වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    XsWS8X3.jpg

    :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඌ දැන් වැඩකරන බස් එකේ අයිතිකාරයට කතාකරල CCTV ගස්සපන් ආදායම වැඩි වෙනවා කියල..:lol::lol::lol::lol: කරනවානම් ඔන්න කුප්ප වැඩ ...

    :lol: හිටු හිටු මාමේ...... පාරේ බස් ඔක්කොටම CCTV ගස්සන්න වැඩේ සෙට් කරනවා ලගදිම...... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    සිංහලුනේ...:cool:

    ඉබි ගමනින්.. මෙලෝ දෙයක් ලෝඩ් වෙන්නෙ නෑ.. :no: අන්ධයා වගේ අතපතගාගෙන ආවේ.. ඩේටා ඉවරයි...:sorry::sorry::sorry:

    :shocked: වැල බලන එක සීමා කරපන් මලේ...... නැත්නම් ඔය කකුල හොද වෙන එක තවත් පරක්කු වෙයි....... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    වතුර වැඩේ කරන්න පුලුවන් නම් හොදයි කවුරුත් හිටිය නම්. තනියෙන් මලාට කරන්න නරකයි. අනික හෙන වතුර පාරක් යවන්නත් එපයි. පොඩි හෝස් කෑල්ලෙන් එන වතුර පාරකින් එන්ජිම නිවන්න බෑ නෙහ්. හෙට ගියාම තර්මස්ටැට් එක බලන්නන්. ඔක්කොටම කලින් ඒක තියෙනවාද කියල බලන්න ඕන. නොතිබ්බොත් කෑල්ලක් හයි කරන්න ඕන නෙහ්. ඒකක් කීයක් විතර වෙනවාද. තියෙනවා නම් සුද්ද කරල බලල නැවත හයි කරන්න පුලුවන් නෙහ්. අර ෆ්ලශ් කරන එක රෙඩියෙටර් එකට හලල ස්ටාට් කරල තියන්න වගේද තියෙන්නෙ.. මට පොල් අයියගෙන් තව දෙයක් දැන ගන්න ඕන. මේකෙ හීටර් ගේජ් එක හරියට වැඩ ද කියල බලා ගන්නත් විදියක් කියනවද.. කොහොමද ඒක කරන්නෙ.. ඒකෙ අවුල් මුකුත් තියෙනවද කියල බලා ගන්නත් ඕන. කෝකටත් හොදයි නෙහ් ඒක.

    :oo: ඔය පොඩි වාහනේට මොකටද දෙන්නෙක්...... :lol: මම ලේලන්ඩ් එකේ රේඩියේටර් ෆ්ලශ් එක දාලා (STK කියලා එකක් රු.150/= ද කොහෙද බෝතලේ) විනාඩි දහයක් විතර අයිඩ්ල් එකට පොඩ්ඩක් වැඩියෙන් රේස් කරන් ඉදලා...... පහල රේඩියේටර් නට් එක ඈරලා වතුර දානවා බටෙන් උඩින්...... අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ පැයක්වත් ගිහින් තමා හොද පාටට වතුර ටික එන්නේ...... :cool: යට නට් එක ඈරලා උඩින් වතුර දාන ගමන් ටිකක් රේස් කරනවා.... එතකොට කඩාගෙන බිදගෙන යන්නේ මඩ ටික...... :D :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: හිටු හිටු මාමේ...... පාරේ බස් ඔක්කොටම CCTV ගස්සන්න වැඩේ සෙට් කරනවා ලගදිම...... :cool:

    ඩිස්කවුන්ට් එකක් එක්ක හොඳ පැකේජ් එකක් හදල හෑන්ඩ් බිල් එකක් හදල බස් අයිතිකාරයින්ගේ ගෙවල් වලට තැපෑලේ යවපන්.. අයිතිකාරයින්ගේ එඩ්රස් බස් එකේ අයිනක ගහල තියනවා නේද..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඩිස්කවුන්ට් එකක් එක්ක හොඳ පැකේජ් එකක් හදල හෑන්ඩ් බිල් එකක් හදල බස් අයිතිකාරයින්ගේ ගෙවල් වලට තැපෑලේ යවපන්.. අයිතිකාරයින්ගේ එඩ්රස් බස් එකේ අයිනක ගහල තියනවා නේද..

    :rofl: එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා...... :yes: කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ..... :D :P
     
    • Like
    Reactions: Kalindugayan

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා...... :yes: කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ..... :D :P

    ඒ උඹේ පාරෙනේ බන්.. ඒ වගේද අවට දුවන ඔක්කොම බස් වලට ඉන්ජෙක්ෂන් එක ගැහුවනම් අයිතිකාරයොත් ගොඩ, බඩත් ගොඩ..
     

    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    අම්මියෝ...... යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා........ යනවා යනවා යනවා යනවා

    :eek:
     
    • Like
    Reactions: Kalindugayan

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: එච්චර දගලන්නේ මොකටද...... පාරේ ඔක්කොම අය ලග මගේ නම්බර් එක තියෙනවා...... :yes: කෝල් සෙට් එකක් දුන්නා නම් වැඩේ ගොඩ..... :D :P

    කෝල් දෙනවට වඩා වැඩේ professional මචන් හෑන්ඩ් බිල් එකක් ප්‍රින්ට් කරානම්.. උඹේ කැමරා සෙට් එකෙන් පින්තුර ටිකක් අරන් දාල (මුණු වහල ) අයිතිකාරයින්ගේ කොන්ඩෙ කෙලින් වෙන්න ලියන්න ඕන මෙන්න මෙහෙම..

    දිනෙන් දින ඔබේ බස් රථයේ අදායම අඩු වෙනවාද..???
    ටයිම් කැපුනළුද ?
    පාරෙ සෙනග නැතිළුද ?
    වල් රූට් එකකින් කපාගෙන ගියාළුද ?

    මෙන්න පිළිතුර.. අත්දුටුයි.. ප්‍රත්‍යක්ෂයි... ඔබත් අදම CCTV පද්දතියක් බස්රථයේ සවිකරන්න..
    විශ්වාසනීය සේවයක් සඳහා ටෙක් ස්මාර්ට් අමතන්න.. ටෙක්ස්මාර්ට් වෙත පැමිණ දැනට සවිකර ඇති බස්රථ නරඹන්න... රියදුරන්ගෙ , කොන්දොස්තරලාගේ බේගල් වලට රැවටුන කාලේ ඉවරයි...
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒ උඹේ පාරෙනේ බන්.. ඒ වගේද අවට දුවන ඔක්කොම බස් වලට ඉන්ජෙක්ෂන් එක ගැහුවනම් අයිතිකාරයොත් ගොඩ, බඩත් ගොඩ..

    :rofl: හිටු හිටු මාමේ..... බස් පිටිපස්සේ වීදුරුවේ අලවන්න හදන්නේ ඈඩ් එකක්..... මේ ඈඩ්වර්ටීස්මන්ට් කාරයින්ගේ ගණන්නේ බොලේ ගණන්...... :growl: ශොප් එකේ ලයිට් බෝඩ් එකේ අකුරු ටිකක් අලවගන්න 3000/= :growl:
     
    Status
    Not open for further replies.