2 වැනි කොටස .....ඉතින් ඔන්න car එක දාපු තැනින් කතා කරලා කිව්වා මේක ගොඩ දන්නා 80,000 යනවා,තව අමතර සේවා ගාස්තු සහ ඔයිල් වලට යනවා කියල.ඉතින් සන්තෝසේ බෑ දැන් මොකද කරන්නේ කියලා.බැලුව රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක්,තිබ්බා case close ...උබලා හිතුවේ මේ කතාව සරලව කෙටියෙන් එහෙම වෙයි කියලා.එහෙම උනේ නෑ පින්වතුනි,2nd hand එකක් බැලුවාම එළියෙන් 70,000 හැබයි කිසිම වගකීමක් නෑ අරගෙන එලියට බැස්සට පස්සේ.පෙට්ටිය තියල සතියෙන් කැඩුනොත් ...#@@ වගකීමක් නැත.දෙවැනි විසදුම ..කතා කලා car එකේ ලංකාවේ කරන local agent ට ..කීයද ගාන ..1,35,000/= ..අම්මා.. උන වගේ.ඇයි එච්චර ගණන් කියලා අහපුවහම මට දුන්න උත්තරය දන්නවද ," අපි මෙව්වා ගෙන්නනේ කෙලින්ම සින්ගප්පුරුවෙන් ,ඩුබායි නෙවෙයි.එනිසා බඩු sure." මම ඇහුවා "ආ..ඒක හොදයි එහෙනම් වෝරන්ටියක් දෙන්න පුළුවන් නේද" කියලා.නැත නැත වෝරන්ටි නැත.company bill පතක් පමණක් ඇත.මේ තත්වය තුල රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක් තියන අදහස අතහැර දැම්ම.තියන එකම හදන්න තීරණය කලා.මොකද එතන හදන සෑම ගියර් පෙට්ටියක් සදහාම මාස 6ක වගකීම් කාලයකුත් දෙනවා.ඔන්න ඉතින් තීරණය දීල බලන් ඉන්නවා.දිනපතා බලන්න යනවා....එඅතරේ ගෙදර චන්ගුමී මගේ ගුණ ගායනා කරනවා.office එකෙන් එලියට එන්න තව තව දේවල්.යන්නේ එන්නේ කාට හරි අතපාලා.මෙකී නොකී දහසක් කරදර මැද වාහනය දෙන්නම් කිව්වා දවසත් ලං වෙනවා. චන්ගුමී, චන්ද නිවාඩුවට යන්න ගෙදර රෙදි පෙට්ටිය සුදානම් කරනවා.හැබැයි තාම ගියර් පෙට්ටිය බිම.ඔන්න මමත් සිකුරාදා වරු නිවාඩුවක් දාල ගියා වාහනය ගන්න ......අරගෙන නිවාඩුව සමරන්න යන්න .....වාහනය ලැබුනද කියලා ඊලග කොටසින් බලමු ..
මච්න්ල් ම්ඨ කියප්න් කොහොමද ගියර් බොක්ස් එකට කෙලව ගන් නැතුව එලවන්නේ....
මම නම් හරකා වගේ D එකට දා ගත්තා gas දීගෙන ගියා....ඔච්චරයි.....මම වගේ ගොඩක් උන් ඇතිනේ....
L, 2 එකට එහෙම දාද්දි මොනාද කරන්න ඕනි අමතර ඒවා...![]()
Cctv walun hora allanne kohomada. Ban . Crowded bus ne. Nagina bahina minissu gaana ganan karaladaහරියට හරි මාමි.....
![]()
CCTV හයි කරත් හරි..... ඒකේ ඩ්‍රයිවර් ඊයේ නම් නිවාඩු.... අද මිසින්..... මුන්ගේ හොර හිත නිසානේ ඔය......
අපි වාහන නඩත්තු කරලා හොදට හදලා දෙන්නයි..... මුන් හොරකම් කරන්නයි දෙකක් බෑ නේ......
![]()
මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕන මගේ වාහනේ පිටිපස්සෙ ටයර් දෙක දාගන්න කියලා බැලුවෙ (දැනට ඉස්සරහ තියන දෙක පිටිපස්සට දාල අලුත් දෙක ඉස්සරහට දාන්න කියලා තමයි හදන්නේ). ජැපනීස් දෙකක් දාගන්න ඕන ප්‍රයිසස් බැලුවම මේ වගේ තමයි
බ්‍රිජිස්ටන් - 26500/=
යොකොහාමා - 21500/=
ටෝයෝ - 17000/=
මේ තුනම ජැපනීස් ඒවා (බ්‍රිජිස්ටන් තායිලන්ඩ් ඒවා තියනවා 15000/=). මට දැන ගන්න ඕනේ මේ ටෝයෝ කියන බ්‍රෑන්ඩ් එක කොහොමද කියලා. අද උදේ ටයර් මාරු කරලා එලයිමන්ට් පාරකුත් දාගන්න කියලා ගියා ඒත් ප්‍රයිස් බැලුවම මේ ටෝයෝ ජැපනීස් එක අඩුවට තිබුන නිසා දාන්නෙ නැතුව ආවා පොඩ්ඩක් හොයලා බලන්න කියලා. බ්‍රිජිස්ටන්,යොකොහාමා දෙක හොදයි කියලා දන්නවා. මේ ටෝයෝ කියන එක කොහොමද කියලා දන්න කෙනෙක් කියනවා නම් බොහෝම තැන්කූ.
දවස් හතරකට පස්සේ සිහලු වාහනේ ස්ටාර්ට් කරේ. කවදාවත් නැතුව හොඳටම දෙපැත්තට දඟලලා තමයි ස්ටාර්ට් වුනේ නිකං එන්ජිම අමාරුවෙන් කැරකෙන ගානට.
කටුවක් අතලඟ වගේ!!!![]()

2 වැනි කොටස .....ඉතින් ඔන්න car එක දාපු තැනින් කතා කරලා කිව්වා මේක ගොඩ දන්නා 80,000 යනවා,තව අමතර සේවා ගාස්තු සහ ඔයිල් වලට යනවා කියල.ඉතින් සන්තෝසේ බෑ දැන් මොකද කරන්නේ කියලා.බැලුව රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක්,තිබ්බා case close ...උබලා හිතුවේ මේ කතාව සරලව කෙටියෙන් එහෙම වෙයි කියලා.එහෙම උනේ නෑ පින්වතුනි,2nd hand එකක් බැලුවාම එළියෙන් 70,000 හැබයි කිසිම වගකීමක් නෑ අරගෙන එලියට බැස්සට පස්සේ.පෙට්ටිය තියල සතියෙන් කැඩුනොත් ...#@@ වගකීමක් නැත.දෙවැනි විසදුම ..කතා කලා car එකේ ලංකාවේ කරන local agent ට ..කීයද ගාන ..1,35,000/= ..අම්මා.. උන වගේ.ඇයි එච්චර ගණන් කියලා අහපුවහම මට දුන්න උත්තරය දන්නවද ," අපි මෙව්වා ගෙන්නනේ කෙලින්ම සින්ගප්පුරුවෙන් ,ඩුබායි නෙවෙයි.එනිසා බඩු sure." මම ඇහුවා "ආ..ඒක හොදයි එහෙනම් වෝරන්ටියක් දෙන්න පුළුවන් නේද" කියලා.නැත නැත වෝරන්ටි නැත.company bill පතක් පමණක් ඇත.මේ තත්වය තුල රිකන්ඩිෂන් ගියර් පෙට්ටියක් තියන අදහස අතහැර දැම්ම.තියන එකම හදන්න තීරණය කලා.මොකද එතන හදන සෑම ගියර් පෙට්ටියක් සදහාම මාස 6ක වගකීම් කාලයකුත් දෙනවා.ඔන්න ඉතින් තීරණය දීල බලන් ඉන්නවා.දිනපතා බලන්න යනවා....එඅතරේ ගෙදර චන්ගුමී මගේ ගුණ ගායනා කරනවා.office එකෙන් එලියට එන්න තව තව දේවල්.යන්නේ එන්නේ කාට හරි අතපාලා.මෙකී නොකී දහසක් කරදර මැද වාහනය දෙන්නම් කිව්වා දවසත් ලං වෙනවා. චන්ගුමී, චන්ද නිවාඩුවට යන්න ගෙදර රෙදි පෙට්ටිය සුදානම් කරනවා.හැබැයි තාම ගියර් පෙට්ටිය බිම.ඔන්න මමත් සිකුරාදා වරු නිවාඩුවක් දාල ගියා වාහනය ගන්න ......අරගෙන නිවාඩුව සමරන්න යන්න .....වාහනය ලැබුනද කියලා ඊලග කොටසින් බලමු ..

ඕක හදලා වැඩි කාලයක් තියාගන්නේ නැතුව දීපං මචං. ආයි නම් කොරියාවේ වාහනයක් පාරේ දැක්කත් අහක බලාගනිං 
HARIYATAMA HARI..![]()
හැමදේටම කටු කියලා හිතන්න එපා. දිගටම තියනව නම් ඒකට විසදුමක් හොයමු.![]()

උඹ කියන කතාවත් ඇත්ත තමයි. ඒ අතරේ අද මාර වැඩක් වුනා බන් දැන් පැයකට විතර ඉස්සරලා. මම ටැපික් එකක හිරවෙලා උන්නා පොඩි කන්දක් වගේ තැනක. එක පාරමට එන්ජිම නැවතුනා වගේ දැනුනා. ඒ පාර කලබොලේට බයවෙච්ච පාර යතුර කැරකෙව්වා. ක්රාක් ගෑවා මිසක් ස්ටාර්ට් වුනේ නෑ. දෙපාරක් විතර බැලුවා. පස්සෙ වාහාන හෝන් ගහනවා එක විකාරයයි. තප්පර 4ක් විතර ගියාට පස්සේ තමා තේරුනේ වාහනේ ස්ටාර්ට් එකේ තමා තියෙන්නේ කියල.
මම ස්ටාර්ට් එකේ තියෙන වාහනේ තමා යතුර කරකවල තියෙන්නේ![]()

උඹට මොංගල්ද බං. ඔච්චර දැනෙන්නෙ නැද්ද තමන්ගේ වාහනේ ස්ටාට් එකේද තියන්නේ නැද්ද කියලා. අඩුම තරමේ උඹ ඩෑෂ්බෝඩ් එක වත් දැක්කෙ නැද්ද. 

හැමදාම බඩාට වෙන වැඩ අද WickZ ට වෙලා.

ගියාම තමා මූ කිව්වෙ..
නැත්නම් ගලක්වත් ගහනවා..

බඩා අද තව කිරියෙ මාමි කෙනෙක් එක්ක අපේ ගේ ඉස්සරහින් ගිහින්නේ...ගියාම තමා මූ කිව්වෙ..
නැත්නම් ගලක්වත් ගහනවා..
![]()
ෂුවර් එකට ඉස්සරහින් ගිය වාහනේක එකෙක් බෝතලයක් පෙන්නගෙන යන්න ඇති. 