කට්ටියට සෑහෙන කටු ගොඩක් සෙට් වෙලා වගේ...![]()
katu katu everywhere bn.. Mko ubage seen eka
තව ටිකක් දුවලා බලන්න ඕනේ... 
තාම ලෙඩේ එන කාලාසීමාව ආවේ නෑ...තව ටිකක් දුවලා බලන්න ඕනේ...
![]()
ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරල CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..කරනවානම් ඔන්න කුප්ප වැඩ ...
හිටු හිටු මාමේ...... පාරේ බස් ඔක්කොටම CCTV ගස්සන්න වැඩේ සෙට් කරනවා ලගදිම...... 
සිංහලුනේ...
ඉබි ගමනින්.. මෙලෝ දෙයක් ලෝඩ් වෙන්නෙ නෑ..අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...
![]()
වැල බලන එක සීමා කරපන් මලේ...... නැත්නම් ඔය කකුල හොද වෙන එක තවත් පරක්කු වෙයි....... 
වතුර වැඩේ කරන්න පුලුවන් නම් හොදයි කවුරුත් හිටිය නම්. තනියෙන් මලාට කරන්න නරකයි. අනික හෙන වතුර පාරක් යවන්නත් එපයි. පොඩි හෝස් කෑල්ලෙන් එන වතුර පාරකින් එන්ජිම නිවන්න බෑ නෙහ්. හෙට ගියාම තර්මස්ටැට් එක බලන්නන්. ඔක්කොටම කලින් ඒක තියෙනවාද කියල බලන්න ඕන. නොතිබ්බොත් කෑල්ලක් හයි කරන්න ඕන නෙහ්. ඒකක් කීයක් විතර වෙනවාද. තියෙනවා නම් සුද්ද කරල බලල නැවත හයි කරන්න පුලුවන් නෙහ්. අර ෆ්ලශ් කරන එක රෙඩියෙටර් එකට හලල ස්ටාට් කරල තියන්න වගේද තියෙන්නෙ.. මට පොල් අයියගෙන් තව දෙයක් දැන ගන්න ඕන. මේකෙ හීටර් ගේජ් එක හරියට වැඩ ද කියල බලා ගන්නත් විදියක් කියනවද.. කොහොමද ඒක කරන්නෙ.. ඒකෙ අවුල් මුකුත් තියෙනවද කියල බලා ගන්නත් ඕන. කෝකටත් හොදයි නෙහ් ඒක.
ඔය පොඩි වාහනේට මොකටද දෙන්නෙක්......
මම ලේලන්ඩ් එකේ රේඩියේටර් ෆ්ලශ් එක දාලා (STK කියලා එකක් රු.150/= ද කොහෙද බෝතලේ) විනාඩි දහයක් විතර අයිඩ්ල් එකට පොඩ්ඩක් වැඩියෙන් රේස් කරන් ඉදලා...... පහල රේඩියේටර් නට් එක ඈරලා වතුර දානවා බටෙන් උඩින්...... අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ පැයක්වත් ගිහින් තමා හොද පාටට වතුර ටික එන්නේ......
යට නට් එක ඈරලා උඩින් වතුර දාන ගමන් ටිකක් රේස් කරනවා.... එතකොට කඩාගෙන බිදගෙන යන්නේ මඩ ටික......

හිටු හිටු මාමේ...... පාරේ බස් ඔක්කොටම CCTV ගස්සන්න වැඩේ සෙට් කරනවා ලගදිම......
![]()
ආ කටුලනි (කටු+කුකුලනි)![]()
ඩිස්කවුන්ට් එකක් එක්ක හොඳ පැකේජ් එකක් හදල හෑන්ඩ් බිල් එකක් හදල බස් අයිතිකාරයින්ගේ ගෙවල් වලට තැපෑලේ යවපන්.. අයිතිකාරයින්ගේ එඩ්රස් බස් එකේ අයිනක ගහල තියනවා නේද..
එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා......
කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ.....

එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා......
කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ.....
![]()
![]()
අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා

එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා......
කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ.....
![]()
![]()
ඒ උඹේ පාරෙනේ බන්.. ඒ වගේද අවට දුවන ඔක්කොම බස් වලට ඉන්ජෙක්ෂන් එක ගැහුවනම් අයිතිකාරයොත් ගොඩ, බඩත් ගොඩ..
හිටු හිටු මාමේ..... බස් පිටිපස්සේ වීදුරුවේ අලවන්න හදන්නේ ඈඩ් එකක්..... මේ ඈඩ්වර්ටීස්මන්ට් කාරයින්ගේ ගණන්නේ බොලේ ගණන්......
ශොප් එකේ ලයිට් බෝඩ් එකේ අකුරු ටිකක් අලවගන්න 3000/= 