩ්‍රයිවින් ලයිසන් එක්ක..... උන් දාලා දුවෝනවා...... :yes: :lol:

    ඒ තැන් වල කරපු වැඩ නිසා ලොක්ක CCTV බලන්නෙ නැතුව හිටිය නේද...:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඒ තැන් වල කරපු වැඩ නිසා ලොක්ක CCTV බලන්නෙ නැතුව හිටිය නේද...:P:P

    :growl: ඔව් ඔව්.... ලොක්කා මට කතා කරලා ඈහුවා.....පිස්සුද ඕයි ලැප් එක දිහා බලාගෙන තනියම හිනා වෙන්න කියලා.... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: ඔව් ඔව්.... ලොක්කා මට කතා කරලා ඈහුවා.....පිස්සුද ඕයි ලැප් එක දිහා බලාගෙන තනියම හිනා වෙන්න කියලා.... :lol:

    තව මොකුත් කිව්වෙම නැද්ද...:P:P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: හිතේ හොරකම තියෙන නිසානේ නො එන්නේ...... :growl: නැත්නම් අපි වැඩ කරපු තැන් වලත් CCTV තිබ්බා.... එහෙමයි කියලා අපි ඒ තැන් දාලා ආවයෑ....... :yes:

    අවුලක් නෑ...... අපේ කොන්දොස්තරලා ඉන්නෙත් ඩ්‍රයිවින් ලයිසන් එක්ක..... උන් දාලා දුවෝනවා...... :yes: :lol:

    හොරුන්ට දුවන්න දෙන්න එපා බස් දෙක ගෙදර තිබ්බත් මචන්...

    මිනිස්සු විශ්වාස කරාම උන් අපිට අරිනවා බන්.. මගේ ෂොප් එකේ වැඩ කරපු කෙල්ලෙක් ගැන පොඩි සැකයක් ඇවිත් ටිකක් හොයල බැලුවාම එකී දවසට් ඒකිගේ කොල්ලට කෝල් 84 ක් අරගෙන තිබ්බ්බ.. හැම දවසෙම කොල්ලට කෝල් 25 ට වඩා වැඩියි.. අනික් දේවල් වලින් වංචා කරපු මුදල් ගැන ගණන් හදන්න බැරි තරම්... විනාඩිය ගානේ ගණන් හැදුවත් කෝල් 84 ට කීයක් කෝස්ට් වෙනවද බන්.. ඒ ඔක්කොම කෝල් විනාඩි 5 ට වඩා වැඩි ඒවා.. අන්තිමේ අයින් කරන්න කලින් එයාම අයින් වෙලා ගියා... පස්සේ තැන තැන අපිට මඩ ගහල තිබ්බ.. ඒ මඩ අහගෙන ඇවිත් මට කියපු එකාට මම කඩේ ෆෝන් බිල් ටික පොටෝ කොපි ගහල නම්බර් ටික හයිලයිට් කරලා දුන්න ගිහින් දීල මේ නම්බර් එක කාගේද කියල අහගන්න කියල...කොල්ලගේ නුම්බර් එක මම වෙන මාර්ගේකින් හොයාගත්තු නිසා අල්ලගත්ත.. අපි නොදන්නා අංක වලට ගතපු කෝල් ප්‍රමාණය හොයන්න විදිහක් නැහැ.. කඩේට එන්නේ ඩීටෙල් බිලක් නෙවෙයි නිසා කෙල්ල හිතුව අල්ලන්න බැහැ කියල.. ටෙලිෆෝන් මැෂින් එකේ මාස දවස් 90ක් මෙමරි තියනවා කියල එකී දන්නේ නැහැ.. එතනින් වැඩේ තහවුරු කරගෙන ඩීටෙල් බිල ඉල්ලලා තව මාසයක් ඉන්න දීල ඩීටෙල් බිල ගත්ත.. අදත් පාරේ හමු උනාම බිම බලාගෙන යනවා ...:lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හොරුන්ට දුවන්න දෙන්න එපා බස් දෙක ගෙදර තිබ්බත් මචන්...

    :no: අදත් ආවේ නෑ..... එන්නේ නෑ කියලා කෝල් එකක්වත් දුන්නෙත් නෑ...... :no: වෙන මනුස්සයෙක්ව ටෙම්පරි කියලා ගිහිල්ලත් නෑ..... :growl: අවුලක් නෑ මම අනිත් එකේ ඩ්‍රයිවර් දාලා අද දෙකම දුවෝනවා.... එකක් උදේ.... අනික හවස...... :D

    තව දවස් දෙකක්වත් බලලා..... වෙන මනුස්සයෙක්ව හොයලා දානවා..... කෝල් කරලා අහන්න යන්නේ නම් නෑ...... :no: උන්නේ මට කෝල් කරලා කියන්න ඕනා එන්න විදිහක් නෑ නම්....... අසනීපයක් නම්...... :growl: :frown:
     
    Status
    Not open for further replies.